ඔතන මුන් strike නොකරන උන්ගේ බස් වලට යන්න දෙන්නේ නැතුව වගේ .
අනිවා මුන්ව arrest කරන්න ඕන .
baya wena ewa mokada me elawanne mukuth wenne naha
මුස්ලිම් එකෙක් සංචාරකයෙක් එලෙව්වම VS සිංහල එකෙක් සංචාරකයෙක් එලෙව්වම
මූ උගෙන් කඩෙන් එලෙව්ව නිසා නෙමේ ,
පාරේ ඉන්න නොදී සංචරකයව එලෙව්ව නිසා arrest කරා ,
media වලින් ලොකුවට කතා කරා
සිංහල එකෙක් beach එකෙන් සංචරකයෝන්ව එලවනවා video සාක්ෂි එක්ක තියෙනවා ,
කොහෙවත් මම නම් දැක්කේ නැහැ ඌව arrest කරපු news එකක් හෝ media වලින් කතා වෙනවා .

Pick me ප්රශ්නෙට නම් පිළිතුර තියෙන්නේ ජනතාව අතේ. පික්මී ටැක්සි පෙන්වන කිසිම වෙලාවක රස්තියාදු ත්රීවීල් කාරයින්ගේ ටැක්සි වල නොයා ඉන්න එක පමණයි විසඳුම. ගෝතයෝ ටික නිකංම පාඩු ලබන තැනට වැටෙයි. පික්මී වගේ සර්විස් ප්රෙමෝට් කරනවා හොඳටම මදි. පික්මී ටැක්සි එකක් බුක් කරන්නේ කොහොමද වගේ සරළ ඇඩ් ටීවී එකේ නිතරම යන්න ප්රචාරය වෙන්න ඕනේ. ගොඩක් මැදිවියේ පොරවල් පවා අතේ ස්මාට්ෆෝන් තිබුණට පික්මී බුක් කරගන්න දන්නේ නෑ. රස්තියාදු ගෝතයින්ගේ ත්රීවීල් වලට ගිනි ගන්න දීලා යනවාඅඩෝ මාර නඩු තමා මේවා.. වැඩේ තියෙන්නෙ මේවට Action එකක් පොලීසියෙන් ගන්නෙ නෑ. දැන් අවුරුදු ගානක් තිස්සෙ Pick me Uber ප්රස්නෙ. තාමත් එහෙම්මමයි.
Pick me ප්රශ්නෙට නම් පිළිතුර තියෙන්නේ ජනතාව අතේ. පික්මී ටැක්සි පෙන්වන කිසිම වෙලාවක රස්තියාදු ත්රීවීල් කාරයින්ගේ ටැක්සි වල නොයා ඉන්න එක පමණයි විසඳුම. ගෝතයෝ ටික නිකංම පාඩු ලබන තැනට වැටෙයි. පික්මී වගේ සර්විස් ප්රෙමෝට් කරනවා හොඳටම මදි. පික්මී ටැක්සි එකක් බුක් කරන්නේ කොහොමද වගේ සරළ ඇඩ් ටීවී එකේ නිතරම යන්න ප්රචාරය වෙන්න ඕනේ. ගොඩක් මැදිවියේ පොරවල් පවා අතේ ස්මාට්ෆෝන් තිබුණට පික්මී බුක් කරගන්න දන්නේ නෑ. රස්තියාදු ගෝතයින්ගේ ත්රීවීල් වලට ගිනි ගන්න දීලා යනවා
ඒවා ඉතිං උපක්රමශීලීව විසඳගන්න ඕන දේවල්.Tourism තියෙන පැති වලින් Pickup බෑ. ඒ ගැන මොකද කියන්නෙ?
Pick me driver ලා විදිහට ආමි අය යවන්න ඕනේ backup set කරලා.... වලියට එන එවුන්ට ගහලා තලලා ඇදගෙන ගිහින් රිමාන්ඩ් කළා නම් සතියයි, සෙල්ලම ඉවරයිTourism තියෙන පැති වලින් Pickup බෑ. ඒ ගැන මොකද කියන්නෙ?
Pick me driver ලා විදිහට ආමි අය යවන්න ඕනේ backup set කරලා.... වලියට එන එවුන්ට ගහලා තලලා ඇදගෙන ගිහින් රිමාන්ඩ් කළා නම් සතියයි, සෙල්ලම ඉවරයි
පුකේ අමාරිස් එලිබැහැලා.........Clean sri lanka ube ammage hutta asseda me tike sudda karanne![]()
උබ මාලිමාවේ උන් කියපුවා විස්වාස කරලා මාලිමාවට චන්දෙ දුන් එකෙක් නේද ?Pick me driver ලා විදිහට ආමි අය යවන්න ඕනේ backup set කරලා.... වලියට එන එවුන්ට ගහලා තලලා ඇදගෙන ගිහින් රිමාන්ඩ් කළා නම් සතියයි, සෙල්ලම ඉවරයි
මම දුන්නේ පාකි නහේ බෙල් තෙරේ පක්ෂෙටඋබ මාලිමාවේ උන් කියපුවා විස්වාස කරලා මාලිමාවට චන්දෙ දුන් එකෙක් නේද ?