මොකද බන් මේක ගැන කියන්න තියෙන්නේ ?

cool_dodam

Active member
  • Oct 29, 2016
    254
    156
    43

    ගොඩක් ප්‍රශ්න වෙලා නඩු දාගෙන දෙපැත්තකට වෙලා හිටියේ මමයි wife . අවුරුදු 3ක් වෙනම හිටියේ . මමත් ළමයා ගැන හිතලා ආයෙමත් එකතු උනා එක වහලක් යටට.. තාමත් නඩුව යනවා ..ඊලග නඩු දිනේදී අපි සමගි වෙන්න කැමැති කියලා නඩුව close කරන්න හිතන් ඉන්නේ ..දැන් අපි දෙන්න වෙනම ඉන්නේ ..ඒත් බන් wifege කිසිම වෙනසක් පේන්න නැහැ බන් මෙච්චර දේවල් වෙලා තියෙද්දිත් . දවසින් දවස වෙන්නේ කලකිරෙන දේවල්..මට තෙර්න්නේ නැහැ ඇයි එහෙම කියලා ..දරුවත් හොදටම dagayi ..එයාලට තෙර්න්නේ නැහැනේ බන් ..wife වැඩ ඇරිලා අපු ගමන් දරුවා කරදර කලොත් ඒ ළමයට බනිනවා ...වැඩේ කියන්නේ එය ළමයට සැර කලාට ප්‍රශ්නයක් නැහැ ..මම සැර කලොත් මගෙත් එක්ක මුණ එල්ල ගන්නවා ..ඒවා ඔක්කොම ඉවසුව කියමුකෝ..ලදී වෙච්ච දෙයක් නිසා ගොඩක් අවුලෙන් බන් ඉන්නේ ..මම නඩුව යද්දී ළමයි ගැන හිටලා මගේ ගෙදර මිනිස්සුත් ටරහ කරන හැම දේම අත ඇරලා ගෙදරින් එලියට බැහැල අවේ මෙයත් එක්ක සතුටුන් ඉන්න හිතාගෙන ...අදටත් තාත්ත මගේ එක්ක කතා කරන්නේ නැහැ ..දවසක් අම්ම එක්ක call එකක් ඇවිත් ගෙදරින් එළියේ ඉදන් කතා කලා කියල මගේ එක්ක වලියක් ගිය ..ලදී දවසක් අපේ අම්ම කතා කලා හදිස්සි වැඩකට එන්න පුලුවන්ද කියල...මම හවස ගෙදර ගියා කියලා මගේ එක්ක වලියක් ගියා ..ඒ ගෙදර ගියෙත් මාස ගානකට පස්සේ බන්..අනේ මන්ද බන්..මම ආයේ මෝඩ වැඩක් කලා කියල හිතෙන්නේ ..මෙයාගේ ගති පැවතුම් එහෙම්මමයි..මම ළමය ගැන හිතල මොනවා කලත් එයාගේ කිසිම වෙනසක් නැහැ..එයා ඉන්නේ එයාගේ මතේම විතරයි ..මෙච්චර කැප කිරීම් කරලා තියෙද්දිත් පුළුවන් තරම් හැම දෙකටම උදවු කලත් මොකක් හරි උන ගමන් කියන්නේ මම කිසිම වගකීමක් ගන්නේ නැහැ සැහැල්ලුවෙන් ඉන්නේ කියල ..එපා වෙනවා බන් එහෙම උනාම..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,432
    1
    59,859
    113
    Mother Earth
    එකතු වුණ එක ගොඩක් හොඳයි. පොඩි එකාට ආදරෙයි නම් වයිෆුත් උබට ආදරේ වෙයි. උබලගෙ ප්‍රශ්ණ නිසා පොඩි උන්ට නම් විඳවන්න දෙන්න එපා බන්. අපි උබේ situation එක දන්නෙ නෑ. ඒත් වයිෆ්ට ආදරේ වෙන්න. එයාගෙ වැරදි තියෙනව නම් ආදරෙන් ඒවා පෙන්නල දෙන්න. පොඩි එකා ඉස්සරහ අම්මයි තාත්තයි රණ්ඩු වෙන එක නම් හෙනම චාටර් වැඩක්. 🤷‍♂️

