ඩෑන් ප්රියසාද් නමැති පුග්ගලයා සිංහල ජාතිය වෙනුවෙන් කලින් නැගී හිටියලු
සිංහලේ කැක්කුමෙන් සිටි මෙම රැවුල වවාගත්ත පුග්ගලයා මෙසේ ඝාතනයට ලක් වෙන්නේ කෙසේද ?
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ප්රහාරය එල්ල කර පසුව පලා ගොස් ඇති බව පොලිසිය වාර්තා කරයි. දරුණු තුවාල ලැබූ ප්රියසාද් වහාම ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.
පොලිසියට පළමුවෙන් මියගිය මොහු , දෙවනුව ICU එකෙන් මතු වෙනවා
පොලිසිය හත්පොලේ ගාගන්නවා
පොලොස් ඇමතිගේ ක්රියාකාරකමක් කියල නිගමනයකට එන්න තියෙන ඉඩ බොහෝ ලඟයි
රාජපක්ෂ මත දරියෙකු ලෙසත් පසුව අරගලයේ ක්රියාකාරිකයෙකු ලෙසත් මොහු කටයුතු කර ඇත.
ජවිපෙ පොලිස් ඇමතිට කල තර්ජනයක ප්රතිපලයකට අනුව මෙම ඝාතනය කරාද ?
මිය නොගිය නිසා රෝහල් ගතවීමෙන් පසු මරා දැමුවාද ?
ජවිපෙ ඝාතන රැල්ල මේ වසරේ බිලිගත් තවත් පුග්ගලයෙක්