ජවිපෙ ත්‍රස්තවාදය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ඩෑන් ප්‍රියසාද් නමැති පුග්ගලයා සිංහල ජාතිය වෙනුවෙන් කලින් නැගී හිටියලු

    සිංහලේ කැක්කුමෙන් සිටි මෙම රැවුල වවාගත්ත පුග්ගලයා මෙසේ ඝාතනයට ලක් වෙන්නේ කෙසේද ?

    යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ප්‍රහාරය එල්ල කර පසුව පලා ගොස් ඇති බව පොලිසිය වාර්තා කරයි. දරුණු තුවාල ලැබූ ප්‍රියසාද් වහාම ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

    පොලිසියට පළමුවෙන් මියගිය මොහු , දෙවනුව ICU එකෙන් මතු වෙනවා
    පොලිසිය හත්පොලේ ගාගන්නවා
    පොලොස් ඇමතිගේ ක්‍රියාකාරකමක් කියල නිගමනයකට එන්න තියෙන ඉඩ බොහෝ ලඟයි

    රාජපක්ෂ මත දරියෙකු ලෙසත් පසුව අරගලයේ ක්‍රියාකාරිකයෙකු ලෙසත් මොහු කටයුතු කර ඇත.

    ජවිපෙ පොලිස් ඇමතිට කල තර්ජනයක ප්‍රතිපලයකට අනුව මෙම ඝාතනය කරාද ?
    මිය නොගිය නිසා රෝහල් ගතවීමෙන් පසු මරා දැමුවාද ?

    ජවිපෙ ඝාතන රැල්ල මේ වසරේ බිලිගත් තවත් පුග්ගලයෙක්

    image_918b11608c.jpg
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    අරූ කළා මූ කළා කියල ඇගිල්ල දික් කර කර ඉන්නවා මිසක් ලපයට අපරාධ රැල්ල අඩු කරගන්න තාම බැරි උනා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,224
    113
    Gotland
    රට ජාතිය ආගම රෙනෝ දුමි ළමයි ඉස්කෝලේ එක්කන් යන තාත්තලා වෙනුවෙන් හඬක් නැගූ ජාතික වීරයෙකි
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    රට ජාතිය ආගම රෙනෝ දුමි ළමයි ඉස්කෝලේ එක්කන් යන තාත්තලා වෙනුවෙන් හඬක් නැගූ ජාතික වීරයෙකි

    ඒක තමයි ඵහෙම් මරල තියෙන්නේ..හිරු ඵක්ක මාලිමා අාණ්ඩුව කොහොමත් ගේම නේ..
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,099
    27,508
    113
    රටම උලා කාපු මිනීමරු රාජපක්ශ සක්කිලින්ගේ වැසිකිලි වලක් මලා කියලා බයියෝන්ට රිදිලා™ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤮 🤮 🤮
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    No loose ends…
    පිල්ලියාන් කූඩුව ඇතුලෙ එල්ලිලා මැරිල හිටියොත් පුදුම වෙන්න දෙයක් නෑ.
     
    • Haha
    Reactions: weer 11 and deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    No loose ends…
    පිල්ලියාන් කූඩුව ඇතුලෙ එල්ලිලා මැරිල හිටියොත් පුදුම වෙන්න දෙයක් නෑ.

    පච ගහල බලේ ගත්ත අනුර වෙන මොනව කරන්නද නේද.. ඊබ්‍රහම් නානවත් මරයිද දන්නෑ. 🤣

    gama22

    Well-known member
  • කැරී ජෙප්පෝ ආපු දවසේ ඉදන්ම මිනී මරනවා🤮🤮
    ඇයි තෝට යුනිට් එකෙන් කිව්වද ජෙප්පොන්ට බනින්න කියලා......
    තෝ විමර්ශන කරන්න පොලිසියේ නෙවෙයි නේ කටයි , පුපයි වහන් එවන පෝස්ට් ටික විතරක් දාලා කිරියේ හිටපන් නැත්තං කිරිය පාලුයි.... බං...

