අඩෝ මුන්ගේ පැකේජ් එකේ තියෙන්නේ anytime upload unlimited කියලනේ, මම google drive backup කළා දැන් පැය දෙකක ඉඳන්. මෙන්න යකෝ 80% ඉවරයි කියල ආවා. නිකමට usage එක රිෆ්‍රෙශ් කර කර බැලුවා මෙන්න යකෝ කැපෙනවා සට සට ගාලා... මුන්ගේ එතකොට මොන ලබ්බක්ද අප්ප්ලෝඩ් ෆ්‍රී කියල තියෙන්නේ? ඩේටා ඉවරයි 20 GB විතර අප්ලෝඩ් වලටම දැන්.. 