    ඔව් උඹ මෝඩ වැඩක් තමා කරලා තියෙන්නෙ. ලමයා ගැන හිතලා බෙල්ලට තොන්ඩුව දාගන්න යන්නෙ. 🥱
    පළවෙනි පාරට උබට මම ඩිස්ලයික් එකක් දැම්ම. 🤷‍♂️
    ------ Post added on Mar 27, 2025 at 10:18 AM
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,263
    12,503
    113
    Piliyandala
    වෙනස් පවුල් පසුබිම් දෙකක හැදී වැඩුණු දෙන්නෙක් නේ බං.. කොහොමත් අපේ මතේ ට ජීවිතේට කවුරුවත් ජීවත් වෙන්නේ නෑ... මට තේරුන කසාද ජීවිතේ ඕක...

    මටත් පුතෙක් ඉන්නවා..

    උබ ට ළමයාගේ අනාගතේ ගැන හිතලා දරුවා අම්මා දරුවා එක්ක සිටිය යුතුයි එයා ලොකූ වෙනකං කියලා හිතාගෙන ඉන්නවනම්,

    වයිෆ් ගේ වැඩ වලට ඉක්මනින් ප්‍රතිචාර නොදක්වා හිටපන්...

    මොකද මිනිසුන්ව හදන්න බෑ බං තව මනුස්සෙයෙක්ට
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,893
    1
    100,364
    113
    33
    Kalutara
    එකතු වුණ එක ගොඩක් හොඳයි. පොඩි එකාට ආදරෙයි නම් වයිෆුත් උබට ආදරේ වෙයි. උබලගෙ ප්‍රශ්ණ නිසා පොඩි උන්ට නම් විඳවන්න දෙන්න එපා බන්. අපි උබේ situation එක දන්නෙ නෑ. ඒත් වයිෆ්ට ආදරේ වෙන්න. එයාගෙ වැරදි තියෙනව නම් ආදරෙන් ඒවා පෙන්නල දෙන්න. පොඩි එකා ඉස්සරහ අම්මයි තාත්තයි රණ්ඩු වෙන එක නම් හෙනම චාටර් වැඩක්. 🤷‍♂️

    පළවෙනි පාරට උබට මම ඩිස්ලයික් එකක් දැම්ම. 🤷‍♂️
    ------ Post added on Mar 27, 2025 at 10:18 AM

    උඹ ඔය කියන දේවල් සැබෑ ලෝකෙ වෙන්නෙ හෙනම අඩුවෙන්. වෙන්නෙම නැති තරන්. මොකද කොච්චර ආදරේ කලත් ආදරෙන් කියල දුන්නත් සමහර පුරුදු නැතිවෙන්නෙ නැති තරමට උන්ගෙ මොලවලට කා වැදිලා තියෙන්නෙ. මූ ආයෙ එකතු වෙනව නම් කවදාවත් හිතන්න හොඳ නෑ ගෑනි හැදෙයි කියල. එකතු වෙනව නම් එකතු වෙන්න ඕන ගෑනි හැමදාම මෙහෙම තමා, මෙයත් එක්ක ඉන්නකොට මට මෙන්න මේ වද විඳින්න වෙනවා, ආයෙ එකතු වුනාම මෙව්වා තමා ලැබෙන්න පුලුවන් consequences කියලා තේරුම් අරගෙන ඕන ජීවත් වෙන්න. එහෙම නැතුව බොරු බලාපොරොත්තු තියාගෙන එහෙම ගෑනු එක්ක ජීවත් වෙන්න හොඳ නෑ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,697
    73,125

