Wedding එකට ගන්න Jewellery ගැන

Adolescence

Junior member
  • Apr 7, 2025
    40
    46
    18
    මචංලා උබලා wedding එකට jewellery ගත්තේ හරි හදාගත්තේ හරි කොහෙන්ද .
    Trustworthy Reputed shops මොනවද ?
    ගන්න එකද හොද? හදාගන්න එකද වඩාත් හොද ?
    හදවනම් සාමන්යෙන් දවස් කියක් ගන්නවද ?
    මගෙයි කෙල්ලගෙයි jewellery ඔක්කොටම පවුම් සාමන්යෙන් කියක් විතර යයිද . ලගදී මේවගේ මිල ගණනුත් දන්න කොල්ලෝ කෙල්ලෝ කියන් යන්ඩ
     
    • Love
    • Like
    Reactions: KDH and nidarsha91

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,240
    71,932
    113
    මචංලා උබලා wedding එකට jewellery ගත්තේ හරි හදාගත්තේ හරි කොහෙන්ද .
    Trustworthy Reputed shops මොනවද ?
    ගන්න එකද හොද? හදාගන්න එකද වඩාත් හොද ?
    හදවනම් සාමන්යෙන් දවස් කියක් ගන්නවද ?
    මගෙයි කෙල්ලගෙයි jewellery ඔක්කොටම පවුම් සාමන්යෙන් කියක් විතර යයිද . ලගදී මේවගේ මිල ගණනුත් දන්න කොල්ලෝ කෙල්ලෝ කියන් යන්ඩ
    ලංකාවෙ උන්ට වෙඩින් බෑන්ඩ් 2යි engagement රින් 2යි ගෑනිට කර මාලයි යන්නෙ.

    කැමති design එකක් තියෙනවානම් හදවගන්න පුලුවන්. ඔය මුතුකරුපන් චෙට්ටියාර් වගේ උන්ගෙ හොඳයි (branches උනත් තියෙනවා).

    Wedding ring-- > උඹට ඕනම් පවුමක් යයි, ගෑනිට බාගයක් වගේ යයි.

    engagement ඒවානම් පවුම් බාගෙ + ගල් දෙක තුනක් තමා.

    කරමාලේ පවුම 2 වගේ තමා.

    සල්ලි නැත්තන් imitation එකක් හරි දාපන් ඉතින් කර මාලෙට.
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Ube Budget ekata hadala denawa. Hada ganna eka hondai. Hettiweediye Thama Godak shops thiyenne. Reputation eka honda thanakin balanna. 2 - 3 weeks wage yanawa.
     
    • Like
    Reactions: Adolescence

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මචංලා උබලා wedding එකට jewellery ගත්තේ හරි හදාගත්තේ හරි කොහෙන්ද .
    Trustworthy Reputed shops මොනවද ?
    ගන්න එකද හොද? හදාගන්න එකද වඩාත් හොද ?
    හදවනම් සාමන්යෙන් දවස් කියක් ගන්නවද ?
    මගෙයි කෙල්ලගෙයි jewellery ඔක්කොටම පවුම් සාමන්යෙන් කියක් විතර යයිද . ලගදී මේවගේ මිල ගණනුත් දන්න කොල්ලෝ කෙල්ලෝ කියන් යන්ඩ
    මේ දවස් වල පවුම 250 + වගේ යන්නේ .

    ඩිසයින් එක දීල හදෝපන් . කොහොමත් උබ ෂොප් එකට ගියාම උන්ගෙන් categlog තියෙනවද අහල ඉල්ලාපන් . එකේ තියෙන ඒවා පෙන්නලා අහපන් කොච්චර යනවද හදන්න කියල . හදවන කොට wastage කියල කොටසක් අයින් කරලා , ඒකට බිල් කරනවා . හදන්න යන කාලේ , උන්ගේ හදන එකාට තියෙන ඕඩර් අනුව වෙනස් වෙනවා . ඔය ශොප් කීපයකම ඕඩර් කරන්නේ එකම පොරක් හුගක් වෙලාවට .

    උබට ෂුවර් ඩයල් එකක් නම් , කෙලින්ම ඌට කියල හදවන්න පුළුවන් . ෂුවර් එකෙක් නෙවෙයි නම් ෂොප් එක හරහාම කරපන් , ඒක උබට සේෆ් .

    හෙට්ටිවිදියේ බලහන් , ඕනේ විදිහට උබේ අතේ තියෙන විදිහට ඔප්ෂන් හොයාගන්න පුළුවන් . දැකපු ගමන් ඇඩ්වාන්ස් නොකර ටිකක් ඇවිදලා කරලා බලහන්, කොහොමද ගණන් හිලව් කියල .

    එහෙමත් නැත්තන් උබට ඩිසයින් එක අරන් ගිහින් දීල එක හදවන්න කොස්ට් එක ගන්නත් පුළුවන් ,

    මොන විදිහට කරත් , උන්ගෙන් certificate එක ඉල්ලහන් . උන් එතකොට උබේ තියෙන රත්තරන් ප්‍රමනේ, කැරට් කීයද එහෙම විස්තරේ එක්ක කොලයක් දෙනවා . එක පරිස්සම් කරලා තියාගනින් . පස්සේ විකුණන්න හරි උකස් තියන්න යන කාලෙකට ප්‍රොයෝජනෙට ගන්න පුළුවන් .
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,700
    3,034

    oka passe unath ganda puluwan parana hadapu baduwala unath.
     
    nidarsha91

    Well-known member
  • මචංලා උබලා wedding එකට jewellery ගත්තේ හරි හදාගත්තේ හරි කොහෙන්ද .
    Trustworthy Reputed shops මොනවද ?
    ගන්න එකද හොද? හදාගන්න එකද වඩාත් හොද ?
    හදවනම් සාමන්යෙන් දවස් කියක් ගන්නවද ?
    මගෙයි කෙල්ලගෙයි jewellery ඔක්කොටම පවුම් සාමන්යෙන් කියක් විතර යයිද . ලගදී මේවගේ මිල ගණනුත් දන්න කොල්ලෝ කෙල්ලෝ කියන් යන්ඩ
    එකටම උඹල දෙන්නටම සුභ පතනවා මචන්. උඹට නං නෝමල් එකක් හරි යමන්. හැබැයි වයිෆ්ට හොඳට පේන්න ලස්සනට තියෙන්න හොඳම එකක් අරගෙන දියන් මචන්. ඒ අයට රත්තරන් පැළඳුවාම හරිම ගෞරවාන්විත පෙනුමක් එන්නෙ මචන්. අනිත් එක උඹටම මාර ගැම්මක් දැනෙය් මචන් මගේනෙ කියලා. ඒක වෙන කිසිම දේකින් ලබා ගන්න බැරි මාරම ලොකු දෙයක් මචන්.

    IMG_0028.jpeg
    IMG_0029.jpg
    IMG_0030.jpg
    IMG_0031.jpg
    IMG_0032.jpg
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    oka passe unath ganda puluwan parana hadapu baduwala unath.
    ඔව් , හද්දීම ගන්න කොට සැටිස් නේ මූට ලැබෙන්නේ හොද රත්තරන් කියල . පරණ ඒවා අරන් ඉවරනේ බන් . රත්තරන් උනත් , තබක්ක උනත් දැන් ඒවා අරන් ඉවරයි . :)
     
    • Like
    Reactions: Adolescence

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ශ්‍රී නදීකා එකෙන් ගත්තෙ. කෝකටත් කීපයකම බලලා කතා කරලා reputed තැනකින් ගන්න.
     
    • Like
    Reactions: Adolescence