අද දවස "දුකයි දුකයි" කියල පටන් ගන්න එපා

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඔය වගේ දේවල් වලට ආදේශ කරන දෙයක් නෙවේ bro
    බොහොම පින්
    රූප අනිත්‍යයි.

    මම මෙහෙම කිවොත් හරිද මට ඕනේ සරලව පැහෙදිලි කරගන්න

    රුප කියන්නේ අපිට පෙන රුප
    මනුස්සයෙක්, ගැහැනියක් , කාර් එකක් ගෙයක් වගේ

    අනිත්‍යයි කියන්නේ
    වයසට යන එක, කැඩෙන එක, හැප්පෙන එක,පරණ වෙන එක

    වගේ ද ? එහෙම නම්

    මිනිස්සු වයසට යනවා කියන එක සිද්දාර්ථ දැනගත්තේ චන්න ඇමතියා ගෙන් පස්මහා බැලුම් බලන වෙලාවේ
    එහෙනම් අවුරුදු 6ක් දුෂ්කරක් ක්‍රියා කරන්නේ නැතුව මේ කතාව කියන්න තිබ්බ නේද ?
     
    • Like
    Reactions: Little Hulk

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    බොහොම පින්

    මම මෙහෙම කිවොත් හරිද මට ඕනේ සරලව පැහෙදිලි කරගන්න

    රුප කියන්නේ අපිට පෙන රුප
    මනුස්සයෙක්, ගැහැනියක් , කාර් එකක් ගෙයක් වගේ
    වචනය යෙදෙන තැන අනුව අර්ථය වෙනස් වෙන්න පුලුවන් සමහර වචන වලට අර්ථ කීපයක් තියෙන හින්දා.

    ආයතන (ඇස, කන, නාසය, දිව, කය, මනස) ට අදාළව රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු වලදි නම් රූපය කියන්නෙ ඔයා කියපු අර්ථය තමයි.

    පංච උපාදානස්කන්ධයෙදි (රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ) එතනදි රූප කියන එක හඳුන්වන්නෙ "සතර මහා ධාතුන් {පඨවි, ආපෝ, තේජෝ, වායෝ} හා එයින් හටගත් දේ" කියලා.
    - අලගද්දූපම සූත්‍රය
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    උදේම ගෙදර මිනිස්සු tv එක දාපු ගමන් තට්ටයෝ දවස පටන් ගන්නෙ "ජීවිතේ ජුකයි ජුකයි" කියල

    ooka bana kiyana saadula ge style eke waradak ban
    positive vidihata bana kiyanna puluwan like samantha badra
    eeth lankaawe market jukai jukai jukai kiyana eka
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    බොහොම පින්

    මම මෙහෙම කිවොත් හරිද මට ඕනේ සරලව පැහෙදිලි කරගන්න

    රුප කියන්නේ අපිට පෙන රුප
    මනුස්සයෙක්, ගැහැනියක් , කාර් එකක් ගෙයක් වගේ

    අනිත්‍යයි කියන්නේ
    වයසට යන එක, කැඩෙන එක, හැප්පෙන එක,පරණ වෙන එක

    වගේ ද ? එහෙම නම්

    මිනිස්සු වයසට යනවා කියන එක සිද්දාර්ථ දැනගත්තේ චන්න ඇමතියා ගෙන් පස්මහා බැලුම් බලන වෙලාවේ
    එහෙනම් අවුරුදු 6ක් දුෂ්කරක් ක්‍රියා කරන්නේ නැතුව මේ කතාව කියන්න තිබ්බ නේද ?
    ඔබෙ ප්‍රශ්න කිරිම හරි,

    අනිච්ච වචනෙ වැරදියට පරිවර්තනය කරලා තියෙන්නෙ අනිත්‍ය විදියට,

    අනිචච වචනෙට ත්‍රිපිටකෙ ඇතැම් පරිවර්තන වලදි නිවැරදි තෙරුම තියෙනවා අනිසි, අනිච්ච = අනිසි,

    අනිච්ච පැහැදිලි කරලා තියෙන්නෙ උදය වැය ඥානය කියලා, උදය වැය ඥානය විදියට විස්තර කරලා තියෙන්නෙ පටිචචසමුප්පාදය,