    උඹ හුත්තො බැඳලා තියා ගෑනියෙක් වත් ඉඳලා තියෙනවද කියපන්? උඹ නේද අර නාසිගුරන් සීන් එකක් ගැන මාස ගානක් නහයෙන් ඇඬුවෙ? දැන් උඹ අනිත් උන්ට උපදෙස් දෙනවා පවුලක් ගෙනියන විදියට ගැන, ජීවත් වෙන විදිය ගැන. පට්ට ආතල් බන්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,558
    53,774
    113
    Colombo
    ගොඩක් ප්‍රශ්න වෙලා නඩු දාගෙන දෙපැත්තකට වෙලා හිටියේ මමයි wife . අවුරුදු 3ක් වෙනම හිටියේ . මමත් ළමයා ගැන හිතලා ආයෙමත් එකතු උනා එක වහලක් යටට.. තාමත් නඩුව යනවා ..ඊලග නඩු දිනේදී අපි සමගි වෙන්න කැමැති කියලා නඩුව close කරන්න හිතන් ඉන්නේ ..දැන් අපි දෙන්න වෙනම ඉන්නේ ..ඒත් බන් wifege කිසිම වෙනසක් පේන්න නැහැ බන් මෙච්චර දේවල් වෙලා තියෙද්දිත් . දවසින් දවස වෙන්නේ කලකිරෙන දේවල්..මට තෙර්න්නේ නැහැ ඇයි එහෙම කියලා ..දරුවත් හොදටම dagayi ..එයාලට තෙර්න්නේ නැහැනේ බන් ..wife වැඩ ඇරිලා අපු ගමන් දරුවා කරදර කලොත් ඒ ළමයට බනිනවා ...වැඩේ කියන්නේ එය ළමයට සැර කලාට ප්‍රශ්නයක් නැහැ ..මම සැර කලොත් මගෙත් එක්ක මුණ එල්ල ගන්නවා ..ඒවා ඔක්කොම ඉවසුව කියමුකෝ..ලදී වෙච්ච දෙයක් නිසා ගොඩක් අවුලෙන් බන් ඉන්නේ ..මම නඩුව යද්දී ළමයි ගැන හිටලා මගේ ගෙදර මිනිස්සුත් ටරහ කරන හැම දේම අත ඇරලා ගෙදරින් එලියට බැහැල අවේ මෙයත් එක්ක සතුටුන් ඉන්න හිතාගෙන ...අදටත් තාත්ත මගේ එක්ක කතා කරන්නේ නැහැ ..දවසක් අම්ම එක්ක call එකක් ඇවිත් ගෙදරින් එළියේ ඉදන් කතා කලා කියල මගේ එක්ක වලියක් ගිය ..ලදී දවසක් අපේ අම්ම කතා කලා හදිස්සි වැඩකට එන්න පුලුවන්ද කියල...මම හවස ගෙදර ගියා කියලා මගේ එක්ක වලියක් ගියා ..ඒ ගෙදර ගියෙත් මාස ගානකට පස්සේ බන්..අනේ මන්ද බන්..මම ආයේ මෝඩ වැඩක් කලා කියල හිතෙන්නේ ..මෙයාගේ ගති පැවතුම් එහෙම්මමයි..මම ළමය ගැන හිතල මොනවා කලත් එයාගේ කිසිම වෙනසක් නැහැ..එයා ඉන්නේ එයාගේ මතේම විතරයි ..මෙච්චර කැප කිරීම් කරලා තියෙද්දිත් පුළුවන් තරම් හැම දෙකටම උදවු කලත් මොකක් හරි උන ගමන් කියන්නේ මම කිසිම වගකීමක් ගන්නේ නැහැ සැහැල්ලුවෙන් ඉන්නේ කියල ..එපා වෙනවා බන් එහෙම උනාම..
    :(
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,703
    4,112
    113
    මට පේන්නෙ ලමය ඇපේට තියල උඹේ පවුල උඹව ඕන ඕන විදියට හැඬ්ල් කරනව වගේ. සමහරවිට ඕක උඹේම පර්සනලිටි අවුලක් වෙන්න පුළුවන්. කොහොමහරි උඹේ පවුල ඕක අල්ලගෙන තියෙන්නෙ. ගෑනි නං වෙනස් වෙන්නෙ නෑ ලොවෙත්, උඹ වෙනස් නොවුනොත් ඇරෙන්න.

    (ඕක මට වුනා නං මම ගෑනිගෙන් අයින් වෙනව. හැබැයි ලමයට යුතුකම් ඉටු කරනව. ඒ වගේම ගෑනි ලමයගෙ ඔලුවට විසබීජ දානව කියලත් දැනගෙන ජීවත් වෙනව. පස්සෙ කාලෙකදි ලමය කාරණා ඇනලයිස් කරගන්න පුලුවන් එකෙක් කියල තේරුනොත් විතරක් ඌට ඇත්ත පැහැදිලි කරල දෙනව.- හැබැයි මගේ එකා කියල ඌ මත්තෙ නහින්න යන්නෙ නෑ ඌ හැදෙන්නෙ ගෑනි ලඟ බව දන්න හින්ද )
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..

