~ පොලිසිය පාගව ගන්න බයයි දැන් ~

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,301
    113
    Narcissistic Sociopath Manipulator
    ඉස්සර වගෙ නෙවෙ දැන් මාර බයක් තියෙන්නෙ. ගිය සතියෙද කොහේදෝ ඇල්ලුවා. ඌ වෙවුලන ගමන් වගේ ගත්තෙ. ඊට පස්සෙ සාක්කුවේ ෆෝන් එක දැකලා වීඩියෝ කරාද ඇහුවා. මම පිස්සුද කියල ගැලරිය පෙන්නලා ආවා. පව් පොර.

    ඊට කලින් එකෙක් ඇල්ලුවා ඌ ගත්තෙම නැහැ සල්ලි. පොස්ට් ඔෆිස් ගිහිං ගෙවලා ආව.

    අද ත්‍රිවිල් එකක් යනවා හිමීට වංගු පාරක නියුට්‍රල්ද කොහෙදෝ. ඉවසලා බැරිම තැන ඉරි දෙක කපලා ඉස්සර කරා. ඉස්සරහින් හිටියා මාර ගහක් යට. පොඩි දඩයක් ලියලා දෙන්නම් කිවුවා. මම ඉතිං පච කිවුවා. හෙට කොළඹ යන්න තියෙනවා. මට දඩේ ගෙවන්න සල්ලි තියෙනවා පොලිසි ගානෙ යන්න වෙලාවක් නැහැ සර් කියල. මම දඩේ 1000ක් දෙන්නං කිවුවා. ඊට පස්සෙ පොර කිවුවා. 1000ක් ඕනෙ නැහැ 500ක් ප්‍රෙට්‍රල් ටිකක් ගහගන්න වත් තියල යන්න කියල. ඌ නං වයස ඩයල් එකක්. අලුතෙන් බැජ් ගහපු එකා ඉන්නවා පැත්තකට වෙලා. මම බයිසිකලේ උඩ තිබ්බ පොත යට 1500ක්ම තියල ආවා.

    මේ සෝසල් මිඩියා වේසිගෙ පුතාලා ඕවා වීඩියෝ කරලා දාන නිසා අපිට ජරාවක් දිගන්නත් නැහැ. පොලිසිය ජරාව කන තරමට මට වාසි!
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    ඉතිං හොඳයිනේ බොල අපි දුක් මහන්සියෙන් හම්බ කරන ඒවා මොකටද බොරුවට උන්ට පුදන්න‍ෙ
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,301
    113
    Narcissistic Sociopath Manipulator
    ඉතිං හොඳයිනේ බොල අපි දුක් මහන්සියෙන් හම්බ කරන ඒවා මොකටද බොරුවට උන්ට පුදන්න‍ෙ
    පොලිසිය ජරාව කද්දී අපිට ලේසි බං. අද 1500යි. සාක්කුවේ ග්‍රෑම් 1යි. පර්ස් එකෙ කෑලි 5යි. කාර් එක ඇතුලෙ කාලයි. ලොකේෂන් තියන්න ගියෙ.
    එහෙම එකක් නම් නෑ
    ගන්න එකා කොහොමත් ගන්නවා
    අලුතෙන් ආපු උන් විතරයි පොඩ්ඩක් බය
    අලුත් එකෙක් තමා ගන්නම බැහැ කිවුවේ.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    ඉතිං හොඳයිනේ බොල අපි දුක් මහන්සියෙන් හම්බ කරන ඒවා මොකටද බොරුවට උන්ට පුදන්න‍ෙ
    Asadarana widiyata salli illaddi dena ponnayo wenai
    Hadisiyakadi reasonable waradakata apologize karala kiyak hari dena eka wenai.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,301
    113
    Narcissistic Sociopath Manipulator
    Asadarana widiyata salli illaddi dena ponnayo wenai
    Hadisiyakadi reasonable waradakata apologize karala kiyak hari dena eka wenai.

    දඩේට වඩා අඩුවෙන් බං උන් ගන්නෙ. කවදාවත් වැඩියෙන් නං අරං නැහැ. මොන ලොකු කාර් වල ගියත් ටෝක් කරන විදිහක් තියෙනවා.

    මම නං කෙලින්ම වරද පිලිගන්නවා. ඊට පස්සෙ පචයක් කෙලිනවා. අම්ම ඉස්පිරිතාලෙ. තාම ඉගෙන ගන්නවා. ඊට පස්සෙ Gaslighting. සර් එහෙම අකමැත්තෙන් ගන්න එපා. මම වරදක් නේ කරේ. ඒ වරදට මම මේ ගෙවන්නෙ.