    පටිචචසමුප්පාදය තෙරුම් ගත්තොත් තමයි දර්මය තෙරුම් ගත්තා වෙන්නෙ,

    ද්‍රවය වස්තු වල ස්තිර නැති කමක් නෙවෙයි අනිච්ච කියන්නෙ,

    අනිච්චං කයට්ටෙන විදියටත් විස්තර වෙනවා,
    දුක්කං බයට්ටෙන,
    අනත්තං ආසාර කට්ටෙන,

    බුදුදාහාමෙ දුක කියන්නෙ ඥානයක්, දුක්කෙ ඥානං (දැනුම),

    පටිචචසමුප්පාදය අපෙ චෙතනා වල ප්‍රොසෙස් එක,

    අවිජ්ජා (මුලාව) පච්චයා (හෙතුවෙන්) සංකාර (සකස් කරනවා),
    සංකාර පච්චයා විඤ්ඤාන (දැනුම),
    විඤ්ඤාන පච්චයා නාම රුප,
    නාම රුප හෙතුවෙන් සාලායතන (ඇස කන .........),
    සාලායතන හෙතුවෙන් සංස් පර්ශ, (හාදා ගත්ත ස්පර්ශ),
    සංස් පර්ශ හෙතුවෙන් වෙදනා (කැමැත්තෙන් හිතින් හාදා ගත්ත රාග වෙදනා),
    වෙදනා හෙතුවෙන් තන්හා (රුප ශබ්ද ගන්ද...... වලට හා වෙනවා),
    තන්හා හෙතුවෙන් උපාදාන (පංච උපාදානයට ඇදිලා බැදිලා) ,
    උපාදාන හෙතුවෙන් බව (කාම බව රුප බව...),
    බව හෙතුවෙන් ජාති (ඇස රුප චක්කු දැනුම),
    ජාති හෙතුවෙන් ජාරා මරණ, (හිතෙ ප්‍රොසෙස් එක),
     
    Last edited:
    • Love
    Reactions: amino

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    අනිත්‍යයි කියන්නේ
    වයසට යන එක, කැඩෙන එක, හැප්පෙන එක,පරණ වෙන එක

    වගේ ද ? එහෙම නම්

    මිනිස්සු වයසට යනවා කියන එක සිද්දාර්ථ දැනගත්තේ චන්න ඇමතියා ගෙන් පස්මහා බැලුම් බලන වෙලාවේ
    එහෙනම් අවුරුදු 6ක් දුෂ්කරක් ක්‍රියා කරන්නේ නැතුව මේ කතාව කියන්න තිබ්බ නේද ?
    අනිත්‍ය කියන්නෙ නිත්‍ය නෑ, ස්ථිර නෑ කියන එකනෙ.
    බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා උන්වහන්සේ චතුරාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් ඒ ආකාරයෙන්ම අවබා්ධ නොවූයේද, ඒ තාක් සම්බුද්ධත්වය ප්‍රතිඥා දුන්නෙ නෑ කියලා. (ඒ කියන්නෙ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ බුද්ධත්වයට පත් වුණ බව ප්‍රකාශ කිරීමත්, අවබා්ධ කරපු ධර්මය දේශනා කීරීමත් සිදු කළේ චතුරාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන්ම අවබා්ධ කළාට පසුවමයි කියන එක)

    අනිච්ච = අනිසි,
    මේක නම් ධර්ම විකෘතික වහරක කණ්ඩායමේ අයගෙ මතයක්
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: Candid-B and amino

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    අනිත්‍ය කියන්නෙ නිත්‍ය නෑ, ස්ථිර නෑ කියන එකනෙ.
    බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා උන්වහන්සේ චතුරාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් ඒ ආකාරයෙන්ම අවබා්ධ නොවූයේද, ඒ තාක් සම්බුද්ධත්වය ප්‍රතිඥා දුන්නෙ නෑ කියලා. (ඒ කියන්නෙ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ බුද්ධත්වයට පත් වුණ බව ප්‍රකාශ කිරීමත්, අවබා්ධ කරපු ධර්මය දේශනා කීරීමත් සිදු කළේ චතුරාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන්ම අවබා්ධ කළාට පසුවමයි කියන එක)

