කුරුණෑගල සිට මාතරට යන්න 🚎

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,591
    125,003
    113
    දෙහිවල
    ගුපියනි, වැඩේ මේකයි.
    මට සෙනසුරාදා යන්න වෙලා තියෙනවා කුරුණෑගල වැඩකට. ගිහින් වැඩ වගයක් කරලා එහෙමම යන්න ඕන මාතරට.

    ඉතින් කුරුණෑගල අවට උන් දන්නවද අදිවේගී මාර්ගයේ බස් තියෙනවද කියලා කියලා කුරුණෑගල - මාතර
    වෙලාවල් එහෙම ?

    ප ලි : ඔව් මම කේක් වැඩේ කරගත්තා
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    කුරුණැගල කොළඹ නම් තියනවා කොළඹ ඇවිත් මාතර එකක යන්න පුළුවන්නේ?.
     
    • Like
    Reactions: Walter White

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,422
    75,123
    113
    කුරුණැගල කොළඹ නම් තියනවා කොළඹ ඇවිත් මාතර එකක යන්න පුළුවන්නේ?.
    මම හිතන්නෙ මේක තම විදියට. වව්නියා වගේ බස් තියෙනවා කෙලගෙන යන. ඒකක නැගල කොළඹ වරෙන්. ඊටපස්සෙ මාතරට මොකක්හරි අල්ලපන්.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මම හිතන්නෙ මේක තම විදියට. වව්නියා වගේ බස් තියෙනවා කෙලගෙන යන. ඒකක නැගල කොළඹ වරෙන්. ඊටපස්සෙ මාතරට මොකක්හරි අල්ලපන්.

    නොර්මල් පාරේ යන බස් එකක යනවට වඩා කුරුණැගල කොළඹ හයිවේ බස් එකක යන එක ඉක්මන්.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    දැන් කුරුනෑගල පැත්තෙ කැරකෙනවා වැඩියි වගේ නේ. මොකක් හරි රහසක් තියනවා හුම් :nerd:

    ප්‍රවේශ පත්‍ර ගාස්තුව = රු.1600/=

    ආසන වෙන්කිරීම් සහ විමසීම්
    විජේසූරිය ටුවර්ස් =
    📱
    0777073945
    මෙන්න මචන් බස් එකේ අන්කෙ සීට් රිසර්ව් කරන්න
    ------ Post added on Apr 8, 2025 at 1:05 PM
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    හියවේ එක අල්ල ගන්න බැරි උනොත් කුරුණෑගල කොලබ AC එකක එකක නගින්න . එක HIGHWAY එකේ එන්නේ ඇවිල්ලා කඩවතින් බැහැල මාතර HIGHWAY BUS එක ගන්න
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    මාතර ඉදන් දුර යන අයට වටින සර්විස් ❤️
    කුරුණෑගල ඉදලා මාතර යන අලුත් හයිවේ බස් එක 🥰❤️😍

    (X) කුරුණෑගල 06/EX04/EX03 මාතර (X/L)
    අධි සුඛෝපභෝගී සේවා ගාස්තු...සීමිත නැවතුම්...✋✋✋
    ශ්‍රී ලංගම කටුබැද්ද සංචාරක ඩිපෝව
    wp NB-7327 (SLLTS-?)
    විමසීම් :- 071-1000328

    පිටත්වීම් 👇
    කුරුණෑගලින් උදෑසන 08.00
    මාතරින් දහවල් 12.45

    ගමන් මාර්ගය 👇
    කුරුණෑගල, වැහැර, දම්බොක්ක පිවිසුම, මධ්‍යම අධිවේගී මාර්ගය, මීරිගම පිවිසුම, මීරිගම, පස්යාල, නිට්ටඹුව, කලගෙඩිහේන, තිහාරිය, යක්කල, මිරිස්වත්ත, කිරිල්ලවල, කඩවත, කඩවත පිවිසුම, පිටත වටරවුම් අධිවේගී මාර්ගය, කොට්ටාව පිවිසුම, දක්ෂිණ අධිවේගී මාර්ගය, ගොඩගම පිවිසුම, මාතර

    සම්පූර්ණ ගමන් ගාස්තුව :- රු.1600/=
    මාර්ගයේ දුර ප්‍රමාණය :- කි.මි.231
    ආසන්න ධාවන කාලය :- පැය 03යි මිනිත්තු 30යි

    වටිනා සේවයක් ❤❤

    D S GUNASEKARARA PVT

    මාතර-කුරුණෑගල
    EX01/94/EX03/EX04
    අධිවෙිගි මාර්ගය

    ගමන් මාර්ගය -කටුනායක,මිනුවන්ගොඩ,දිවුලපිටිය,මීරිගම,කුරුණෑගල

    පිටත්විම
    🚍මාතරින්-පෙ.ව 6.00
    -ප.ව 2.20

    🚍කුරුණෑගලින්-පෙ.ව 7.00
    -ප.ව 3.00

    ගමන් වෙලාව - පැය 3 විනාඩි 30

    ආසන වෙන්කිරිම සදහා-0768529930
    -0741329228


    Copied from FB