    එක දවසක් බයික් එකෙ යද්දී ෆෝන් එක කණේ ගහගෙන ඉද්දි ඇල්ලුවා. මං ගාව ලොකු සල්ලියක් තිබ්බේ නැහැ ඒ වෙලේ. වැඩිය කථා කරන්නත් බැහැ ග්‍රෑම් 1ක් හක්කේ. පොර කිවුවා පුළුවන් නං බුලත් විටකුයි ගෝල්ඩ් ලීෆ් දෙකකුයි ගෙනත් දියන් කියලා. ඒ වෙලේ විටක් අරං දුන්නා. ලොකේෂන් තියල එද්දී බැංකුවෙන් සල්ලි අරං සිගරට් 4ක් දීගෙන ගියා. අන්න මිනිස්සු!
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉස්සර වගෙ නෙවෙ දැන් මාර බයක් තියෙන්නෙ. ගිය සතියෙද කොහේදෝ ඇල්ලුවා. ඌ වෙවුලන ගමන් වගේ ගත්තෙ. ඊට පස්සෙ සාක්කුවේ ෆෝන් එක දැකලා වීඩියෝ කරාද ඇහුවා. මම පිස්සුද කියල ගැලරිය පෙන්නලා ආවා. පව් පොර.

    ඊට කලින් එකෙක් ඇල්ලුවා ඌ ගත්තෙම නැහැ සල්ලි. පොස්ට් ඔෆිස් ගිහිං ගෙවලා ආව.

    අද ත්‍රිවිල් එකක් යනවා හිමීට වංගු පාරක නියුට්‍රල්ද කොහෙදෝ. ඉවසලා බැරිම තැන ඉරි දෙක කපලා ඉස්සර කරා. ඉස්සරහින් හිටියා මාර ගහක් යට. පොඩි දඩයක් ලියලා දෙන්නම් කිවුවා. මම ඉතිං පච කිවුවා. හෙට කොළඹ යන්න තියෙනවා. මට දඩේ ගෙවන්න සල්ලි තියෙනවා පොලිසි ගානෙ යන්න වෙලාවක් නැහැ සර් කියල. මම දඩේ 1000ක් දෙන්නං කිවුවා. ඊට පස්සෙ පොර කිවුවා. 1000ක් ඕනෙ නැහැ 500ක් ප්‍රෙට්‍රල් ටිකක් ගහගන්න වත් තියල යන්න කියල. ඌ නං වයස ඩයල් එකක්. අලුතෙන් බැජ් ගහපු එකා ඉන්නවා පැත්තකට වෙලා. මම බයිසිකලේ උඩ තිබ්බ පොත යට 1500ක්ම තියල ආවා.

    මේ සෝසල් මිඩියා වේසිගෙ පුතාලා ඕවා වීඩියෝ කරලා දාන නිසා අපිට ජරාවක් දිගන්නත් නැහැ. පොලිසිය ජරාව කන තරමට මට වාසි!
    dan okun jarawa gane nethi unata anik serma dewal karanawa,
    kudu wikunanawa, lamai dushanaya karanawa
    ,anunge genu dushanaya karanawa
    , mini maranawa,
    bila drive karala accident karanawa

    police ponnayo karana weradi sadaranaya karanna kiriye innawa police putha @Don GasCan

    ලක්ෂ 45ක් කොල්ල කෑ පොලීසියේ දෙකක් ඇතුළු 5ක් මාට්ටු

    • Haha
    Reactions: supun_sg

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780

    ඊයෙ ඉදන් 21 වෙනකන් විශේශ මෙහෙයුම් බීල ඩ්‍රයිව් කරන උන් අල්ලන්න. ඊයෙ පොලිසියෙ එකෙක් එක්ක අඩියක් ගැහුව ඌ කිව්වෙ අල්ලන එකෙක්ට 5000 ගානෙ ගෙවනවලු. විශේශයෙන් කියලම තියනවලු පගාව ගන්නත් එපා කියල.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,301
    113
    Narcissistic Sociopath Manipulator
    dan okun jarawa gane nethi unata anik serma dewal karanawa,
    kudu wikunanawa, lamai dushanaya karanawa
    ,anunge genu dushanaya karanawa
    , mini maranawa,
    bila drive karala accident karanawa

    police ponnayo karana weradi sadaranaya karanna kiriye innawa police putha @Don GasCan

    ලක්ෂ 45ක් කොල්ල කෑ පොලීසියේ දෙකක් ඇතුළු 5ක් මාට්ටු

    කුඩු විකුණන/ බඩු ගහන එක/ බොන එක නං කොහොමත් ඉස්සර ඉඳන් කරනවා බං. පොලිසියට සෙට් වුණා කියන්නෙ වෙනම ලෝකයක් ඇරෙනවා. පොලිසිය ඇතුලෙ බිම් අඩි ගහපුවම පොලිසියේ එකෙක්ම කුඩු දෙන්නෙ. ඊට පස්සෙ ඌම ඇවිත් ගෙදරින් ඒකට සල්ලි ඉල්ලගෙන යනවා.

    ඊයෙ ඉදන් 21 වෙනකන් විශේශ මෙහෙයුම් බීල ඩ්‍රයිව් කරන උන් අල්ලන්න. ඊයෙ පොලිසියෙ එකෙක් එක්ක අඩියක් ගැහුව ඌ කිව්වෙ අල්ලන එකෙක්ට 5000 ගානෙ ගෙවනවලු. විශේශයෙන් කියලම තියනවලු පගාව ගන්නත් එපා කියල.
    බීලා ඩ්‍රයිව් කරන උන්ට නං වැලි දාල අරින්න ඕනෙ.
     