    මේක නම් ධර්ම විකෘතික වහරක කණ්ඩායමේ අයගෙ මතයක්
    දුක්කෙ ඥානං, සංකිත්තෙන පංචවුපාදානස්කන්දය,

    දුක්ක සමුදයෙ ඥානං, තන්හාව,

    දුක්ක නිරොදෙ ඥානං, නොඇලිම,

    දුක්ක නිරොද පටිපාදාය ඥානං, ලොකොත්තර අරිඅටගි මග,

    චතු අරිය සත්‍ය විස්තර කරන්නෙ පටිචචසමුප්පාදය,

    හිතෙ කරන ප්‍රොසෙස් එකක් බුදුන්වාහාන්සෙ දෙශනා කරලා තියෙන්නෙ,

    Screenshot_20250208_022752_Xodo_023843.jpg

    ත්‍රිපිටකයට අනිසි දැම්මෙ වාහාරක සුවාමින්වාහාන්සෙද,
     
    Last edited:
    • Like
    Reactions: amino

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    Ow ithin Bayiyonta Mahinda Appachchi taram agamika nayakayek na ne

    උගෙ ආගම බුද්ධාගම නෙවෙයි. ඒකට කියන්නෙ “බෛන ආගම” කියලා 🤭

    ජෛනයන්ගෙ ආගම ජෛන ආගම වගේ බෛයියන්ගෙ ආගම බෛන ආගම
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    එලකිරි වාසී ඔබ සැමට සුබ උදෑසනක්

    මම නිරාගමිකයි. උපතින්ම බෞද්ධ

    ඒත් මට පස්සෙ තෙරුන් ගිය දෙයක් තමයි ඕක පට්ට toxic ආගමක් කියන එක.

    උදේම ගෙදර මිනිස්සු tv එක දාපු ගමන් තට්ටයෝ දවස පටන් ගන්නෙ "ජීවිතේ ජුකයි ජුකයි" කියල

    බෞද්ධ රටක් වෙච්ච ලංකාවට කිසිම සෙතක් නැත්තෙ ඕක තමයි

    ඒක නිසා ගෙදර නාකි උදේට බන දානවනං, මල් පහන් පූජ කරනවනං හොඳවයින් දෙකක් කියල දැන්ම නතර කරන්න

    ඊට වඩා පොසිටිව් දේවල් හිතන්න උදව් කරන්න ගෙදර මිනිස්සුන්ට

    ජීවිතේ දුකයි වෙනුවට "අසල් වැසියාට ප්‍රේම කරන්න" "එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලත් දික් කරන්න" "ඔහු ඔබට අසීමිතව ප්‍රේම කරන්නා සේක" "පියාණනි මට කමා වන සේක" වගේ ලස්සන දේවල් ගෙදර මිනිස්සුන්ට හිතන්න උදව් කරන්න

    මේ විදියට කිසිම ආගමික් නැතුව දවස පටන් අරන් බලන්න. බලන් ඉඳිද්දී දියුණු වෙන්න පුළුවන්
    වැරදි විදිහට දහම ගැන බැලුවම ඔහොම වෙනවා
    ඒවගේම වැරදි විදිහට ඉගෙනගෙන වැරදි විදිහට කියන්න ගියාම උගන්වන්න ගියාමත් ඔහොම වෙනවා
    මේක බුද්දාගමට විතරක් නෙමේ, ඉස්ලාම් කතෝලික ඔක්කොටම එකයි
    අද කවුද මිනිස්සුන්ට හරි දහම කියල දෙන්නේ

    ජීවිතය දුකක් කියල ඕන බුරුවෙක්ට තේරෙනවා නේ
    තමන් අකමැති දෙයක් තමන්ට ලැබෙනවානම් ඒක දුකක්
    අනෙකට වැඩියෙන් ලැබිල තමන්ට අඩුවෙන් ලැබුනම ඒකත් දුකක්
    රතියෙ දෙනකොට ටුස් ගාල ගියත් ඒකත් දුකක් නේ
    අනෙකට දිග එකක් ලැබිල උඹට කොට එකක් ලැබීමත් දුකක් නේ

