ලක්ෂ 40-45 වාහනයක්

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    me dawas wala dawal yaddi AC madi gathiyak tiyenawda? uba AC gana bad review ekak dunna nisa ahuwe.
    දාඩිය දාගෙන යන එකක් නෙවේ මචන්.. දවල් ට ඉතින් තියෙන්නෙ රස්නෙ නැති වෙන එක මිසක් "චිල්" වෙන AC එකක් නෙවෙ.
    දවල් ට AC එක front 2 seats ට හොඳට තියෙනව මචන්. පිටිපස්සෙ සීට් එකට කූල් නෙවෙ.. දාඩිය දාන්නෙ නෑ කියන මට්ටමට තියෙන්නෙ.
    එක හේතුවක් තමයි මම හිතන විදියට E7 එකෙ windscreen and side windows වලින් UV cut වෙන්නෙ නෑ.
    අව්වට වඩා අමාරු glare එක සහ radiated heat.
    මම හිතන් ඉන්නෙ genuine 3M ගහන්න All 6 windows වලට.

    හවසට සහ උදෙ නම් මෙ ප්‍රශ්නෙ නෑ.. හොඳට cool එක තියෙනව
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya
    දාඩිය දාගෙන යන එකක් නෙවේ මචන්.. දවල් ට ඉතින් තියෙන්නෙ රස්නෙ නැති වෙන එක මිසක් "චිල්" වෙන AC එකක් නෙවෙ.
    දවල් ට AC එක front 2 seats ට හොඳට තියෙනව මචන්. පිටිපස්සෙ සීට් එකට කූල් නෙවෙ.. දාඩිය දාන්නෙ නෑ කියන මට්ටමට තියෙන්නෙ.
    එක හේතුවක් තමයි මම හිතන විදියට E7 එකෙ windscreen and side windows වලින් UV cut වෙන්නෙ නෑ.
    අව්වට වඩා අමාරු glare එක සහ radiated heat.
    මම හිතන් ඉන්නෙ genuine 3M ගහන්න All 6 windows වලට.

    හවසට සහ උදෙ නම් මෙ ප්‍රශ්නෙ නෑ.. හොඳට cool එක තියෙනව
    ela. thanks machan.
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ඔව්.
    පැය 6ක් යන්නේ to charge 0-100%.
    මම 20-40% උනාම චර්ජ් කරනව. 80% වෙනකල්.
    wife ට ගත්තෙ. එයාගෙ ඔෆිස් එකෙ සිට ගෙදරට 6 km.
    so both ways 12KM + and for this daily battery usage is around 8%.

    220 KM Max range for the E7 and 260KM for the E7 Pro are valid for optimum conditions. In real world it is safe to think of max rage and 180 KM.
    This depends on the driving and road conditions (With AC, uphill driving, # passengers in the car, etc).

    PROS:

    If you have solar powered system at home this is a good investment cos the running cost is almost zero.
    Seats are comfortable than Alto.
    Infotainment system, phone integration - good.
    Maneuverability in traffic and parking in congested areas is very easy due to small size.
    Good ground clearance
    Assisted steering
    HD quality reverse camera

    CONS:

    When 4 passengers; the rear passengers might not get "Chiling" level AC cooling.
    දාඩිය දාන්නේ නෑ.. නමුත් පිටිපස සීට් එකෙ යන උන් චිල් ලෙවල් එකට කූල් වෙන්නෙත් නැ.
    ඉස්සරහ උන් ට නම් අවුලක් නෑ.
    නමුත් AC එක ෆුල් දැම්මම චිල් වෙලා යන්න පුලුවන්.. ඒත් AC එක සද්දයි ෆුල් දැම්මම.

    NOT a bad point but something to note is : When the Battery becomes low as 20%, the AC automatically switches off.

    Windows need tint.
    No forward camera (DVR)
    No Storage spaces in the dashboard or center console like the glove box etc.
    ------------------------------------

    We use this as our second car.
    තව මොනව හරි දැනගන්න ඔනි නම් අහන්න.
    මල්ලි එකක් ගත්තා මචං. Head light dim කරාම එළිය ගොඩක් අඩුයි නේද? Head beam එක හොඳයි හැබැයි.මම එක දවසක් ඩිම් එකේ ගිහිල්ලා පොලිසියෙන් ඇල්ලුවා හෙඩ්ලයිට් දාගෙන නෑ නේද කියලා
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මල්ලි එකක් ගත්තා මචං. Head light dim කරාම එළිය ගොඩක් අඩුයි නේද? Head beam එක හොඳයි හැබැයි.මම එක දවසක් ඩිම් එකේ ගිහිල්ලා පොලිසියෙන් ඇල්ලුවා හෙඩ්ලයිට් දාගෙන නෑ නේද කියලා
    මේකේ low beam එක configure කරලා තියෙන්නේ China සහ uraguay market එකට. ඒ රටවල් වල වාහන left hand drive. අපේ රටේ right hand drive නේ.
    අපේ රටේ වාහන වලට Low beam එකේ දී පාර මැද වෙන්න ළඟටත්. පාර අයින දුරටත් focus වෙන්න ඕනි.
    නමුත් E7 එකේ තියෙන්නේ පාර මැද ඈතට වදින්න සහ අයින ළඟ වදින විදියට.
    මේ විදියට low beam configuration තියෙන්නේ පාරේ දකුණු පසින් වාහන යන රටවල් සඳහා.
    අපි අපේ E7 වල low beam reconfigure කරගන්න වෙනවා පාර මැද ළඟ focus වෙන්නත්, පාර අයිනෙ දුරට focus වෙන්නත්.
    මේ තියෙන්නේ මේ ගැන පොඩි විස්තරයක් :
    In countries where you drive on the left, the low beam is designed to dip lower on the right side (to avoid blinding oncoming traffic) and cast further/higher on the left side (to illuminate the curb, pedestrians, and road signs).

    *The Right Light (Oncoming Side):* Focuses shorter and lower so you don't dazzle drivers coming toward you.

    *The Left Light (Kersbside):* Focuses further ahead to help you see the edge of the road.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    දිනපතා පවිච්චියට නෙවෙයි, ඉස්පිරිතාලෙට එහෙම යන්න එන්න වැඩ වලට.නුවර අවට තම ගොඩක්ම කැරකෙන්න තියෙන්නේ..

    ඉන්දියන් කටු නැතුව වෙන මොනවද හොද? ලිටරේට 10 වගේ කරන, ලෙඩ අඩු.
    තො මෙක fb එකෙත් දාල තිබ්බා නේද?
    හයිබ්‍රිඩ් ගනින්, ඔය තෙල් පොලිම් දිගටම තියෙවි
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    තො මෙක fb එකෙත් දාල තිබ්බා නේද?
    හයිබ්‍රිඩ් ගනින්, ඔය තෙල් පොලිම් දිගටම තියෙවි
    නෑ, එලකිරියේ ම්න ජරමර, මරාගැනිලි තිබ්බත් මේවගෙ උදව්වක් ඉල්ලන්න හොදම තැන කියලා දන්නවා 😁