ලක්ෂ 40-45 වාහනයක්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    දිනපතා පවිච්චියට නෙවෙයි, ඉස්පිරිතාලෙට එහෙම යන්න එන්න වැඩ වලට.නුවර අවට තම ගොඩක්ම කැරකෙන්න තියෙන්නේ..

    ඉන්දියන් කටු නැතුව වෙන මොනවද හොද? ලිටරේට 10 වගේ කරන, ලෙඩ අඩු.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ලෙඩෙක් ඉන්නවද ගෙදර ? එහෙනං පොඩි වෑන් එකක් ගන්න. ලක්ෂ 45 ට වගේ හොද තත්වේ එකක් හොයා ගන්න පුළුවන්.

    එව්රි වගේ එකක්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,087
    113
    - උඩරට -
    BAW Car - EV 47 Lacks Brand New

    200.gif
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    mekath option ekak... ape kawuru hari use karanawada?
    ඔව්.
    පැය 6ක් යන්නේ to charge 0-100%.
    මම 20-40% උනාම චර්ජ් කරනව. 80% වෙනකල්.
    wife ට ගත්තෙ. එයාගෙ ඔෆිස් එකෙ සිට ගෙදරට 6 km.
    so both ways 12KM + and for this daily battery usage is around 8%.

    220 KM Max range for the E7 and 260KM for the E7 Pro are valid for optimum conditions. In real world it is safe to think of max rage and 180 KM.
    This depends on the driving and road conditions (With AC, uphill driving, # passengers in the car, etc).

    PROS:

    If you have solar powered system at home this is a good investment cos the running cost is almost zero.
    Seats are comfortable than Alto.
    Infotainment system, phone integration - good.
    Maneuverability in traffic and parking in congested areas is very easy due to small size.
    Good ground clearance
    Assisted steering
    HD quality reverse camera

    CONS:

    When 4 passengers; the rear passengers might not get "Chiling" level AC cooling.
    දාඩිය දාන්නේ නෑ.. නමුත් පිටිපස සීට් එකෙ යන උන් චිල් ලෙවල් එකට කූල් වෙන්නෙත් නැ.
    ඉස්සරහ උන් ට නම් අවුලක් නෑ.
    නමුත් AC එක ෆුල් දැම්මම චිල් වෙලා යන්න පුලුවන්.. ඒත් AC එක සද්දයි ෆුල් දැම්මම.

    NOT a bad point but something to note is : When the Battery becomes low as 20%, the AC automatically switches off.

    Windows need tint.
    No forward camera (DVR)
    No Storage spaces in the dashboard or center console like the glove box etc.
    ------------------------------------

    We use this as our second car.
    තව මොනව හරි දැනගන්න ඔනි නම් අහන්න.
     
    මේ වෙලවේ වාහනෙකට යන්නත් ඔනි. තෙල් ප්‍රශ්නෙත් තියෙනවා.. මෙක හොද ඔප්ශන් එකක් ටවුමට..

    E7 ෆස්ට් චර්ගින් නැනෙද?
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya

    aran kochchara kalda? Colombo da office?
     
    • Like
    Reactions: snm1990

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මේ වෙලවේ වාහනෙකට යන්නත් ඔනි. තෙල් ප්‍රශ්නෙත් තියෙනවා.. මෙක හොද ඔප්ශන් එකක් ටවුමට..

    E7 ෆස්ට් චර්ගින් නැනෙද?
    nope

    aran kochchara kalda? Colombo da office?
    2 months.
    රත්මලාන office එක තියෙන්නෙ.
    මොරටුව රත්මලාන roud trip නිසා 8% daily battery usage එක.
    I charge once 20-30% is reched upto 80%.. Charging සතියකට දෙපාරක් 3 පාරක් විතර සෙට් වෙන්නෙ.

    මගෙ යලුවෙක් E7 අරන් තියෙනව. උ රාජගිරිය හරහා බත්තරමුල්ලට එන්නෙ office.
    උගෙ battery usage එක ගොඩක් වැඩියි traffic එකෙ AC දාගෙන ඉන්න නිසා.
    ------ Post added on Mar 19, 2026 at 1:03 PM
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya
    2 months.
    රත්මලාන office එක තියෙන්නෙ.
    මොරටුව රත්මලාන roud trip නිසා 8% daily battery usage එක.
    I charge once 20-30% is reched upto 80%.. Charging සතියකට දෙපාරක් 3 පාරක් විතර සෙට් වෙන්නෙ.

    මගෙ යලුවෙක් E7 අරන් තියෙනව. උ රාජගිරිය හරහා බත්තරමුල්ලට එන්නෙ office.
    උගෙ battery usage එක ගොඩක් වැඩියි traffic එකෙ AC දාගෙන ඉන්න නිසා.
    ------ Post added on Mar 19, 2026 at 1:03 PM

    me dawas wala dawal yaddi AC madi gathiyak tiyenawda? uba AC gana bad review ekak dunna nisa ahuwe.
     
    • Like
    Reactions: snm1990

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,444
    113
    තෙලෙන් දුවන වාහන ගන්න එපා. තව ටික දවසකින් තෙල් නැත්තටම නැති වෙනවා.
     
    • Like
    Reactions: snm1990