    මේ ඔක්කොම තමන් දන්නා දේවල්
    දැනගෙන යන්න
    නොදැනගෙන ගිහින් විඳවන්න එපා
     
    • Like
    Reactions: amino

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223

    දුක් වින්දපල්ලා කියලා දෙසලා ඒගොල්ලෝ බෙන්ස් වල නැගල යනවා. මෝඩයෝ ඒවා අහලා සල්ලි කියන්නේ evil ජාතියක්, සල්ලි හන්බකරන මිනිස්සු තණ්හාදික කාලකන්නි කියාගෙන සමාජෙට වයිර කර කර ඉන්නවා.

    ආකල්ප වලින් ලොකු වෙනසක් වෙනවා සමාජේ. රිනාත්මක ආකල්ප බදාගෙන ඉන්න රටක් ගොඩ යන්නෙ නැහැ.

    ඔය කියපු දුක් වගේම සැපත් ජීවිතේ තියෙනවනේ බං? ජිවිතේ දුකයි කියලා කියන්න එක biased view එකක් කියලා හිතෙන්නෙ නැද්ද?
    ------ Post added on Mar 17, 2025 at 1:10 PM
     
    • Like
    Reactions: Chimpanzee Putha

    හරි මොනාද සැප ?
     
    අස්සාද පරියේසන සූත්‍රය
    15. සැවැත්නුවර–
    මහණෙනි, මම ඇසෙහි ආස්වාදය සෙවීම කළෙමි. ඇසේ යම් ආස්වාදයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. ඇසේ ආස්වාදය යම්තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම ඇසේ ආදීනවය සෙවීම කළෙමි. ඇසේ යම් ආදීනවයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. ඇසේ ආදීනවය යම්තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම ඇසේ නිස්සරණය සෙවීම කෙළෙමි. ඇසේ යම් නිස්සරණයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි. ඇසේ නිස්සරණය යම්තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය.

    නො චෙ අස්සාද සූත්‍රය
    17. සැවැත්නුවර–
    මහණෙනි, ඉදින් ඇසෙහි ආස්වාදයෙක් නො වී නම් මේ සත්ත්‍වයෝ ඇසෙහි නො ඇලෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් ඇසෙහි ආස්වාදයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ ඇසෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් ඇසෙහි ආදීනවයෙක් නො වී නම් සත්ත්‍වයෝ ඇසෙහි නො කලකිරෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් ඇසෙහි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ ඇසෙහි කලකිරෙති. මහණෙනි, ඉදින් ඇසෙහි නිස්සරණයෙක් නො වී නම් සත්ත්‍වයෝ ඇසින් නො මිදෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් ඇසෙහි නිස්සරණයෙක් ඇද්ද එහෙයින් සත්ත්‍වයෝ ඇසින් මිදෙති.

    දුතිය නො චෙ අස්සාද සූත්‍රය
    18. සැවැත්නුවර–
    මහණෙනි, ඉදින් රූපයන්ගේ ආස්වාදයෙක් නො වී නම් සත්ත්‍වයෝ රූපයන්හි නො ඇලෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් රූපයන්ගේ ආස්වාදයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ රූපයන්හි ඇලෙත්. මහණෙනි, ඉදින් රූපයන්ගේ ආදීනවයෙක් නො වී නම් සත්ත්‍වයෝ රූපයන්හි නො කලකිරෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් රූපයන්හි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ රූපයන්හි කලකිරෙත්. මහණෙනි, ඉදින් රූපයන්ගේ නිස්සරණයෙක් නො වී නම් සත්ත්‍වයෝ රූපයන්ගෙන් නො මිදෙන්නාහ. මහණෙනි, යම් හෙයකින් රූපයන්ගේ නිස්සරණයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ රූපයන්ගෙන් මිදෙත්.

    https://tipitaka.lk/sn-4-1-2-3/sinh
     
    Last edited:
    • Like
    Reactions: RandomGuy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    හරි මොනාද සැප ?

