Goverment salary watunada? march wala takehome ekata wada april godak wadida?
Salary Allowance dunna eka Basic aekata add wela. Kisima wadi weemak nehe.
Basic aekata add una eka Allowance or Salary increase ekakata wada patta wasi.
Higher amount ekakta loan walata den yanna puluwun.
Pension eka wadi wenawa basic wadi nisa
![]()
![]()
![]()
![]()
Last month salary
![]()
Den June wala goduk aya Retire wenna yanawa.
Aye kohomath Salary wadi weemak wenne nehe ne.
80% hamba wenawa basic eken. (Transport / Clothes walta yana wiyadam ekka gedara inna eka wasi awurudu 55 penapu ayata.)
එක විදිහකට ඕක අසාදරනයි. FD වලින් ඉතිරිකිරීමේ ගිණුම් වලින් 10%ක් කපලා පෞද්ගලික අංශෙන් කපල. කොට රොබින් වෙන්න දගලනවා කොටා රජ්යසේවකයන්ට ඔක්කොම වැඩි කරලා දෙනවා.
FB eken photos gaththe bun. Rajya sewaya pinisai group eken.කවුද මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලේ ඉන්නේ උඹලයේ?