මචංල, AC එකක් ගන්න හිතං ඉන්නෙ, මේ දෙකෙන් එකක් තමා
Damro Panasonic Twin Cool - https://damro.lk/product/twin-cool-inverter-copy/
Abans LG Dual Cool - https://buyabans.com/lg-air-con-12000btu-dual-cool-r32-inverter-com
දෙකම same price. Damro එකේ after sales service එක හොදයි කියල ගොඩක් අය කියල තියනවා + මමත් experience කරලා තියනවා. Panasonic vs. LG එකෙ මොකද්ද හොද?