Kempas ලී ගත්තා

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන් වියදම් කරන විදියට තමයි පැවැත්මත්. උබ කියන එක හරි බට් හීට් එක නවත්වන්නේ කොහොමද? රජයේ බිල්ඩින් වලට ඔකේ මොකද ඒව ෆෑන් දාගෙන පැය 8ක් ඉන්න තැන්.

    slab eka hodai machn habai maddata witharak. udama roof ekak enna ona mama kiyannne. slab dammama wall wala paint cost wadi themena nisa anika heat eka
    ------ Post added on Mar 23, 2025 at 11:19 PM

    wall walata paint thiyenawa loku ganak wedi na eliyen mama gala thiyenneth ekak. SF aqua guard da koheda nama. gewama wathura allanne na.
    udath waterproof kalama hari. mamanam karala na.
    solar wage gahanna wunath puluwan. uda wena wedakata unath gayteki.

    building eke thattu 2yi denata. 3 gahaddith slab ekak danne.

    wahala gahaddi dewa arakshaka gala waterbase karala hadaganna.
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,553
    8,302
    113
    wall walata paint thiyenawa loku ganak wedi na eliyen mama gala thiyenneth ekak. SF aqua guard da koheda nama. gewama wathura allanne na.
    udath waterproof kalama hari. mamanam karala na.
    solar wage gahanna wunath puluwan. uda wena wedakata unath gayteki.

    building eke thattu 2yi denata. 3 gahaddith slab ekak danne.
    ela. maget dekak. 2000sqft roof eka. solar nam danatat tiyenawa 5Kw . thawa 40Kw gahanna puluwan ida athi.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    math ge hadala 10 years, dan hithenawa wahale nogaha slab damma nan iwarai kiyala
    kalayak yaddi wahale prashna enawa, water leaks , lii wala joints tikak adenawa , seeling sheet discolr wenawa
    oya daana lee discolor wenawa
    slab eka thibba nan lesii , thiintha parak adala daanna puluwan,
    finishin wahale lii ekka, seling sheet walata thiintha gaanna amaarui
    anika slab dammama kohomath thawa amathara space ekak hambenawa roof top
    wwater proofing + extra stair case eke cost ekata vatinawa , normal roof ekata wada
     
    machan wade quality ekath balapanawa. mage kitchen roof, wate canopy serama wood + jat paint walin kale hodama waddek wade keruwe. awurudhu 5k wenawa. gedarata ena aya karapu bass kawuda kiyala ahala yanne. thama ae wagemai 😍 wahale gahennet porama thami.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    IMG-1095.jpg

    finished roof eka ban kiyanne adukule nikan sheet wahala nemei. oke yata gap ekak tiyala sheets dala tiyenne. ona nam madden foil layer ekak danna puluwan. meeyo kana nisa eka danne naha godak aya.
    finish wahala kiyala ekak na putha.. okath dirala yanawa. ana wala olu dirnawa. ewain leak enawa. maintain wadee..

    2nd e wagema thamai Asbastas kudu.. owa nikam minissu andanna genapu pol leli sankalpa

    onna balaganin wood roof

    https://japanupclose.web-japan.org/techculture/c20230728_1.html
     
    • Haha
    Reactions: netnet

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    • Haha
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,553
    8,302
    113

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,553
    8,302
    113
    wahalawal keepeyak gahala gewal keepeyak hadapu nisa kiyanne,,,,

    anika dan inne maka basala... joint ehema kujeethai
    හැම එකකටම මේන්ටෙන් ඔන බන්. මමත් අඩුමිල බජට් වැඩ කරන කෙනෙක් නෙමෙයි. යකඩින් ගහල අර ප්ලාස්ටික් සිවිලම දාන්න තිබ්බා අපුරුවට. මමත් ඉන්නේ ටවුන් එකක් ලග. හොදටම අදහසක් තියෙනවා වටපිටාවේ ගෙවල් යන විදිය සහ හදපු එක්ස්පිරියන්ස් එක්ක. slab roof, box type epa 🙏🏻
     
    • Like
    Reactions: eksudda

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    හැම එකකටම මේන්ටෙන් ඔන බන්. මමත් අඩුමිල බජට් වැඩ කරන කෙනෙක් නෙමෙයි. යකඩින් ගහල අර ප්ලාස්ටික් සිවිලම දාන්න තිබ්බා අපුරුවට. මමත් ඉන්නේ ටවුන් එකක් ලග. හොදටම අදහසක් තියෙනවා වටපිටාවේ ගෙවල් යන විදිය සහ හදපු එක්ස්පිරියන්ස් එක්ක. slab roof, box type epa 🙏🏻
    flat slab awurudu 10i iwarai.. beraganna thiyena ekamakrama thara sheet dala . eka udin cment dala. ai eka udin thara dana eka..
    lankawe thara ganna na
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,858
    8,629
    113
    In Your Heart
    IMG-1095.jpg