    ජීවිතය දුකක් කියල ඕන බුරුවෙක්ට තේරෙනවා නේ
    තමන් අකමැති දෙයක් තමන්ට ලැබෙනවානම් ඒක දුකක් - කැමති දෙයක් ලැබෙනකොට ඒක සැපක්

    අනෙකට වැඩියෙන් ලැබිල තමන්ට අඩුවෙන් ලැබුනම ඒකත් දුකක් - තමන්ට වැඩියෙන් ලැබෙනකොට ඒක සැපක්

    රතියෙ දෙනකොට ටුස් ගාල ගියත් ඒකත් දුකක් නේ
    අනෙකට දිග එකක් ලැබිල උඹට කොට එකක් ලැබීමත් දුකක් නේ -
    මේවා වල අනෙත් පැත්ත සැපක් නේද?

    උඹට හිතෙන්නෙ නැද්ද ඕවා ඔක්කොම cherry pick කරපු උදාහරණ කියලා? එහෙම නැත්නම් බුද්දාගමේ කියනවද දුක් සහගත දේවල් වීමේ සම්බවිතාව වැඩියි කියලා? උදාහරණයක් විදියට, උඹ අකමැති දේවල් උඹට ලැබීමේ සම්භාවිතාව වැඩිද උඹ කැමති දේවල් ලැබීමට සාපේක්ෂව?
     
    දැන් හිතමු ලස්සන ගැහැණු ළමයෙක් දකිනවා , එයා අයිති කරගන්න හිත පහල වෙනවා .
    දැන් මොකද කරන්නේ , ඒ කෙනා ලබාගන්න රටේ නැති දේවල් කරනවා
    එක්කෝ පස්සෙන් යනවා , එක්කෝ මොනා හරි අරන් දෙනවා, එක්කෝ යන එන තැන බලල ගිහින් සෙට් වෙන්න හදනවා
    මේ ඔක්කොම කරන්න දුකක් නේ විඳින්නේ.
    හරි දැන් හම්බ වුනා කියල හිතමු , දැන් ඉතින් ඒක කඩා ගන්නේ නැතුව දිගටම තියාගන්න පට්ට කට්ටක් කන්න වෙනවා නේ. වෙන එකෙක් ඩෑහැ ගනීද යන බය. මෙකි නොකී සියලුම දේ

    දැන් හිතමු BMW එකක් ගන්න හිත් පහල වෙන්ව
    සැප ගොඩක්
    එක ලබාගන්න කට්ට කනවා , දුක
    දැන් BMW ලැබුන කියල හිතමු, දැන් ඉතින් එකට පැට්‍රොල් ගහල , එහෙ මෙහෙ යනකොට වැදිලා හදල, එකට ගෙවල මේ ටිකත් පට්ට සැප කෙරවලේ දුක නේ, දුකට හේතුව

    කොතරම් වටෙන් බැලුවත් හැම දෙයකම අග දුක බන්
    හැබැයි දුක මෙනෙහි කරලා ඒ ගැන හිතල මැඩ පවත්වාගන්න එක භාවනාව
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    එලකිරි වාසී ඔබ සැමට සුබ උදෑසනක්

    මම නිරාගමිකයි. උපතින්ම බෞද්ධ

    ඒත් මට පස්සෙ තෙරුන් ගිය දෙයක් තමයි ඕක පට්ට toxic ආගමක් කියන එක.

    උදේම ගෙදර මිනිස්සු tv එක දාපු ගමන් තට්ටයෝ දවස පටන් ගන්නෙ "ජීවිතේ ජුකයි ජුකයි" කියල

    බෞද්ධ රටක් වෙච්ච ලංකාවට කිසිම සෙතක් නැත්තෙ ඕක තමයි

    ඒක නිසා ගෙදර නාකි උදේට බන දානවනං, මල් පහන් පූජ කරනවනං හොඳවයින් දෙකක් කියල දැන්ම නතර කරන්න

