ගෙදර හදපු පොල්තෙල් - පින්තුර කීපයක්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    අපිත් හදනවා තෙල් ගෙදර. හැබැයි අපි ගන්නෙ මාස 2,3 පරන පොල්. ඒවාගෙ ගොඩක් වෙලාවට වතුර නෑ. උබේ ෆොටො එකෙ වගේ පොල් වේලනකොට කහ පාට වෙන්නෙ නෑ( වරදකට කිව්ව නෙවෙයි bro) එතකොට හිදපුවාම එන තෙල් එක සුදු පාටයි. අපිනම් දවස්7-10 වගෙ තද අව්වෙ වේලනවා තහඩුවක දාලා.
    ඔව් පරණ උන පොල් තමයි ගන්නේ.

    ගොඩක් දවස් වේලන්නේ නැහැ අපි නං. උපරිම දවස් තුනයි තද අව්වේ.

    ඇත්තටම හාල් විකුණනවද ?

    මිල ගණන් කොහොමද ?

    කෝච්චියෙන් එවන්න පුලුවන්ද ? (කෝච්චිය තමයි දැනට ලාභම ප්‍රවාහන ක්‍රමය)

    ගොඩක් ගන්න නෙමෙයි හොඳේ
    රතු කැකුළු හාල් නං තියෙනවා. බෙහෙත් ගහපු නැති අපේ කෑමට ගන්න ඒවා.
    ------ Post added on Apr 6, 2025 at 8:32 PM
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    Thank you bro

    Thank you
    Blog ලියපු කාලෙ මතක් උනා බං,
    ඔය වගේ තමයි 2007 වගේ blog ලියන්න පටන් ගන්නකොට විස්තර කරන්නෙ.
    Thanks bro ඒකාලෙ මතක් කලාට.
    :-)(y):D
    ඉස්සර මාත් බ්ලොග් ලිව්වා. ස්තුතියි.
    Good post bro thank you for sharing 🙏🙏🙏
    Thank you Bro 👍🏻
    පට්ට මචං
    විස්තරේ සුපැහැදිලි
    ස්තුතියි.
    Apith gedara hinda... Dan rilawu hinda kantath pol Kaden ganne...😔
    කොහෙද ගම් පළාත යාළුවා
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,224
    1
    2,912
    113
    මම තාම හන්දියට වෙලා බලං ඉන්නවා මරික්කාර්. ස්පා එකටත් නොයා හිටියෙ ඌරුමස් ගේනවා කියපු නිසා

    බෙහෙත් නොගහා හදපු සිංහල හාල් තියෙනවා ගෙදර හදපු. කනව නම් කුරියර් කරන්නම්

    සුවදැල්, කුරුලු තුඩ මසුරන් රතු එක
    ------ Post added on Apr 6, 2025 at 8:00 PM
    Rice seed tiyeda , බිත්තර වී
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    ජෝන් අංකලයා මෙහෙම හිටියට එසේමෙසේ පොරක් නෙමෙයි :yes::love:
     
    • Like
    Reactions: Janatha Jhon

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    අපිත් හදනවා තෙල් ගෙදර. හැබැයි අපි ගන්නෙ මාස 2,3 පරන පොල්. ඒවාගෙ ගොඩක් වෙලාවට වතුර නෑ. උබේ ෆොටො එකෙ වගේ පොල් වේලනකොට කහ පාට වෙන්නෙ නෑ( වරදකට කිව්ව නෙවෙයි bro) එතකොට හිදපුවාම එන තෙල් එක සුදු පාටයි. අපිනම් දවස්7-10 වගෙ තද අව්වෙ වේලනවා තහඩුවක දාලා.
    loweth aflatoxin hadenawa dawas 7k awwe welanna giyoth.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    ඇත්තටම හාල් විකුණනවද ?

    මිල ගණන් කොහොමද ?

    කෝච්චියෙන් එවන්න පුලුවන්ද ? (කෝච්චිය තමයි දැනට ලාභම ප්‍රවාහන ක්‍රමය)

    ගොඩක් ගන්න නෙමෙයි හොඳේ
    ane na machn, ape thaththa hobby ekak wage karanne, gedarata kana tika witharai. pora experiment kara kara beheth pora noda eka eka sinhala original wee hadanawa. mepara hadapuwa thamai oya, thawa variety deka thunak thama thawan stage eke yanne. mage podi eka inna hinda labana para nam tikak wadipura hadawi.

    eeth ledekuta babekuta denna wage podi pramanayak nam ewanna puluwan, salli epa. address eka pm ekak dala thiyanna

    Rice seed tiyeda , බිත්තර වී
    na machan, ape lokkath mulinma krushi paryeshana eken deepu wee kilo bagekin thamai awurudu ganak hadala me ganata thiyenne. biththara wee kiyala wenama nam na, one nam 2-3 kilo denna puluwan.

    Me jathi wala relatively aswenna pattama adui. pora, chemical beheth ehema gahanne nathi nisa thawath adui. kiyana widiyata normal 1:12 aswannak eddi. me sinhala parana hal wala enne 1:2-3k wage. ekenuth bagekaa wada monaru giraw ehema winasa karanawa.

    galle awata nam wawanawa nam support ekak denna puluwan, ape ekkena commercially karanne na. porage winode
    ------ Post added on Apr 7, 2025 at 1:58 AM