    උඹ නම් මහා ගොං වැඩක් කරලා තියෙන්නේ බං... අපේ එකෙක්ටත් ඔය වගේම සීන් එකක් උනා දැන් ඩිවෝස් එක දාල තියෙන්නේ

    නඩු දාලා නඩුත් යනවා නම් උඹ මොකටද ආයේ ගේ අස්සේ රිංගන්න ගියේ... ගෑනි නිකමට හරි උසාවියට වාර්තා කලොත් උඹ ගෙදර ඇවිත් කරදර කරනවා කියලා හරි, උඹ කලේ නැතුව උනත් උඹට කෙල කරලා දාන්න කියලා උඹ ගෙදර ආපු වෙලාවක රත්තරං එයාගේ බඩුවක් මිසින් වෙලා උඹ සැකයි කියලා පැමිණිල්ලක් දැම්මොත් උඹට ඉකවිලා යන්නේ එහෙනම්
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    එකතු වුණ එක ගොඩක් හොඳයි. පොඩි එකාට ආදරෙයි නම් වයිෆුත් උබට ආදරේ වෙයි. උබලගෙ ප්‍රශ්ණ නිසා පොඩි උන්ට නම් විඳවන්න දෙන්න එපා බන්. අපි උබේ situation එක දන්නෙ නෑ. ඒත් වයිෆ්ට ආදරේ වෙන්න. එයාගෙ වැරදි තියෙනව නම් ආදරෙන් ඒවා පෙන්නල දෙන්න. පොඩි එකා ඉස්සරහ අම්මයි තාත්තයි රණ්ඩු වෙන එක නම් හෙනම චාටර් වැඩක්. 🤷‍♂️

    පළවෙනි පාරට උබට මම ඩිස්ලයික් එකක් දැම්ම. 🤷‍♂️
    ------ Post added on Mar 27, 2025 at 10:18 AM
    පොඩි එකට ආදරේ නිසානේ බන් මේ හැම දෙයක්ම මම කරන්නේ..wifetath මම ආදරෙයි ...හැම දේම ආදරෙන් පැහැදිලි කලත් වැඩක් නැහැ බන්..එය ඉන්නේ එයාගේ මතේ .මෙච්චර දේවල් කරලත් මචන් මම වගකීම් ගන්නේ නැහැ කියල දොස් කියනවා නම් මාස ගානකින් ගෙදර වැඩකට මගේ අම්මලාගේ ගෙදර ගිහින් 24හරස් ඉන්න එක ඖලක් කරගෙන වැලි දාගන්නවා නම් මොකද කියහන්කෝ හිතෙන්නේ ..

    වෙනස් පවුල් පසුබිම් දෙකක හැදී වැඩුණු දෙන්නෙක් නේ බං.. කොහොමත් අපේ මතේ ට ජීවිතේට කවුරුවත් ජීවත් වෙන්නේ නෑ... මට තේරුන කසාද ජීවිතේ ඕක...

    මටත් පුතෙක් ඉන්නවා..

    උබ ට ළමයාගේ අනාගතේ ගැන හිතලා දරුවා අම්මා දරුවා එක්ක සිටිය යුතුයි එයා ලොකූ වෙනකං කියලා හිතාගෙන ඉන්නවනම්,

    වයිෆ් ගේ වැඩ වලට ඉක්මනින් ප්‍රතිචාර නොදක්වා හිටපන්...

    මොකද මිනිසුන්ව හදන්න බෑ බං තව මනුස්සෙයෙක්ට
    ඔව්..ඇත්ත ..කොච්චාර කලත් අපිට බැහැ මිනිස්සු හදන්න ..

    මට පේන්නෙ ලමය ඇපේට තියල උඹේ පවුල උඹව ඕන ඕන විදියට හැඬ්ල් කරනව වගේ. සමහරවිට ඕක උඹේම පර්සනලිටි අවුලක් වෙන්න පුළුවන්. කොහොමහරි උඹේ පවුල ඕක අල්ලගෙන තියෙන්නෙ. ගෑනි නං වෙනස් වෙන්නෙ නෑ ලොවෙත්, උඹ වෙනස් නොවුනොත් ඇරෙන්න.

