Multivitamin

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    මොනවාද උබලා බොන්නෙ. කොහොමද ප්ප්‍රතිඵල .nature's way හොදයිද. 🧐
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,580
    6,082
    113
    Magnesium thiyana ekak kiyapan ko.. Magnesium adu unge roga lakshana thama mata wadiya thiyenne
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,646
    48,006
    113
    බොරු වැඩ..උඹට සල්‍ලි වැඩිනම් බීපන් ඉතිං ඕවා..හොඳ සමබර කෑම වේලක් කනවනම් මොන මල්ටි විටමින්ද..ඒ කාලේ මිනිස්සු දඩමස්, මංඤ්ඤොක්ක, අල, බතල, කොස් පොලොස් කාලත් අවුරුදු 90 පනිනකන් ජීවත් වුනේ ඕවා බීලා නෙමෙයි..උන් හොඳට වැඩත් කරා..
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,813
    1,002
    113
    Sri Lanka
    බොරු වැඩ..උඹට සල්‍ලි වැඩිනම් බීපන් ඉතිං ඕවා..හොඳ සමබර කෑම වේලක් කනවනම් මොන මල්ටි විටමින්ද..ඒ කාලේ මිනිස්සු දඩමස්, මංඤ්ඤොක්ක, අල, බතල, කොස් පොලොස් කාලත් අවුරුදු 90 පනිනකන් ජීවත් වුනේ ඕවා බීලා නෙමෙයි..උන් හොඳට වැඩත් කරා..
    pls dont reproduce your kind.