Keells බඩු ඉවරයි

slsal

Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    අවුරුදු කාලේ Keells එකේ අයිස් ක්‍රීම් වගේ බඩු ඉවර වෙලා බන් . මාර business එකක් . අනිත් කඩ වහලා තියෙද්දිත් Cargils , Keells අවුරුදු දවස් වල ඇරලා නිසා දිගටම හොද business තිබුණා . ඔක්කොම වහද්දි ඇරලා තිබුන එකත් ලොකු දෙයක්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,848
    12,830
    113
    පැය 24ම උණු පාන් දීපු ලාෆ් එකටත් ප්‍රණාමය.... අදත් බාන පරක්කුවට විකිණෙනවා තැටියක් බානකම් ඉන්න උනා ගන්න. හැබැයි රසයි
     
    nidarsha91

    Well-known member
  • අවුරුදු කාලේ Keells එකේ අයිස් ක්‍රීම් වගේ බඩු ඉවර වෙලා බන් . මාර business එකක් . අනිත් කඩ වහලා තියෙද්දිත් Cargils , Keells අවුරුදු දවස් වල ඇරලා නිසා දිගටම හොද business තිබුණා . ඔක්කොම වහද්දි ඇරලා තිබුන එකත් ලොකු දෙයක්
    සම්පූර්ණ ඇත්තක් මේක. කාර්ගීල්ස් ෆුඩ් සිට් එක ඔෆර්ස් දෙද්දි තව තව කොන්දේසි දානවලු. ඉතින් ඩේලි ලෝයල්ටි කස්ටමර්ස්ල පවා කැඩිල යනවනෙ. සමහර කීල්ස් වල සබන් වගේ රැක් අතුගාල වගේ හිස් කියල ආරන්චී
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    පැය 24ම උණු පාන් දීපු ලාෆ් එකටත් ප්‍රණාමය.... අදත් බාන පරක්කුවට විකිණෙනවා තැටියක් බානකම් ඉන්න උනා ගන්න. හැබැයි රසයි
    පැය 24 ම දුන්නද බන් . ඕක හැමදාම තියෙනවද ?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,848
    12,830
    113
    පැය 24 ම දුන්නද බන් . ඕක හැමදාම තියෙනවද ?
    මම අනිත් තැන් නම් දන්නෙ නෑ මචන්. රද්දොලුගම ස්කීම් එකේ තියෙනවා ලාෆ් එකක්, හැමදාම තියෙනවා පැය 24 (ලඟදි පටන් ගත්තෙ මම හිතන්නෙ)
     
    • Like
    Reactions: slsal

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,489
    8,679
    113
    Keels පට්ට වටිනා ඔෆර් තියෙනවා, ක්‍රෙඩිට් කාර්ඩ් නැතුව නොර්මල් උනත් උන්ගේ එදිදෙනද බඩු වලට ඔෆර් තියෙනවා..
    ගන්නකොට බලල ගත්තම පට්ටම ලාබයි.. කාර්ගිල්ස් එකනම් දැන් ටික ටික අවුට් ඩෙටඩ් වෙන සින් එකක් තියෙන්නේ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    උන් අල්ලනවා බන් බිස්නස්. අපෝ හන්දියේ කඩ බර ගානක් වැහුවා කාගීල්ස් එක දැම්මට පස්සේ. වෙන එකක් ඕනේ නැහෑ අද හෝමාගම වයර් වර්ගයක් ගන්න ගියා හාර්ඩවෙයාමර්ට් එක විතරයි ඇරලා තිබ්බේ. ළඟදි හොරණත් දැම්මා. උනුත් කඩනවා බිස්නස් හොදට.
     
    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    ඔව් බන් Food city ඒමත් එහෙමය් අවුරුදු කාලෙ දවස් තුනකට විතරක් turnover එක කෝටි 3ක් ලු
     
    • Like
    • Love
    Reactions: netnet and slsal

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,233
    74,595
    113
    අවුරුදු කාලේ Keells එකේ අයිස් ක්‍රීම් වගේ බඩු ඉවර වෙලා බන් . මාර business එකක් . අනිත් කඩ වහලා තියෙද්දිත් Cargils , Keells අවුරුදු දවස් වල ඇරලා නිසා දිගටම හොද business තිබුණා . ඔක්කොම වහද්දි ඇරලා තිබුන එකත් ලොකු දෙයක්
    කීල්ස් කාර්ගිල්ස් අර්පිකො වගෙ ඒවා තියෙන එක ඇත්තටම සුපිරි. කිසිම නිවාඩුවක් නෑ හදිස්සියකට බඩු ගන්න පුලුවන්.

    මට මතකයි අපි පොඩි කාලේ අම්මලා එහෙම අවුරුදු කාලේ දවස් ගානක් පාන් එහෙම නෑ කියලා කියනවා. ඉතින් උදේ මොකක්හරි වෙන මගුලක් තමා කන්න ඕන.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,123
    9,410
    113
    පැය 24ම උණු පාන් දීපු ලාෆ් එකටත් ප්‍රණාමය.... අදත් බාන පරක්කුවට විකිණෙනවා තැටියක් බානකම් ඉන්න උනා ගන්න. හැබැයි රසයි

    laugh eka 24 hrs open eka nan aththatama watinawa ban
    apith oona raaka yanawa
    anika ra 12 - 1 ta giyath minissu innawa badu ganna aapu
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,844
    11,296
    113
    අවුරුදු කාලේ Keells එකේ අයිස් ක්‍රීම් වගේ බඩු ඉවර වෙලා බන් . මාර business එකක් . අනිත් කඩ වහලා තියෙද්දිත් Cargils , Keells අවුරුදු දවස් වල ඇරලා නිසා දිගටම හොද business තිබුණා . ඔක්කොම වහද්දි ඇරලා තිබුන එකත් ලොකු දෙයක්
    පොඩි කාලෙ අවුරුද්දර කඩ වහනවා, ගොඩක් වෙලාවට දවස් ගනන්