Hutch Offer එක

moveon

Well-known member
  • Nov 2, 2022
    508
    891
    93
    අඩේ මට අද කැම්‍රි ඔෆර් එකක් ඇවිත් හච් එකෙන්, බොලාටත් ඇවිත්ද බලාපල්ලා

    Screenshot_20250416_132057.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඕක ස්ලෝව් බන් අවුරුදු ඔෆර් එකක් නෙවේ හැම බදාදාම හච් වලට ඔය ඔෆර් එක එනවා
     
    • Like
    Reactions: moveon

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    බ්‍රහස්පතින්දා ට නේද බන්
    සමහර ඒවාට බදාදා බන්. බ්‍රහස්පතින්දාටත් ඔය 770 එක තියෙනවා මම දැකලා තියෙනවා. 50GB එකත් එන්නේ.
     
    • Like
    Reactions: moveon and 2osama