    (ඕක මට වුනා නං මම ගෑනිගෙන් අයින් වෙනව. හැබැයි ලමයට යුතුකම් ඉටු කරනව. ඒ වගේම ගෑනි ලමයගෙ ඔලුවට විසබීජ දානව කියලත් දැනගෙන ජීවත් වෙනව. පස්සෙ කාලෙකදි ලමය කාරණා ඇනලයිස් කරගන්න පුලුවන් එකෙක් කියල තේරුනොත් විතරක් ඌට ඇත්ත පැහැදිලි කරල දෙනව.- හැබැයි මගේ එකා කියල ඌ මත්තෙ නහින්න යන්නෙ නෑ ඌ හැදෙන්නෙ ගෑනි ලඟ බව දන්න හින්ද )
    ඔව් බන් ඇත්ත ..මට පොඩි එකාව අමතක කරන්න බැරි නිසා ආයේ එකතු උනේ ..හැබැයි ඊට කලින් wife එක්ක වෙච්ච දේවල් ගැන කතා කලා ..එයත් කැමති උනේ වෙච්ච හැම දෙයක්ම අමතක කරලා අලුතින් life එක පටන් ගමු කියල..ඒත් ඉතින් බලපන්කො කොහොමද කරන්නේ කියල..එයාගේ මතේ වෙනස් කරන්න ලෑස්ති නැහැ..හැම තැනකදීම මම adjest වෙන්න ඕනි..
     
