TIN no හෙල්ප්

lilman

Well-known member
  • May 10, 2009
    40,793
    54,209
    113
    Colombo
    tax කැපෙන්නෙ නැතිවෙන්න ෆෝම් එක savings accounts තියන බැංකු වලටත් දෙන්න ඕනෙද ?

    නැත්නම් FD තියන බැංකු වලට විතරද ??
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,808
    3,741
    113
    tax කැපෙන්නෙ නැතිවෙන්න ෆෝම් එක savings accounts තියන බැංකු වලටත් දෙන්න ඕනෙද ?

    නැත්නම් FD තියන බැංකු වලට විතරද ??
    දෙකටම කැපෙනවා
     
    • Like
    Reactions: saja

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,139
    74,378
    113
    tax කැපෙන්නෙ නැතිවෙන්න ෆෝම් එක savings accounts තියන බැංකු වලටත් දෙන්න ඕනෙද ?

    නැත්නම් FD තියන බැංකු වලට විතරද ??
    බැංකුවට ගිහින් අහපන් මචන්, අහලා අපිටත් කියපන්. කාට හරි උදව්වක් වෙයි
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    අපේ නැන්දා මගෙන් දවසට පාරක් ඕක අහනවා අනිවාරෙන්ම
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,254
    113
    කෑගල්ල

    ඡන්දෙ දුන්නනම් බදු ගෙවාපන් හුත්තෝ හරියට... නිකං මෙතන පුක දෙන්නේ නැතිව... :lol: :lol::lol: මේකේ NPP කියලා හැමනෙන බහුතරයක් වෙළහට ලියුම් දීලා ඇති....​

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,119
    7,659
    113
    tax කැපෙන්නෙ නැතිවෙන්න ෆෝම් එක savings accounts තියන බැංකු වලටත් දෙන්න ඕනෙද ?

    නැත්නම් FD තියන බැංකු වලට විතරද ??
    Dekatama

    Samahara banks entry 2k widiyata පෙන්වනවා interest (+) and wht/ait (-)
    Example: boc, com

    Samahara bank wala final interest eka witharai penwanne.
    Example: hnb, sampath

    Tax gewuwat tawa bank walinut kapenoda
    Kalin indanma kapapu ekak meka.. Tax gewaddi bank haraha gewapu tika adu karaganna puluwan

    https://elakiri.com/threads/wht-විත්-හෝල්ඩින්-ටැක්ස්-withholding-tax.2206316/
    ------ Post added on Apr 16, 2025 at 8:31 PM
     
    • Like
    Reactions: Asmodeus and lilman

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Interest ena hema account walinma Anura tax 10 % kapanna law heduwa.

    Kapanna epa nam oyala declaration hema account ekatama wena wenama denna.

    TIN ganna burden Anura minissunta patawapu eka weradi. Banks walinma TIN generate karanam minissu TIN ganna wada wenna oney na
     
    • Like
    Reactions: eksudda

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,932
    46,193
    113
    ලියුම් දෙන්න එපා.ඕක කැපුවා කියලා මොකෝ රටට හොදක්නේ වෙන්නේ.අනික දැන් හොරකම් කරන ආණ්ඩුවකුත් නෙමෙයිනේ තියෙන්නේ..දුක් විදින්න ඕන සැප විදින්න..අවුරුදු 2-3ක් අමාරු උනාට ඊට පස්සේ තමා රටටම සුන්දර කාලයක් එන්නේ..ඊට පස්සේ ඕවා ඔක්කොම අයින් කරයි.. :love:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ලියුම් දෙන්න එපා.ඕක කැපුවා කියලා මොකෝ රටට හොදක්නේ වෙන්නේ.අනික දැන් හොරකම් කරන ආණ්ඩුවකුත් නෙමෙයිනේ තියෙන්නේ..දුක් විදින්න ඕන සැප විදින්න..අවුරුදු 2-3ක් අමාරු උනාට ඊට පස්සේ තමා රටටම සුන්දර කාලයක් එන්නේ..ඊට පස්සේ ඕවා ඔක්කොම අයින් කරයි.. :love:
    උඹ නම් ලප කොටාගෙන් සිරාම ආතල් එකක් ගන්නවා නේ. උබ නේද අර @kumbakarana එකෙනුත් ලොග් වෙන්නේ :ROFLMAO: 🤌
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,932
    46,193
    113
    උඹ නම් ලප කොටාගෙන් සිරාම ආතල් එකක් ගන්නවා නේ. උබ නේද අර @kumbakarana එකෙනුත් ලොග් වෙන්නේ :ROFLMAO: 🤌

    ඉතිං මම කිව්වේ අැත්තනේ..මේ අාණ්ඩුව බදු ගහල හොරා කන අාණ්ඩුවක් නෙමෙයි නේ.
     
    • Haha
    Reactions: Mr Bones

    lilman

    Well-known member
  • May 10, 2009
    40,793
    54,209
    113
    Colombo

    ඡන්දෙ දුන්නනම් බදු ගෙවාපන් හුත්තෝ හරියට... නිකං මෙතන පුක දෙන්නේ නැතිව... :lol: :lol::lol: මේකේ NPP කියලා හැමනෙන බහුතරයක් වෙළහට ලියුම් දීලා ඇති....​

    ලියුම් දෙන්න එපා.ඕක කැපුවා කියලා මොකෝ රටට හොදක්නේ වෙන්නේ.අනික දැන් හොරකම් කරන ආණ්ඩුවකුත් නෙමෙයිනේ තියෙන්නේ..දුක් විදින්න ඕන සැප විදින්න..අවුරුදු 2-3ක් අමාරු උනාට ඊට පස්සේ තමා රටටම සුන්දර කාලයක් එන්නේ..ඊට පස්සේ ඕවා ඔක්කොම අයින් කරයි.. :love:

    ඒ කාලේ IMF එක සීය ලව්වා දුන්න ආතල් :lol:
     
    • Haha
    Reactions: kasun090354t

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,932
    46,193
    113
    ඒ කාලේ IMF එක සීය ලව්වා දුන්න ආතල් :lol:

    මම නම් ඉතිං ඕක ඒ දවස්වලත් කිව්වේ..IMF ගත්ත නිසා තමා මෙහෙම බදු ගහන්න වුනේ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක
    පොළිය කියන්නෙ බන් පොළිය.
    මොන අකවුන්ට්ද අදාළ නෑනෙ.

    අනික TIN එක නැතුව මුකුත් කරන්නත් බෑ. උබට TIN නැත්තං ඉස්සෙල්ල ඒක ගන්න ඕන. නැත්තං ලියුම් දුන්නට වැඩක් නෑ.
     
    • Like
    Reactions: saja and lilman