    ඊට වඩා පොසිටිව් දේවල් හිතන්න උදව් කරන්න ගෙදර මිනිස්සුන්ට

    ජීවිතේ දුකයි වෙනුවට "අසල් වැසියාට ප්‍රේම කරන්න" "එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලත් දික් කරන්න" "ඔහු ඔබට අසීමිතව ප්‍රේම කරන්නා සේක" "පියාණනි මට කමා වන සේක" වගේ ලස්සන දේවල් ගෙදර මිනිස්සුන්ට හිතන්න උදව් කරන්න

    මේ විදියට කිසිම ආගමික් නැතුව දවස පටන් අරන් බලන්න. බලන් ඉඳිද්දී දියුණු වෙන්න පුළුවන්
    ඕක බෞද්ධ දර්ශනයේ වැරැද්දක් නෙමෙයි. කට්ටිය සාහිත්‍යයයි බෞද්ධ දර්ශනයයි දෙක මිශ්‍ර කරන් පටලවගෙන ඉන්නෙ. සාහිත්‍යයෙන් පෙන්නන අතාත්වික අතිශයෝක්තියට රැවටිලා ඔහේ හැම දේටම සාදු කියන් වැදගෙන ඉබාගාතෙ දුවනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බුද්ධාගමේ කියන්නෙ දුකයි දුකයි කියල නෙවෙයි සදාකාලිකව දුක නැති කරන මාර්ගය.

    සංසාරය සහ සංසාර දුක දන්නෙ නැති අය හිතන්නෙ ඒ දුක සැපක් විදියට..
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    බුදුහාමුදුරුවො කතා කරේ ඔහොම දුකක් ගැන නෙමෙයි බන්.. මේකෙ ඉන්න උන් ඔක්කොම පටලගෙන ඉන්නෙ..
    මුන් කියන්නෙ හැමදේම අනිත්‍යයිනෙ ඉතින් අනේ අප්පේ ගගා කම්මුලේ අතගහන් ඉන්නව.. උබ කියන කතාව හරි ඉතින් හාමුදුරුවො නෙගටිව් පැත්ත තමයි කතා කරන්නෙ.
    වෙනස් වීම කියන්නෙ ලෝක ස්වභාවය කිව්වට ඒක නෙගටිව් දෙයක් නෙමෙයි.

    උදාහරණයක් විදියට කැකුලක්ව තිබුන මලක් ලස්සනට පිපෙන්නෙ අනිත්‍ය නැත්නම් වෙනස්වීම නිසා.. මේ ලෝකෙ ලස්සන මේ ඇතිව පැවත නැතිවීම නිසා.
    ඉර පායන්නෙ, ගඟක් ගලන්නෙ, කාලෙන් කාඑට සෘතු ඇති වෙන්නෙ හැමදේම ඔය මත. උබේ ජීවිතේම අරන් බලපන්කො දුක සිද්ධි වලට වඩා සතුට වැඩියි. මේක මන් මේ සරලව කිව්වෙ..ගැඹුරෙන් කියන්න වෙලා නෑ.
    දුක දන්නෙත් නෑ
    අනිත්‍ය දන්නෙත් නෑ
    නොදන්නා බව දන්නෙත් නෑ

    අනේ වෙලාව තීන වෙලාවක ගැඹුරෙනුත් කියහන්.. 😁
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    එලකිරි වාසී ඔබ සැමට සුබ උදෑසනක්

    මම නිරාගමිකයි. උපතින්ම බෞද්ධ

    ඒත් මට පස්සෙ තෙරුන් ගිය දෙයක් තමයි ඕක පට්ට toxic ආගමක් කියන එක.

    උදේම ගෙදර මිනිස්සු tv එක දාපු ගමන් තට්ටයෝ දවස පටන් ගන්නෙ "ජීවිතේ ජුකයි ජුකයි" කියල

    බෞද්ධ රටක් වෙච්ච ලංකාවට කිසිම සෙතක් නැත්තෙ ඕක තමයි

    ඒක නිසා ගෙදර නාකි උදේට බන දානවනං, මල් පහන් පූජ කරනවනං හොඳවයින් දෙකක් කියල දැන්ම නතර කරන්න