    • Like
    Reactions: Yin And Yang

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,703
    4,112
    113
    ඔව් බන් ඇත්ත ..මට පොඩි එකාව අමතක කරන්න බැරි නිසා ආයේ එකතු උනේ ..හැබැයි ඊට කලින් wife එක්ක වෙච්ච දේවල් ගැන කතා කලා ..එයත් කැමති උනේ වෙච්ච හැම දෙයක්ම අමතක කරලා අලුතින් life එක පටන් ගමු කියල..ඒත් ඉතින් බලපන්කො කොහොමද කරන්නේ කියල..එයාගේ මතේ වෙනස් කරන්න ලෑස්ති නැහැ..හැම තැනකදීම මම adjest වෙන්න ඕනි..
    ඒක තමයි බන් කිව්වෙ. ගෑනි නං ලොවෙත් වෙනස් වෙන්නෙ නෑ. උඹ වෙනස් වුනොත් තමයි. good luck
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,661
    46,022
    113
    දැන් කාලේ ඉස්සර කාලේ වගේ ගෑණු අය නෙමෙයි ඉන්නේ..කොයි වෙලෙත් මූණ ඵල්ලගන්‍නව..චුරු චුරුව ඉවරයක් නෑ..වියදම් කිරිල්ලත් ඵහෙමයි..ඒ කාලේ පිරිමි හම්බකරන ඵක ගෑණු ඉතුරු කරා..දැන් පිරිමි හම්බකරන ඵක ගෑණු අරන් සැලුන් යන්නයි, කඩවල් වල ජරාව කන්නයි වෙන වෙන බොරු වියදම් කරනවා.ළමයෙක් හදනකන්‍ මළම වදයක්..අරය අහනව මෙයා අහනව කිය කිය මූණ ඵල්ලන් ඉන්‍නව..හැදුවට පස්සේ හරියට මිනිහට ඕනවට ළමයි හැදුව වගේ තමා ඒ මිනිහ ඵක්ක ඵල්ලෙන්න ඵන්නේ..අැත්තටම කිව්වොත් අද කාලේ බඳිනව කියන්නේ මළම කරුමයක්.පව් ඉතිං නොදරුවෝ තමා අන්තිමට දුක් විඳින්නේ..වැඩේ කියන්නනේ මේ ගැන හොඳටම දැන දැනත් අපේ උනුත් ණයට හරි ලක්ෂ ගණන් අරන් මඟුල් කාලා ඒ වලටම වැටෙන ඵකනේ..මම දන්න පවුලකත් දෙන්නා ඩිවෝර්ස් වුනා..ළමයි 3 දෙනෙක් ඉන්නවා..☹️
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,070
    25,409
    113
    Fantasy
    උඹ ඔය කියන දේවල් සැබෑ ලෝකෙ වෙන්නෙ හෙනම අඩුවෙන්. වෙන්නෙම නැති තරන්. මොකද කොච්චර ආදරේ කලත් ආදරෙන් කියල දුන්නත් සමහර පුරුදු නැතිවෙන්නෙ නැති තරමට උන්ගෙ මොලවලට කා වැදිලා තියෙන්නෙ. මූ ආයෙ එකතු වෙනව නම් කවදාවත් හිතන්න හොඳ නෑ ගෑනි හැදෙයි කියල. එකතු වෙනව නම් එකතු වෙන්න ඕන ගෑනි හැමදාම මෙහෙම තමා, මෙයත් එක්ක ඉන්නකොට මට මෙන්න මේ වද විඳින්න වෙනවා, ආයෙ එකතු වුනාම මෙව්වා තමා ලැබෙන්න පුලුවන් consequences කියලා තේරුම් අරගෙන ඕන ජීවත් වෙන්න. එහෙම නැතුව බොරු බලාපොරොත්තු තියාගෙන එහෙම ගෑනු එක්ක ජීවත් වෙන්න හොඳ නෑ..
    අඩෙ තට්ටයා උබමද මේක දැම්මේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    උබ නියම ප්ලැට්ෆෝම් එකක තමයි උබේ පවුල් ප්‍රශ්නෙට විසදුමක් හොයන්න හදන්නේ
    මේකේ ඉන්න එක්ස්පර්ට් ලා උබට හොද විසදුමක් දෙයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,893
    1
    100,364
    113
    33
    Kalutara
    උඹ හුත්තො බැඳලා තියා ගෑනියෙක් වත් ඉඳලා තියෙනවද කියපන්? උඹ නේද අර නාසිගුරන් සීන් එකක් ගැන මාස ගානක් නහයෙන් ඇඬුවෙ? දැන් උඹ අනිත් උන්ට උපදෙස් දෙනවා පවුලක් ගෙනියන විදියට ගැන, ජීවත් වෙන විදිය ගැන. පට්ට ආතල් බන්.
    දොස්තරලා බෙහෙත් දෙන්නෙ උන්ට ඒ ලෙඩේ හැදිලා තිබ්බ නිසා නෙමෙයි මහත්තයෝ.. 😎
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,697
    73,125
    113
    දොස්තරලා බෙහෙත් දෙන්නෙ උන්ට ඒ ලෙඩේ හැදිලා තිබ්බ නිසා නෙමෙයි මහත්තයෝ.. 😎
    බෙහෙත් දෙන එක එකක් බන්, life experience නැතුව බයිල ගහන එක තව එකක්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,893
    1
    100,364
    113
    33
    Kalutara
    බෙහෙත් දෙන එක එකක් බන්, life experience නැතුව බයිල ගහන එක තව එකක්.
    ඉතින් යකෝ ලයිෆ් එල්ස්පීරියන්ස් + රිසර්ච් වලින් තමා ඇඩ්වයිස් දුන්නේ. දැන් උඹට මට හම්බුනා වගේ පර්සනලිටි ඩිසෝඩර් එකක් තිබ්බ ගෑනි හම්බෙලා තියෙනවද පවුල් කෑවට. එහෙනම් පවුල් කාපු පමනින් එහෙම ගෑනියෙක් හම්බෙලා නැත්තන් උඹට ඇඩ්වයිස් දෙන්නත් බෑ..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,701
    113
    octagon
    මම බැඳලා නෑ . ඒත් මට තේරුණා දෙයක් ගෑනු එක්ක ඉන්නවනම් උන්ගේ බැනුම් ගෙරවුම් වලට අපි response කරන්න යන්න හොඳ නෑ . ඇහුනේ නෑ වගේ ඉන්න තරමට හොදයි. response කරොත් දිගටම ඇදී ඇදී යනවා. ඒ ප්‍රශ්නෙටම response නොකර හිටියනම් එදාම පැය කීපෙකින් ප්‍රශ්නේ ඉවරයි. ගොඩක්ම stress අපෙන් පිට කරන එක කරන්නේ . ඇත්තටම රණ්ඩු වෙන්නත් නෙවේ. හැබැයි අපි වලියක් හදා ගන්නවා වෙන්නේ response කරොත්.
    කියයි ගොඩක් උන් සද්ද නැතුව උන් කියන ඒවා අහන් ඉන්න පිරිමිකම මොකද්ද යකෝ කියලා. හැබැයි real world ego එකෙන් ප්‍රශ්න විසදන්න අමාරුයි. ස්පෙෂලි wife.