අඩේ මට අද කැම්රි ඔෆර් එකක් ඇවිත් හච් එකෙන්, බොලාටත් ඇවිත්ද බලාපල්ලා
Enawa , eth 770 kata salli nane bn
ow samahara areas wlta signal nahadata wlatanm oka melo rahak na
බත්තරමුල්ලට 30 Mbps speed එක, දුරට යන්න අවුල් ඇතිo
ow samahara areas wlta signal naha
බ්රහස්පතින්දා ට නේද බන්ඕක ස්ලෝව් බන් අවුරුදු ඔෆර් එකක් නෙවේ හැම බදාදාම හච් වලට ඔය ඔෆර් එක එනවා
සමහර ඒවාට බදාදා බන්. බ්රහස්පතින්දාටත් ඔය 770 එක තියෙනවා මම දැකලා තියෙනවා. 50GB එකත් එන්නේ.බ්රහස්පතින්දා ට නේද බන්
hama badadama oka enava ban