SLT anytime upload මාෆියාව.. 😤

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,088
    1
    100,768
    113
    34
    Kalutara
    අඩෝ මුන්ගේ පැකේජ් එකේ තියෙන්නේ anytime upload unlimited කියලනේ, මම google drive backup කළා දැන් පැය දෙකක ඉඳන්. මෙන්න යකෝ 80% ඉවරයි කියල ආවා. නිකමට usage එක රිෆ්‍රෙශ් කර කර බැලුවා මෙන්න යකෝ කැපෙනවා සට සට ගාලා... මුන්ගේ එතකොට මොන ලබ්බක්ද අප්ප්ලෝඩ් ෆ්‍රී කියල තියෙන්නේ? ඩේටා ඉවරයි 20 GB විතර අප්ලෝඩ් වලටම දැන්.. 😤😤😤

    3JMMb01.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,158
    74,406
    113
    අඩෝ මුන්ගේ පැකේජ් එකේ තියෙන්නේ anytime upload unlimited කියලනේ, මම google drive backup කළා දැන් පැය දෙකක ඉඳන්. මෙන්න යකෝ 80% ඉවරයි කියල ආවා. නිකමට usage එක රිෆ්‍රෙශ් කර කර බැලුවා මෙන්න යකෝ කැපෙනවා සට සට ගාලා... මුන්ගේ එතකොට මොන ලබ්බක්ද අප්ප්ලෝඩ් ෆ්‍රී කියල තියෙන්නේ? ඩේටා ඉවරයි 20 GB විතර අප්ලෝඩ් වලටම දැන්.. 😤😤😤

    3JMMb01.png

    SLT උන් බී ලයික්...

    Ricky Gervais Lol GIF
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,088
    1
    100,768
    113
    34
    Kalutara
    free thami. unge system awul dapan complin ekak TRCSL tag karala aniwa date tikath deela oka fixed karalath dei
    1212 කෝල් කරම්.
    මම 1212 කෝල් කළා. අද usage එක බලන්න පුළුවන් හෙට කිව්වා. හෙටලු solution එකක් දෙන්න පුළුවන්. හෙට වෙනකන් බලල email එකක් දාන්නද?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,217
    24,333
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    complaint එකක් දාන්න කියන්න. උඹට මේ පැත්තෙන් data කැපිල පෙන්නව.ඒකත් ඔයාලගෙ බග් එකක්නේද. ඒක ඉබේ හෙට fix වෙන්නෙ කොහොමද අහන්න.
    complaint දාල හෙට ඔයාල update එකක් දෙන්න කියන්න.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,088
    1
    100,768
    113
    34
    Kalutara
    complaint එකක් දාන්න කියන්න. උඹට මේ පැත්තෙන් data කැපිල පෙන්නව.ඒකත් ඔයාලගෙ බග් එකක්නේද. ඒක ඉබේ හෙට fix වෙන්නෙ කොහොමද අහන්න.
    complaint දාල හෙට ඔයාල update එකක් දෙන්න කියන්න.

    මම දාපු කම්ප්ලේන් ඒක උන් රිසොල්ව් කළා කියලා තව මේල් වගේකුත් එවලා මෙහෙම. මම දැන් ආයේ චෙක් කළා ඩ්‍රයිව් එකට ෆයිල් දාලා. ඒත් SLT usage meter ඒක දුවනවා හිටු කියල. අප්ලෝඩ් නැවත්තුවම මීටරෙත් නවතිනවා..

    මම ආයේ කෝල් කරලා කිව්වම ආයේ ක්මප්ලේන් එකක් දැම්මා කියල මැසේජ් එකක් ආවා. mama dan MK? 🥴🥴🥴

    r81BrmC.png

    UNkfvpT.png
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,217
    24,333
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මම දාපු කම්ප්ලේන් ඒක උන් රිසොල්ව් කළා කියලා තව මේල් වගේකුත් එවලා මෙහෙම. මම දැන් ආයේ චෙක් කළා ඩ්‍රයිව් එකට ෆයිල් දාලා. ඒත් SLT usage meter ඒක දුවනවා හිටු කියල. අප්ලෝඩ් නැවත්තුවම මීටරෙත් නවතිනවා..

    මම ආයේ කෝල් කරලා කිව්වම ආයේ ක්මප්ලේන් එකක් දැම්මා කියල මැසේජ් එකක් ආවා. mama dan MK? 🥴🥴🥴

    r81BrmC.png

    UNkfvpT.png
    ඔය gb ගාන ටැලි කරල බලන්න. උන් කියනවද download ගිහින් තියෙන්නෙ කියල.
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    අඩෝ මුන්ගේ පැකේජ් එකේ තියෙන්නේ anytime upload unlimited කියලනේ, මම google drive backup කළා දැන් පැය දෙකක ඉඳන්. මෙන්න යකෝ 80% ඉවරයි කියල ආවා. නිකමට usage එක රිෆ්‍රෙශ් කර කර බැලුවා මෙන්න යකෝ කැපෙනවා සට සට ගාලා... මුන්ගේ එතකොට මොන ලබ්බක්ද අප්ප්ලෝඩ් ෆ්‍රී කියල තියෙන්නේ? ඩේටා ඉවරයි 20 GB විතර අප්ලෝඩ් වලටම දැන්.. 😤😤😤

    3JMMb01.png
    Ade mekata YouTube addon ehema danna puluvanda additionally
    Also 12am-7am unlimited eka labemavada mekatath
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,088
    1
    100,768
    113
    34
    Kalutara
    මේකේ කොතනවත් free කියලා නෑනේ බන්..අනික උන් free දෙන්නේ රෑ 12 ඉදන් උදේ 7 වෙනකන් විතරයි නේද?
    ඔය තියෙන්නේ යකෝ Unlimited Anytime Upload කියලා? ආයේ අහවල් එකක්ද ඉතින් ෆ්‍රී කියල තියෙන්න ඕන කියන්නේ.

    Ade mekata YouTube addon ehema danna puluvanda additionally
    Also 12am-7am unlimited eka labemavada mekatath
    ඔව් හම්බෙනවා..

    ඔය gb ගාන ටැලි කරල බලන්න. උන් කියනවද download ගිහින් තියෙන්නෙ කියල.
    ඔව් එහෙමනේ. දැන් වගේ කියනේ google drive එකේ ෆෝල්ඩර් වල සයිස් ඒක පෙන්නන්නේ නෑ. ඒක නිසා හරියටම ජීබී ගාන කියන්න බෑ. මම ෆෝල්ඩර් එකක් අප්ලෝඩ් කලේ. බාගයක් දුරදි නැවැත්තුවා. කොච්චර අප්ලෝඩ් වෙලාද කියල හරියටම බලන්න විදිහක් නෑ ඒක නිසා.

    උන්ගෙ storage/cloud එකට විතරයි අන්ලිමිටඩ් ඇත්තෙ.
    හුකනවා එහෙම එකක්ද දන්නේ නෑනේ..
     
    • Like
    Reactions: lilman