Is America / Trump playing a losing game?

jaxonblack

Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    උන් දැන් Trade War එකක් ගියාම එහේ බඩු ඔක්කොම ගණන් වැඩි වෙලා Economy, Stock Market තියන තත්වෙන් පල්ලෙහාට ම වැටිල, WW2 එකෙන් පස්සෙ එංගලන්ත කාරයො වගේ නැට්ට පුකේ ගහගෙන ඉන්න වෙනවා. ඔක්කොම Eu Allies ලට ඇරපු නිසා උන් කෙලින්ම චීනට සෙට් වෙනවා. අන්තිමට US Super Power Status එක ගැලවිලා නිකම් ම නිකම් Canada වගේ චොර රටක් වෙනවා.

    මේක Trigger නොවී තිබ්බ නම් ඇමරිකාව + මුලු ලෝකෙම හෙමින් හෙමින් Chinese Production + Logistics මත වෙන්න පුරුදු වෙනවා. ඊට පස්සෙ අවුරුදු 10ක 20ක Slow Migration එකකින් පස්සෙ ලෝකෙම චීන කියන දේ අහගෙන ඉන්නවා.

    USA cannot win this game in any way.

    Only way is to drag China into a World War and rewind the whole world back into chaos.

    ගේම් එක පැරදීගෙන එද්දි මේසෙ පෙරලන්න විතරයි දැන් උන්ට ඉතුරු වෙලා තියන්නේ.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,042
    2,527
    113
    ට්‍රම්ප් පිස්සෙක් බන්. ට්‍රම්පට චන්දෙ දීපු උන් දැන් දුන්න කියන්නත් ලැජ්ජයි කියනවා
     

    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    කොහොමත් Crash වෙන්න කලින් 10% 15% Up වෙනව බං. ඕනෙ Crash එකකට කලින් බලපන්කො 2020, 2008 එහෙම
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,910
    49,215
    113
    සේදවත්ත
    උන් ඕන පම්කක් කරගත්ත දෙන් උබල ශෙයාර්ස් නම් ශෙයාස් කිප්‍ටෝ නම් කිප්ටෝ ගනිව් . එච්චරයි අමුතු ඇටේ අපි වල ඉහගන්න ඕනේ එපමණයි .