පොලීසිය දළදා වඳින්න ආපු අයට කරපු අලුත් වැඩේ

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,178
    6,303
    113
    කොල්ලනේ කෑම, බිම, පාකින්, ඉන්න තැනේ ප්‍රශ්නේ විසදුනා
    මුන්ගේ ගෙදර යමු @PHBhagya @Kalegana @NRTG @Stimulus mind @Ashan052
    දන්සල් 45 තියනව ඉටිකොළ කෑල්ලක් අරන් පිළිවෙතින් පෙළගැසෙමු.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,971
    1
    59,010
    113
    Mother Earth
    අම්මට යන්න ආසයිලු. වයස සහ stroke එකකින් සුව වෙමින් ඉන්න නිසා, එක්ක යන්න බැහැ. ගියපු කව්රු හරි photo ගත්තොත් DM එකක් දාන්න කරුණාකර.
    අනේ විකාර බන්. ඕවගෙ ගිහින් පොරකාගන දතක් බලන්න ඕනද ? මොකෝ දත් දැකල නැතුවයැ. 🤷‍♂️
     
    • Like
    Reactions: Cypress and zid2021

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,637
    113
    Panadura
    අම්මට යන්න ආසයිලු. වයස සහ stroke එකකින් සුව වෙමින් ඉන්න නිසා, එක්ක යන්න බැහැ. ගියපු කව්රු හරි photo ගත්තොත් DM එකක් දාන්න කරුණාකර.
    Disable ayata saha awidagnna amaru ayata wenama entrance ekak thiynwa macham. Eken ekkagena yanna ammawa.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,242
    17,709
    113
    මාත් පට්ටම ආසවෙන් යන තැනක් තමයි දළදා මාලිගාව. හැබැයි මෙහෙම ප්‍රසිද්ධ කරල ධාතු පෙනවන වැඩකට දූවන් යන්න තරම් මෝඩ නම් නෑ
     
    • Like
    Reactions: Cypress