විඩියෝ

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,901
    1,566
    113
    FB එකේ හරි Instagram එකේ video downlord කරන්න පුලුවන් App එකෙක් තියෙනවාද
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,791
    39,685
    113
    Homagama
    FB එකේ හරි Instagram එකේ video downlord කරන්න පුලුවන් App එකෙක් තියෙනවාද
    Fb/insta video download - Google කරන්න. පෙන්න ඕනාම සයිට් එකකට විඩියෝ ලින්ක් එක දාන්න. සුටුස් ගාලා ඩවුන්.

    දිගටම ෆීඩ් එක ගන්න ඕන්නම් tg එකේ aximobot එක⁣ට අදාල එකවුන්ට් එක දාගන්න.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,569
    3,986
    113
    Lanka
    IDM puluawn. twa firefox,chrome dekema addon tynwa. stroy, photo,video ona ekak download kranna puluwan.