    • Like
    Reactions: Smartm

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,625
    13,268
    113
    🤍
    දඩේට වඩා අඩුවෙන් බං උන් ගන්නෙ. කවදාවත් වැඩියෙන් නං අරං නැහැ. මොන ලොකු කාර් වල ගියත් ටෝක් කරන විදිහක් තියෙනවා.

    මම නං කෙලින්ම වරද පිලිගන්නවා. ඊට පස්සෙ පචයක් කෙලිනවා. අම්ම ඉස්පිරිතාලෙ. තාම ඉගෙන ගන්නවා. ඊට පස්සෙ Gaslighting. සර් එහෙම අකමැත්තෙන් ගන්න එපා. මම වරදක් නේ කරේ. ඒ වරදට මම මේ ගෙවන්නෙ.

    එක දවසක් බයික් එකෙ යද්දී ෆෝන් එක කණේ ගහගෙන ඉද්දි ඇල්ලුවා. මං ගාව ලොකු සල්ලියක් තිබ්බේ නැහැ ඒ වෙලේ. වැඩිය කථා කරන්නත් බැහැ ග්‍රෑම් 1ක් හක්කේ. පොර කිවුවා පුළුවන් නං බුලත් විටකුයි ගෝල්ඩ් ලීෆ් දෙකකුයි ගෙනත් දියන් කියලා. ඒ වෙලේ විටක් අරං දුන්නා. ලොකේෂන් තියල එද්දී බැංකුවෙන් සල්ලි අරං සිගරට් 4ක් දීගෙන ගියා. අන්න මිනිස්සු!
    Mata dan mala painWa

    Mokdda me htte location thiyala enawa kiyanne
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    වුන් හරියට නීතිය කරත් වැරදි නැත්ටත් වැරදි. 🤌
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,633
    8,357
    113
    ඉස්සර වගෙ නෙවෙ දැන් මාර බයක් තියෙන්නෙ. ගිය සතියෙද කොහේදෝ ඇල්ලුවා. ඌ වෙවුලන ගමන් වගේ ගත්තෙ. ඊට පස්සෙ සාක්කුවේ ෆෝන් එක දැකලා වීඩියෝ කරාද ඇහුවා. මම පිස්සුද කියල ගැලරිය පෙන්නලා ආවා. පව් පොර.

    ඊට කලින් එකෙක් ඇල්ලුවා ඌ ගත්තෙම නැහැ සල්ලි. පොස්ට් ඔෆිස් ගිහිං ගෙවලා ආව.

    අද ත්‍රිවිල් එකක් යනවා හිමීට වංගු පාරක නියුට්‍රල්ද කොහෙදෝ. ඉවසලා බැරිම තැන ඉරි දෙක කපලා ඉස්සර කරා. ඉස්සරහින් හිටියා මාර ගහක් යට. පොඩි දඩයක් ලියලා දෙන්නම් කිවුවා. මම ඉතිං පච කිවුවා. හෙට කොළඹ යන්න තියෙනවා. මට දඩේ ගෙවන්න සල්ලි තියෙනවා පොලිසි ගානෙ යන්න වෙලාවක් නැහැ සර් කියල. මම දඩේ 1000ක් දෙන්නං කිවුවා. ඊට පස්සෙ පොර කිවුවා. 1000ක් ඕනෙ නැහැ 500ක් ප්‍රෙට්‍රල් ටිකක් ගහගන්න වත් තියල යන්න කියල. ඌ නං වයස ඩයල් එකක්. අලුතෙන් බැජ් ගහපු එකා ඉන්නවා පැත්තකට වෙලා. මම බයිසිකලේ උඩ තිබ්බ පොත යට 1500ක්ම තියල ආවා.

    මේ සෝසල් මිඩියා වේසිගෙ පුතාලා ඕවා වීඩියෝ කරලා දාන නිසා අපිට ජරාවක් දිගන්නත් නැහැ. පොලිසිය ජරාව කන තරමට මට වාසි!
    wadiyen denna epa yakow. ita passe okama thami uben 2000 thiyala yanna kiyanne
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කුඩු විකුණන/ බඩු ගහන එක/ බොන එක නං කොහොමත් ඉස්සර ඉඳන් කරනවා බං. පොලිසියට සෙට් වුණා කියන්නෙ වෙනම ලෝකයක් ඇරෙනවා. පොලිසිය ඇතුලෙ බිම් අඩි ගහපුවම පොලිසියේ එකෙක්ම කුඩු දෙන්නෙ. ඊට පස්සෙ ඌම ඇවිත් ගෙදරින් ඒකට සල්ලි ඉල්ලගෙන යනවා.

    බීලා ඩ්‍රයිව් කරන උන්ට නං වැලි දාල අරින්න ඕනෙ.

    @Don GasCan Aththada ube police thaththala mehemada