කුරුණෑගල සිට මාතරට යන්න 🚎

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    උත්තරේ ආවනෙ?

    අර කාලකන්නිය මීරිගම කඩවත කෑල්ල හැදුව නම් උඹ පැය 3න් මාතර.

    අර ගහක් අල්ලන් ලංකාවේ මේ වගේ තියන එකම ගහා කියලා (ඇත්ත තත්වෙනම් තව ඒ වගේ ගස් තියෙද්දී) උක දුන්නේ නැතම් මේ වේද්දී හදලා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,809
    18,618
    113
    ගග ගෑවුවෙත් ඇමතියම වෙන්න් ඇති. ඌ සල්ලි පිල්ලි ගහල වැඩේ නොකර
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ගග ගෑවුවෙත් ඇමතියම වෙන්න් ඇති. ඌ සල්ලි පිල්ලි ගහල වැඩේ නොකර

    උඹ එත කොට කියන්නේ ඒකාලේ JVP එක වැඩ කරේ ගෝටා ගේ ඇමතිගේ උවමනාවට කියලාද :rofl: දේවානි කියන්නේ NPP එකේ මෙම්බර් අනෙක එතන මුලින්ම උද්ගෝෂණ කරේ JVP සෙට් එක.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,809
    18,618
    113
    උඹ එත කොට කියන්නේ ඒකාලේ JVP එක වැඩ කරේ ගෝටා ගේ ඇමතිගේ උවමනාවට කියලාද :rofl: දේවානි කියන්නේ NPP එකේ මෙම්බර් අනෙක එතන මුලින්ම උද්ගෝෂණ කරේ JVP සෙට් එක.
    උද්ගෝශනේ නිසා ද project එක නතර උනේ? නැතුව දයා ගමගේ ට දුන්න contract එක නොකර නොකර ඌ ඇද ඇද උන්න නිසා ද?
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    උද්ගෝශනේ නිසා ද project එක නතර උනේ? නැතුව දයා ගමගේ ට දුන්න contract එක නොකර නොකර ඌ ඇද ඇද උන්න නිසා ද?

    ගම්පහා ඉඳලා හදාගන ආපු එකේ වැඩ නැවතුනේ උද්ගෝෂණ නිසා පාර ආය පාරක් re rout කරන්න උනා ගහා නිසා.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,602
    113
    පෙන්ස්, කේක් වැඩේ කරගත්තා.
    දැන් නැග්ගා කුරුණෑගල - මාතර අදිවේගි බස් එකේ.

    කුරුණෑගල - කටුනායක - මාතර
    ගාස්තුව 1,780
    යන කෙනෙක්ට ඕන වෙයි

    තෙකලා ජලය, නල විදුලිය

    සුබ කතාව ලගදිම 🙏
    ඔහේ අද මාතරෙයි ඉන්නේ ?