දකුණු ලකේ සිංහලු නම් සාපයක්.. සුද්දියෙකුත් බය උනා

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ඔතන මුන් strike නොකරන උන්ගේ බස් වලට යන්න දෙන්නේ නැතුව වගේ .
    අනිවා මුන්ව arrest කරන්න ඕන .

    baya wena ewa mokada me elawanne mukuth wenne naha

    මුස්ලිම් එකෙක් සංචාරකයෙක් එලෙව්වම VS සිංහල එකෙක් සංචාරකයෙක් එලෙව්වම

    මූ උගෙන් කඩෙන් එලෙව්ව නිසා නෙමේ ,
    පාරේ ඉන්න නොදී සංචරකයව එලෙව්ව නිසා arrest කරා ,
    media වලින් ලොකුවට කතා කරා

    සිංහල එකෙක් beach එකෙන් සංචරකයෝන්ව එලවනවා video සාක්ෂි එක්ක තියෙනවා ,
    කොහෙවත් මම නම් දැක්කේ නැහැ ඌව arrest කරපු news එකක් හෝ media වලින් කතා වෙනවා .

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth

    අඩෝ මාර නඩු තමා මේවා.. වැඩේ තියෙන්නෙ මේවට Action එකක් පොලීසියෙන් ගන්නෙ නෑ. දැන් අවුරුදු ගානක් තිස්සෙ Pick me Uber ප්‍රස්නෙ. තාමත් එහෙම්මමයි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010

    Pick me ප්‍රශ්නෙට නම් පිළිතුර තියෙන්නේ ජනතාව අතේ. පික්මී ටැක්සි පෙන්වන කිසිම වෙලාවක රස්තියාදු ත්‍රීවීල් කාරයින්ගේ ටැක්සි වල නොයා ඉන්න එක පමණයි විසඳුම. ගෝතයෝ ටික නිකංම පාඩු ලබන තැනට වැටෙයි. පික්මී වගේ සර්විස් ප්‍රෙමෝට් කරනවා හොඳටම මදි. පික්මී ටැක්සි එකක් බුක් කරන්නේ කොහොමද වගේ සරළ ඇඩ් ටීවී එකේ නිතරම යන්න ප්‍රචාරය වෙන්න ඕනේ. ගොඩක් මැදිවියේ පොරවල් පවා අතේ ස්මාට්ෆෝන් තිබුණට පික්මී බුක් කරගන්න දන්නේ නෑ. රස්තියාදු ගෝතයින්ගේ ත්‍රීවීල් වලට ගිනි ගන්න දීලා යනවා
     
    Tourism තියෙන පැති වලින් Pickup බෑ. ඒ ගැන මොකද කියන්නෙ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    Tourism තියෙන පැති වලින් Pickup බෑ. ඒ ගැන මොකද කියන්නෙ?
    ඒවා ඉතිං උපක්‍රමශීලීව විසඳගන්න ඕන දේවල්.
    අනිත් එක ටැක්සි දුවනවා නම් විධිමත් ආයතනයක ලියපදිංචි නොවී ටැක්සි දිවීම තහනම් කළ යතුයි. ඒකට ඉතිං ආණ්ඩුවට කොන්දක් තිබිය යුතුයි
     
    • Like
    Reactions: Lionzzz

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    Tourism තියෙන පැති වලින් Pickup බෑ. ඒ ගැන මොකද කියන්නෙ?
    Pick me driver ලා විදිහට ආමි අය යවන්න ඕනේ backup set කරලා.... වලියට එන එවුන්ට ගහලා තලලා ඇදගෙන ගිහින් රිමාන්ඩ් කළා නම් සතියයි, සෙල්ලම ඉවරයි
     
    • Like
    Reactions: Mugen

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    Pick me driver ලා විදිහට ආමි අය යවන්න ඕනේ backup set කරලා.... වලියට එන එවුන්ට ගහලා තලලා ඇදගෙන ගිහින් රිමාන්ඩ් කළා නම් සතියයි, සෙල්ලම ඉවරයි

    ඒක තමා ඉතිං. මොනවහරි කරන්න ඕන පොලීසියෙන් නේද. මේ සිද්දිය News වලත් ගියා.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    Pick me driver ලා විදිහට ආමි අය යවන්න ඕනේ backup set කරලා.... වලියට එන එවුන්ට ගහලා තලලා ඇදගෙන ගිහින් රිමාන්ඩ් කළා නම් සතියයි, සෙල්ලම ඉවරයි
    උබ මාලිමාවේ උන් කියපුවා විස්වාස කරලා මාලිමාවට චන්දෙ දුන් එකෙක් නේද ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    උබ මාලිමාවේ උන් කියපුවා විස්වාස කරලා මාලිමාවට චන්දෙ දුන් එකෙක් නේද ?
    මම දුන්නේ පාකි නහේ බෙල් තෙරේ පක්ෂෙට
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,669
    113
    Piliyandala
    ඇත්තටම දකුණේ එවුන් නම් වෙලාවකට ශාපයක්..

    ශාන් පුතා කියන එකා කිව්වේ.. උන්ගේ පැත්තේ ආයුධ තියනවලු කකුලේ හැප්පෙන්න...