මෙතන මගේ අවශ්‍යතාවන් දෙකක් තියනවා...හරි, ඉතින් ඒ වගේ ඒව ගූගල් එකෙන් හදන්න පුලුවන් නෙ. උබට බැරි ඇයි? විකුනන්නද හදන්නෙ? විකුනහන් බන්, ගූගල් ඇවිල්ල උබෙන් සල්ලි ඉල්ලන එකක් නෑ
සල්ලි ඉල්ලන්න ආවොත් ඒක එදාට බලාගමු.
ලෝගෝ වගේ ඒව සිම්පල් එඩිටර් එකකින් දාන්න පුලුවන් නෙ. ඒක මොකටද AI එකට කිය කිය වද වෙන්නෙ?
ඔන්න උබේ ෆොටෝ එකේ තිබ්බ කෝප්ප දෙකයි අර මොකක්ද පැලයක් තියෙන්නෙ ඒකයි මම ගත්ත අරන් පහල එක හැදුව. විනාඩියක් ගියෙ නෑ.
විකුනන්න පුලුවන් නම් මම නම් විකුනනව එක එක AI විකුනන්න එපා කිව්වට මට මොකෝ
(මම නම් ෆොටෝ විකුනන්නෙ නෑ, ඒත් බය වෙලා බිස්නස් කරන්න බෑ බන්, මිනී මරල පනින සෙව්වන්දිගෙ රටේ උබ ෆොටෝ එකක් විකුනන්න බයද?)
මේ උබේ එක
View attachment 248776
මේ මගේ එක
View attachment 248775
එකක් සතියකට වතාවක් උබ ඔය හදලා දීලා තියනවා වගේ ෆොටෝ එකක් හදාගන්න ඕනා
එකට අවශ්‍ය දැනුම මදි. ඒ නිසා CHAT GPT ෆ්‍රී image එකෙන් කරගන්න බෑ. එඩිට් 2ක් නේ දවසට උන් දෙන්නේ..
උබලාට එක පාරින් පුලුවන් උනාට මට බෑ. ඒ බැරි එක පුළුවන් කරගන්න විදිහ තමා මම 2, 3, 4 ප්‍රශ්න වලින් අහලා තියෙන්නේ.
එක ඩ්වලොප් කරගන්න උදව්වක් දෙන්න පුළුවන් නම් දෙන්න
දෙක ගූගල් කිව්වේ https://labs.google/fx/tools/image-fx සයිට් එක නම් එකම ප්‍රොම්ට් එක මේකට දාපුවාම එන එකයි. CHAT GPT එකට දාපුවාම එන එකයි දෙකක්. දෙකක් වෙන්න ඕනා තමා. එත් මම කැමති chat GPT එන එකට. උබ ඔය ජෙනරේට් කරලා එවලා තියන එක හරියටම හරි. එක වගේ ඒවා හදාගන්න ගුගල් සටිට් එකෙන් කරගන්න පුළුවන් නම් එත් හරි. ඒ කියන්නේ අයෙත් 2,3, 4 ප්‍රශ්න ම තමා
දෙවැනි හා. තුන් වෙනි ප්‍රශ්න, උබ ඔය හැදුව එක මේ වගේ කරගන්න මට ෆොටෝ ෂොප් දැම්මොත් පැය 1-2 ක් විතර යනවා. ස්කිල් එක අඩු නිසා. ඕකම කැන්වා දැම්මොත් පැයක් හෝ අඩුවෙන් වගේ යනවා....එක ඔය හදන එකෙන්ම කරගන්න එක තමා අවශ්‍යතාව.