    finished roof eka ban kiyanne adukule nikan sheet wahala nemei. oke yata gap ekak tiyala sheets dala tiyenne. ona nam madden foil la ekak danna puluwan. meeyo kana nisa eka danne naha godak aya.
    Mageth ohoma . Kempus dala ,pol lee damme . 1000 sqft walata 14k giya .thama janel dorawal dala na . Thani pale
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,553
    8,302
    113
    flat slab awurudu 10i iwarai.. beraganna thiyena ekamakrama thara sheet dala . eka udin cment dala. ai eka udin thara dana eka..
    lankawe thara ganna na
    කවුද බන් ඔච්චර කට්ටක් කන්නේ? මිනිස්සු ලෝන් දාල අනාතවෙලා ගෙවල් හදන්නේ. සැලැබ් දාල ගොඩක් අය නිකන් ඉන්න එකනේ කරන්නේ අවුරුදු 5 යද්දි ඔන්න ලීක්. ඊට පස්සේ මොකෙක් හරි වොර්ටර් ෆෲෆ් කරන හොරෙක්ට අහුවෙනවා. ඒකත් අවුරුදු 10යි ( බැරලාස්ටික්) සමහර උන් ඔක ගාල බදාම කපලා ටයිලුත් අල්ලනවා ආපහු ලීක් වෙන්න ගත්තම ටයිල් ඉදල කඩලා අයින් කරනවා. ඔවගේ කට්ට කාපු මිනිහා ජීවිතේට ස්ලැබ් දාන්නේ නෑ. අනිවා හොදම
    විසදුම ස්ලැබ් දානවනම් උඩම තට්ටුවේ බිත්ති වටේට උස්සල වහලේ ගහන එක පේන්නේ නැති වෙන්න. අඩ් 5-6ක් උස ඇති. නැත්තම් ට්‍රාන්ස්පෙරන්සි සීට් දාල වහලක් ගහන එක. නැත්තම් වෙන්නෙ එසී එකක්වත් දාගන්න බෑ උරාගන්න හීට් එක නිසා.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    කවුද බන් ඔච්චර කට්ටක් කන්නේ? මිනිස්සු ලෝන් දාල අනාතවෙලා ගෙවල් හදන්නේ. සැලැබ් දාල ගොඩක් අය නිකන් ඉන්න එකනේ කරන්නේ අවුරුදු 5 යද්දි ඔන්න ලීක්. ඊට පස්සේ මොකෙක් හරි වොර්ටර් ෆෲෆ් කරන හොරෙක්ට අහුවෙනවා. ඒකත් අවුරුදු 10යි ( බැරලාස්ටික්) සමහර උන් ඔක ගාල බදාම කපලා ටයිලුත් අල්ලනවා ආපහු ලීක් වෙන්න ගත්තම ටයිල් ඉදල කඩලා අයින් කරනවා. ඔවගේ කට්ට කාපු මිනිහා ජීවිතේට ස්ලැබ් දාන්නේ නෑ. අනිවා හොදම
    විසදුම ස්ලැබ් දානවනම් උඩම තට්ටුවේ බිත්ති වටේට උස්සල වහලේ ගහන එක පේන්නේ නැති වෙන්න. අඩ් 5-6ක් උස ඇති. නැත්තම් ට්‍රාන්ස්පෙරන්සි සීට් දාල වහලක් ගහන එක. නැත්තම් වෙන්නෙ එසී එකක්වත් දාගන්න බෑ උරාගන්න හීට් එක නිසා.
    plat slab hariyanne na. eth hamoma gahanne plat slab. lankawe water proof karana bau gannawath na

    1742798721869.jpeg

    Water proof walata loke sarthaka - cheap ma ekama de parata dana thara. issara suddage kale yakada naw / palam / kochchi okkogema iluwe thara. oya parana palam thama yasata thienne. kalu patata. anna ewa.
    eth lankawe normal market eke thara naha. denne naha. mokada eka parak iluwama awurudu 100k 150k thiyenawa. desapaluwange yalu hard ware kareyanta biz nathiwa yanawa ne...
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,553
    8,302
    113
    plat slab hariyanne na. eth hamoma gahanne plat slab. lankawe water proof karana bau gannawath na

    View attachment 248429

    Water proof walata loke sarthaka - cheap ma ekama de parata dana thara. issara suddage kale yakada naw / palam / kochchi okkogema iluwe thara. oya parana palam thama yasata thienne. kalu patata. anna ewa.
    eth lankawe normal market eke thara naha. denne naha. mokada eka parak iluwama awurudu 100k 150k thiyenawa. desapaluwange yalu hard ware kareyanta biz nathiwa yanawa ne...
    ow oka thami method eka. mama inne Israel wala mehet mama dakala tiyenawa Gas burner walin oya wade karanawa. owa ganna puluwan RDA ekek allagena. ape uncle porak gatta ekek 25000 gaane danata kalekata kalin.
     
    • Sad
    Reactions: nppcheguevara

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,054
    11,873
    113
    වහල ගහනවාට වඩා ලාබයි වහලෙ හැඩෙට සැල්බ් දාන එක! එ වගෙම හුලගට යන එවා. ඇන දිරන එවා. ලීක් වෙන එවා. සිවිලින් ගහන්න ඔනෙත් නැ! ආයෙ එක උඩින් ඔන නම් පරන ටයිල් අල්ලනවා. වැඩෙ ෆිනිශ්!
    View attachment 248387
    ඊට වඩා හොද නැද්ද කෙලින්ම සැල්බ් එක දානවා වහලේ වෙනුවට , පෙට්ටි ගෙවල් මොඩල් එකේ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,975
    10,521
    113
    plat slab hariyanne na. eth hamoma gahanne plat slab. lankawe water proof karana bau gannawath na

    View attachment 248429

    Water proof walata loke sarthaka - cheap ma ekama de parata dana thara. issara suddage kale yakada naw / palam / kochchi okkogema iluwe thara. oya parana palam thama yasata thienne. kalu patata. anna ewa.
    eth lankawe normal market eke thara naha. denne naha. mokada eka parak iluwama awurudu 100k 150k thiyenawa. desapaluwange yalu hard ware kareyanta biz nathiwa yanawa ne...
    awuwe rasneta thara unwela bimata berenne nadda machan ?
     
    Last edited: