ගොඩක් ප්‍රශ්න වෙලා නඩු දාගෙන දෙපැත්තකට වෙලා හිටියේ මමයි wife . අවුරුදු 3ක් වෙනම හිටියේ . මමත් ළමයා ගැන හිතලා ආයෙමත් එකතු උනා එක වහලක් යටට.. තාමත් නඩුව යනවා ..ඊලග නඩු දිනේදී අපි සමගි වෙන්න කැමැති කියලා නඩුව close කරන්න හිතන් ඉන්නේ ..දැන් අපි දෙන්න වෙනම ඉන්නේ ..ඒත් බන් wifege කිසිම වෙනසක් පේන්න නැහැ බන් මෙච්චර දේවල් වෙලා තියෙද්දිත් . දවසින් දවස වෙන්නේ කලකිරෙන දේවල්..මට තෙර්න්නේ නැහැ ඇයි එහෙම කියලා ..දරුවත් හොදටම dagayi ..එයාලට තෙර්න්නේ නැහැනේ බන් ..wife වැඩ ඇරිලා අපු ගමන් දරුවා කරදර කලොත් ඒ ළමයට බනිනවා ...වැඩේ කියන්නේ එය ළමයට සැර කලාට ප්‍රශ්නයක් නැහැ ..මම සැර කලොත් මගෙත් එක්ක මුණ එල්ල ගන්නවා ..ඒවා ඔක්කොම ඉවසුව කියමුකෝ..ලදී වෙච්ච දෙයක් නිසා ගොඩක් අවුලෙන් බන් ඉන්නේ ..මම නඩුව යද්දී ළමයි ගැන හිටලා මගේ ගෙදර මිනිස්සුත් ටරහ කරන හැම දේම අත ඇරලා ගෙදරින් එලියට බැහැල අවේ මෙයත් එක්ක සතුටුන් ඉන්න හිතාගෙන ...අදටත් තාත්ත මගේ එක්ක කතා කරන්නේ නැහැ ..දවසක් අම්ම එක්ක call එකක් ඇවිත් ගෙදරින් එළියේ ඉදන් කතා කලා කියල මගේ එක්ක වලියක් ගිය ..ලදී දවසක් අපේ අම්ම කතා කලා හදිස්සි වැඩකට එන්න පුලුවන්ද කියල...මම හවස ගෙදර ගියා කියලා මගේ එක්ක වලියක් ගියා ..ඒ ගෙදර ගියෙත් මාස ගානකට පස්සේ බන්..අනේ මන්ද බන්..මම ආයේ මෝඩ වැඩක් කලා කියල හිතෙන්නේ ..මෙයාගේ ගති පැවතුම් එහෙම්මමයි..මම ළමය ගැන හිතල මොනවා කලත් එයාගේ කිසිම වෙනසක් නැහැ..එයා ඉන්නේ එයාගේ මතේම විතරයි ..මෙච්චර කැප කිරීම් කරලා තියෙද්දිත් පුළුවන් තරම් හැම දෙකටම උදවු කලත් මොකක් හරි උන ගමන් කියන්නේ මම කිසිම වගකීමක් ගන්නේ නැහැ සැහැල්ලුවෙන් ඉන්නේ කියල ..එපා වෙනවා බන් එහෙම උනාම..
