ලී ගත්තා යකෝව් වර්ග අඩි 1600 වහලකට රු ලක්ස 8 ක් ගියා අද! අපේ ගෙදර තිබ්බ තඩි මී ගහේ ලීත් අරන් මේ ගාන. පිස්සු හැදෙනවා මිත්‍රවරුනි. දැන් තමයි හිතෙන්නෙ තනි තට්ටුව හැදුව නම් මොකෝ කියල. ලී වලට ලක්ස 8.5 යි, සීට් සහ සිලින් සීට් වලට 4.5යි. පේන්ට් 50යි. කුලිය 4.5යි
මාර ගනන් බඩු. කෙම්පස් ලීය හොයන්නත් අඩුයි බඩු ගනන් ගිහින් තව යනවලු. 
මාර ගනන් බඩු. කෙම්පස් ලීය හොයන්නත් අඩුයි බඩු ගනන් ගිහින් තව යනවලු. 