මාතර ඉදන් දුර යන අයට වටින සර්විස්

කුරුණෑගල ඉදලා මාතර යන අලුත් හයිවේ බස් එක


(X) කුරුණෑගල 06/EX04/EX03 මාතර (X/L)
අධි සුඛෝපභෝගී සේවා ගාස්තු...සීමිත නැවතුම්...



ශ්‍රී ලංගම කටුබැද්ද සංචාරක ඩිපෝව
wp NB-7327 (SLLTS-?)
විමසීම් :- 071-1000328
පිටත්වීම්

කුරුණෑගලින් උදෑසන 08.00
මාතරින් දහවල් 12.45
ගමන් මාර්ගය

කුරුණෑගල, වැහැර, දම්බොක්ක පිවිසුම, මධ්‍යම අධිවේගී මාර්ගය, මීරිගම පිවිසුම, මීරිගම, පස්යාල, නිට්ටඹුව, කලගෙඩිහේන, තිහාරිය, යක්කල, මිරිස්වත්ත, කිරිල්ලවල, කඩවත, කඩවත පිවිසුම, පිටත වටරවුම් අධිවේගී මාර්ගය, කොට්ටාව පිවිසුම, දක්ෂිණ අධිවේගී මාර්ගය, ගොඩගම පිවිසුම, මාතර
සම්පූර්ණ ගමන් ගාස්තුව :- රු.1600/=
මාර්ගයේ දුර ප්‍රමාණය :- කි.මි.231
ආසන්න ධාවන කාලය :- පැය 03යි මිනිත්තු 30යි
වටිනා සේවයක් ❤❤
D S GUNASEKARARA PVT
මාතර-කුරුණෑගල
EX01/94/EX03/EX04
අධිවෙිගි මාර්ගය
ගමන් මාර්ගය -කටුනායක,මිනුවන්ගොඩ,දිවුලපිටිය,මීරිගම,කුරුණෑගල
පිටත්විම

මාතරින්-පෙ.ව 6.00
-ප.ව 2.20

කුරුණෑගලින්-පෙ.ව 7.00
-ප.ව 3.00
ගමන් වෙලාව - පැය 3 විනාඩි 30
ආසන වෙන්කිරිම සදහා-0768529930
-0741329228
Copied from FB