vehicle new TAX Price ( Updated)

netnet

Well-known member
  • Oct 6, 2016
    9,312
    8,072
    113
    the 1.0L turbocharged (998cc) Toyota Raize is manufactured in Japan.

    The 1.0L turbo engine (1KR-VET) is used in both:

    1. Japan-made Toyota Raize (Produced by Daihatsu in Japan)
    2. Indonesia-made Toyota Raize (Produced by Astra Daihatsu Motor in Indonesia)
    So, if you have a 1.0L Turbo Raize, it could be either Japan-made or Indonesia-made, depending on the market it was sold in.

    To check if your Raize is made in Japan, you can verify the VIN (Vehicle Identification Number):

    • Japan-made Raize VIN starts with "J" (e.g., JF1, JF2, etc.).
    • Indonesia-made Raize VIN starts with "M" (e.g., MHK, MHZ, etc.).
    Chatgpt mehem kiyanne
    balan giyama Yaris eks thamai hodama wahane danata yana range ekat ekka. safety 5 star. and original Japan 😍
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    යාරිස් ඔවර්ප්‍රයිස් වාහනේට 8 මිලියන වැඩී වගේ නම් හොද වාහනයක් තියෙනවා පැසෝ එක. ලක්ස 65-67වෙද්දි ගේන්න පුලුවන් XL ග්‍රේඩ් එකෙන් 2023 එකක් . මොකද කියන්නේ මේ ගැන

    Passo 2023 ( 4.5)
    • Memory navigation
    • Digital tv
    • B camera
    • Push start
    • smart key smart assistant
    • idling stop
    • F glass heating
    • D seat heater
    • led headlights
    • multi steering
    • R wiper
    • electric mirror
    paso 999cc neda., khmnd oya ganata genne
    65 yanne 660cc mira es neda
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,144
    1,388
    113
    the 1.0L turbocharged (998cc) Toyota Raize is manufactured in Japan.

    The 1.0L turbo engine (1KR-VET) is used in both:

    1. Japan-made Toyota Raize (Produced by Daihatsu in Japan)
    2. Indonesia-made Toyota Raize (Produced by Astra Daihatsu Motor in Indonesia)
    So, if you have a 1.0L Turbo Raize, it could be either Japan-made or Indonesia-made, depending on the market it was sold in.

    To check if your Raize is made in Japan, you can verify the VIN (Vehicle Identification Number):

    • Japan-made Raize VIN starts with "J" (e.g., JF1, JF2, etc.).
    • Indonesia-made Raize VIN starts with "M" (e.g., MHK, MHZ, etc.).
    Chatgpt mehem kiyanne
    Ethakota japan auction wala oya models dekama thiyenawada?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,312
    8,072
    113
    2022 YOM - ගේන්න පුලුවන් උනාට බිඩ් කරද්දි මාසේ බලන්න බැරි නිසා රිස්ක් එකක් තියෙනවා.

    Update : Toyota Lanka eken month eke ganna puluwan Paid service ekak widiyata.
     
    Last edited:

    nuwan.mac

    Junior member
  • Oct 18, 2009
    61
    53
    18
    R grade එකක් ගෙනාවොත් ලොකූ risk එකක්ද බන් , මේ පට්ට ගනන් වලට කොහොමද වාහන ගන්නේ, structure damage වුන ඒව්වා බට් කරපු එව්වා නම් inspection එකට දාන්න බෑලු, පොඩි පොඩි repair කරපු එව්වා එකක් ගෙන්නුවොත් අවුලක් වෙයිද?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,312
    8,072
    113
    R grade එකක් ගෙනාවොත් ලොකූ risk එකක්ද බන් , මේ පට්ට ගනන් වලට කොහොමද වාහන ගන්නේ, structure damage වුන ඒව්වා බට් කරපු එව්වා නම් inspection එකට දාන්න බෑලු, පොඩි පොඩි repair කරපු එව්වා එකක් ගෙන්නුවොත් අවුලක් වෙයිද?
    ඔක්සන් ග්‍රේඩ් 4 බලපන් මචන් 2023 එකක්. 2022 එකක් මමත් ගේන්න බැලුවේ ඒජන්ට්ට කියල මාසේ කන්ෆොර්ම් කරගන්න වෙනවා. එහෙම උනොත් නම් ගොඩක් අඩුවට ගේන්න පුලුවන්. උදා : 2022 ඔක්සන් 4 එකක් ලක්ස 70-72 වගේ වෙනකොට. මිරා එකක් ලක්ස 60 වගේ වෙනකොට පැසෝ එකක් 65 වගේ වෙද්දි. 2022 එකෙන් ග්‍රේඩ් 4 උනත් ගොඩක් ඒවගේ වින්ඩ්ස්ක්‍රීන් වල අවුල්. ටිකක් බලල හොද එකක් ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: roj and nuwan.mac

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    ඔක්සන් ග්‍රේඩ් 4 බලපන් මචන් 2023 එකක්. 2022 එකක් මමත් ගේන්න බැලුවේ ඒජන්ට්ට කියල මාසේ කන්ෆොර්ම් කරගන්න වෙනවා. එහෙම උනොත් නම් ගොඩක් අඩුවට ගේන්න පුලුවන්. උදා : 2022 ඔක්සන් 4 එකක් ලක්ස 70-72 වගේ වෙනකොට. මිරා එකක් ලක්ස 60 වගේ වෙනකොට පැසෝ එකක් 65 වගේ වෙද්දි. 2022 එකෙන් ග්‍රේඩ් 4 උනත් ගොඩක් ඒවගේ වින්ඩ්ස්ක්‍රීන් වල අවුල්. ටිකක් බලල හොද එකක් ගන්න පුලුවන්.
    Toyota sure walin owa genna bee da??
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Toyota cross hybrid eka kohoma wei da ban?kawuruth echara eka gena katha karanne na ne.oka lankawe Hit ekak wei da ban?lankawata genna kiyak wage yai da auction grade 5 wage
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,312
    8,072
    113
    Toyota cross hybrid eka kohoma wei da ban?kawuruth echara eka gena katha karanne na ne.oka lankawe Hit ekak wei da ban?lankawata genna kiyak wage yai da auction grade 5 wage
    oka afford karanna amarui. eka nisa godak aya yanne Rocky/Raize model walata
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    Toyota cross hybrid eka kohoma wei da ban?kawuruth echara eka gena katha karanne na ne.oka lankawe Hit ekak wei da ban?lankawata genna kiyak wage yai da auction grade 5 wage
    okak thamai ganna hitiye. hirhuwata wada ganan giya. Eka nisa wade athariya. Raize ekak ganna hitha hada ganna ba. E nisa mokuth ganne na.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    okak thamai ganna hitiye. hirhuwata wada ganan giya. Eka nisa wade athariya. Raize ekak ganna hitha hada ganna ba. E nisa mokuth ganne na.
    Adooo math ban.math oka ganna thamai idea thiyan hitiye.160 withara kiyanawa neda dan.matath raize eka ganna hitha hada ganna baruwa ban inne.yaris eke ida madi ban,yaris ekath ekka compare karamanam raize eke ida thiyenawa.dan ithin ekakwath ganne nathuwa math me inne :(

    oka afford karanna amarui. eka nisa godak aya yanne Rocky/Raize model walata
    kiyak wei kiyala da ban hithanne 2024/2025 wage ekak?
    ------ Post added on Mar 22, 2025 at 8:21 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,312
    8,072
    113
    Adooo math ban.math oka ganna thamai idea thiyan hitiye.160 withara kiyanawa neda dan.matath raize eka ganna hitha hada ganna baruwa ban inne.yaris eke ida madi ban,yaris ekath ekka compare karamanam raize eke ida thiyenawa.dan ithin ekakwath ganne nathuwa math me inne :(

    kiyak wei kiyala da ban hithanne 2024/2025 wage ekak?
    ------ Post added on Mar 22, 2025 at 8:21 PM
    Raize eka poddak wadi nisa kattiya ganne Rocky eka same batch witarai wenasa 11m genna puluwan
     
    nuwan.mac

    Junior member
  • Oct 18, 2009
    61
    53
    18
    Mchn hambanthota port eke 2022 manufactured vehicles godak thiyanawalu ban release kranne nathuwa,2022 gena eka patta risk ekk ban