අව්රුද්ද හෙට කියලා ගහින් කැවිලි ගෙනාවේ ..Thank you Keells
Hondai ban sillara kada karayange loku line balanna one nehe..Anika keells eke ehema quality hondata maintain karanawa..samahara sillara kada peretha pakku fridge off karanawa/cool adu karanawa reta bila adu karagannaඋන් අල්ලනවා බන් බිස්නස්. අපෝ හන්දියේ කඩ බර ගානක් වැහුවා කාගීල්ස් එක දැම්මට පස්සේ. වෙන එකක් ඕනේ නැහෑ අද හෝමාගම වයර් වර්ගයක් ගන්න ගියා හාර්ඩවෙයාමර්ට් එක විතරයි ඇරලා තිබ්බේ. ළඟදි හොරණත් දැම්මා. උනුත් කඩනවා බිස්නස් හොදට.
අයිස් ගහන්න බැරුව ඇතිKeells kiyanne mn hitanne lankawe hriyt customer service dena ayathana deka thunen ekak.
Habayi sewakayanta nn hena awullu salakana widiha.
Ude 8 ra 11 witara shift bn. Baninawalu anika kuharapen.අයිස් ගහන්න බැරුව ඇති
Kandana Nagoda thiyena Laugfs ekath 24Hrsමම අනිත් තැන් නම් දන්නෙ නෑ මචන්. රද්දොලුගම ස්කීම් එකේ තියෙනවා ලාෆ් එකක්, හැමදාම තියෙනවා පැය 24 (ලඟදි පටන් ගත්තෙ මම හිතන්නෙ)
Elephant House, JK Properties, Nations Trust Bank, TeaKeells supermarket + IT + BYD + cinnamon hotels
Turning out to be a world class brand
හැබැයි දෙකේම අද ඉන්න එකා හෙට නෑKeels eka standard ekak maintian karanawa. cargills on a downward trend. unge staff uniform unath balahan, ehen mehen patch daapuwa adindda deela thiyenne. eken brand eka damege wenawa kiyala gaanak na.
keells eke eeta wada hoda standard ekak maintain karanawa, anika space eka hodata manage karala thiyenawa, Cargills wala space podi, samahara ewwage badu udin pana pana yanna one .
apo uba higannek neminuwangoda bonna juice ekak ganna giya. mukuth na. sazo brand eka witharai. ekenuth tikai thibbe. patta ganan nisa ganna deyak thibbe na