    ඊට වඩා පොසිටිව් දේවල් හිතන්න උදව් කරන්න ගෙදර මිනිස්සුන්ට

    ජීවිතේ දුකයි වෙනුවට "අසල් වැසියාට ප්‍රේම කරන්න" "එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලත් දික් කරන්න" "ඔහු ඔබට අසීමිතව ප්‍රේම කරන්නා සේක" "පියාණනි මට කමා වන සේක" වගේ ලස්සන දේවල් ගෙදර මිනිස්සුන්ට හිතන්න උදව් කරන්න

    මේ විදියට කිසිම ආගමික් නැතුව දවස පටන් අරන් බලන්න. බලන් ඉඳිද්දී දියුණු වෙන්න පුළුවන්
    සිරා බන්
    මාත් උපතින් බෞද්ද
    බට් මටත් මේ දේ හිතෙනවා
    අපිට හැමදේම අත්ඇරලා මේ ලෝකේ ජිවත් වෙන්න බෑ
    අපිට හැමදේම අත් අරින්න කියන උන්දැලා හැම දේම බදාගෙන
    අනන්ට වැරද්දක් කරන් නෑ.කර්මය විස්වාස කරනවා
    හැබැයි හැමදේම ජුකයි ජුකයි කියන තැන මමත් නෑ. බඩේ ටයර් පැනපු හාමුදුරුවන්ට දානේ ගොඩ ගහනවට වඩා වේලක් කාලා ජිවත් වෙන මනුස්සයෙක්ට කැම ටිකක් දෙන එකත් වටිනවා කියන තැන මම ඉන්නවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    owa serama hari, ara ude pandara TV eke lagna pala pala kiyana ponnyo innawa neda, okunta wedi thiyanna kawuruth nedda?
    wesa sinhalu genu udenma oka balala thamai weda patan ganne, ithin dawasama kela wela iwarai
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,322
    2,177
    113
    ජීවිතය දුකක් කියල ඕන බුරුවෙක්ට තේරෙනවා නේ
    තමන් අකමැති දෙයක් තමන්ට ලැබෙනවානම් ඒක දුකක් - කැමති දෙයක් ලැබෙනකොට ඒක සැපක්

    අනෙකට වැඩියෙන් ලැබිල තමන්ට අඩුවෙන් ලැබුනම ඒකත් දුකක් - තමන්ට වැඩියෙන් ලැබෙනකොට ඒක සැපක්

    රතියෙ දෙනකොට ටුස් ගාල ගියත් ඒකත් දුකක් නේ
    අනෙකට දිග එකක් ලැබිල උඹට කොට එකක් ලැබීමත් දුකක් නේ -
    මේවා වල අනෙත් පැත්ත සැපක් නේද?

    උඹට හිතෙන්නෙ නැද්ද ඕවා ඔක්කොම cherry pick කරපු උදාහරණ කියලා? එහෙම නැත්නම් බුද්දාගමේ කියනවද දුක් සහගත දේවල් වීමේ සම්බවිතාව වැඩියි කියලා? උදාහරණයක් විදියට, උඹ අකමැති දේවල් උඹට ලැබීමේ සම්භාවිතාව වැඩිද උඹ කැමති දේවල් ලැබීමට සාපේක්ෂව?

    එලිය දැක්කනැති හිර ගෙදරක ඉන්නෙ කියල නොදන්න කෙනාට, ඒ කේ තියෙන බන්කුවත්, කැම පිගානත් සැපක් තමයි...හිර ගෙදරින් එලිය ඉන්න එකාට තමයි පෙන්නෙ...මු මේ ගන්න සැපත්, දුක තුලම මෝඩ සැපක් කියල...

    ඌට ඔය කන කැම එකත්, බන්කුවත් දුකක් කියල පෙනෙන්නෙ...හිර ගෙදරක ඉන්නව කියල දැනගත්ත දවසට...බුදුන් පෙන්නන්නෙ ඔන්න ඕක කරන හැටි තමයි.

    උබටයි,මටයි ඔය කියන දුක පෙනෙන්නෙ...ඔය කියන මාර්ගයේ ගියපු දවසට විතරයි...අපිට දැනට අහුවෙන්නෙ උබ ඔය කියන ලොලිපොප් දුක ව්තරයි.
     
    • Love
    Reactions: Little Hulk