උන් දැන් Trade War එකක් ගියාම එහේ බඩු ඔක්කොම ගණන් වැඩි වෙලා Economy, Stock Market තියන තත්වෙන් පල්ලෙහාට ම වැටිල, WW2 එකෙන් පස්සෙ එංගලන්ත කාරයො වගේ නැට්ට පුකේ ගහගෙන ඉන්න වෙනවා. ඔක්කොම Eu Allies ලට ඇරපු නිසා උන් කෙලින්ම චීනට සෙට් වෙනවා. අන්තිමට US Super Power Status එක ගැලවිලා නිකම් ම නිකම් Canada වගේ චොර රටක් වෙනවා.
මේක Trigger නොවී තිබ්බ නම් ඇමරිකාව + මුලු ලෝකෙම හෙමින් හෙමින් Chinese Production + Logistics මත වෙන්න පුරුදු වෙනවා. ඊට පස්සෙ අවුරුදු 10ක 20ක Slow Migration එකකින් පස්සෙ ලෝකෙම චීන කියන දේ අහගෙන ඉන්නවා.
USA cannot win this game in any way.
Only way is to drag China into a World War and rewind the whole world back into chaos.
ගේම් එක පැරදීගෙන එද්දි මේසෙ පෙරලන්න විතරයි දැන් උන්ට ඉතුරු වෙලා තියන්නේ.