මොනවද රෝග ලක්ෂණ?Magnesium thiyana ekak kiyapan ko.. Magnesium adu unge roga lakshana thama mata wadiya thiyenne
දැං එතකොට මොනවාද බොන්නෙnature's way ekak kalin biwwa. ehema mukuth wenasak une naha bn![]()
pls dont reproduce your kind.බොරු වැඩ..උඹට සල්‍ලි වැඩිනම් බීපන් ඉතිං ඕවා..හොඳ සමබර කෑම වේලක් කනවනම් මොන මල්ටි විටමින්ද..ඒ කාලේ මිනිස්සු දඩමස්, මංඤ්ඤොක්ක, අල, බතල, කොස් පොලොස් කාලත් අවුරුදු 90 පනිනකන් ජීවත් වුනේ ඕවා බීලා නෙමෙයි..උන් හොඳට වැඩත් කරා..
එහෙම එව්වා නැති නිසා තමයි විටමින් බොන්නේ...සමබර කෑම වේලක් කනවනම්