    නාන එකේ සීමාවක් තියෙන්න එපැයි..
    උබල කොන්ඩම් රී යූස් කරාට මයිනලා විසික් කරනවා බං ඊලග එක්කෙනා කියලා ගෙදරට අයිස් පෙට්ටියක් තෑගි දිනා ගන්නත් පුලුවන්
     
    • Like
    Reactions: skymicro

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    No loose ends…
    පිල්ලියාන් කූඩුව ඇතුලෙ එල්ලිලා මැරිල හිටියොත් පුදුම වෙන්න දෙයක් නෑ.
    Ewa kiyanna baha dan yana hatiyata, Jeffrey Epsteinta anthimata una de dakkane 🤷🏽‍♂️

    පච ගහල බලේ ගත්ත අනුර වෙන මොනව කරන්නද නේද.. ඊබ්‍රහම් නානවත් මරයිද දන්නෑ. 🤣

    ඉතින නන්දසේන කියන එකාට තිබුණා නේද ඔය ඊබ්‍රාහිම් නානා කියන එකාට තියෙන චෝදනා ටික ඔප්පු කරන්න අවුරුදු ගානක් 🤷🏽‍♂️
    ------ Post added on Apr 23, 2025 at 12:54 PM
     
    • Haha
    Reactions: deanXX

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    Ewa kiyanna baha dan yana hatiyata, Jeffrey Epsteinta anthimata una de dakkane 🤷🏽‍♂️

    ඉතින නන්දසේන කියන එකාට තිබුණා නේද ඔය ඊබ්‍රාහිම් නානා කියන එකාට තියෙන චෝදනා ටික ඔප්පු කරන්න අවුරුදු ගානක් 🤷🏽‍♂️
    ------ Post added on Apr 23, 2025 at 12:54 PM

    අවුරුදු ගාණක්..??අැයි රටේ වෙන ප්‍රශ්ණ තිබ්බේ නැද්ද?..රටම ලොක්ඩවුන් කරල උඹලට පිනට කන්න දෙන්න වුනේ නැත්නම් ඒවා හොයන්න තිබ්බා..
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ඇයි තෝට යුනිට් එකෙන් කිව්වද ජෙප්පොන්ට බනින්න කියලා......
    තෝ විමර්ශන කරන්න පොලිසියේ නෙවෙයි නේ කටයි , පුපයි වහන් එවන පෝස්ට් ටික විතරක් දාලා කිරියේ හිටපන් නැත්තං කිරිය පාලුයි.... බං...

    නාන එකේ සීමාවක් තියෙන්න එපැයි..
    උබල කොන්ඩම් රී යූස් කරාට මයිනලා විසික් කරනවා බං ඊලග එක්කෙනා කියලා ගෙදරට අයිස් පෙට්ටියක් තෑගි දිනා ගන්නත් පුලුවන්
    උගන්ඩාවේ සල්ලි කොයි :ROFLMAO:
    ෆයිල් මිටි ටික පුංචම්මා ගේ රෙද්ද අස්සේද🤌
     
    • Like
    Reactions: neo7x

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    Amarakeerthi Athukorala වගේ කිසිම දුෂණ චෝදනාවක් නැති අහිංසකයෙක් මරපු අරගල ගොත්රිකයන්ගෙන් මිටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
     
    • Like
    Reactions: neo7x and deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    Ewa kiyanna baha dan yana hatiyata, Jeffrey Epsteinta anthimata una de dakkane 🤷🏽‍♂️

    ඉතින නන්දසේන කියන එකාට තිබුණා නේද ඔය ඊබ්‍රාහිම් නානා කියන එකාට තියෙන චෝදනා ටික ඔප්පු කරන්න අවුරුදු ගානක් 🤷🏽‍♂️
    ------ Post added on Apr 23, 2025 at 12:54 PM

    අවුරුදු ගාණක්??..🤣🤣🤌

    Amarakeerthi Athukorala වගේ කිසිම දුෂණ චෝදනාවක් නැති අහිංසකයෙක් මරපු අරගල ගොත්රිකයන්ගෙන් මිටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

    අනිවා..ජෙප්පො තමා ඕකත් කරල තියෙන්නේ..FB ඵකේ ජෙප්පෝ ප්‍රසිද්ධියේ ඉරාජ්ටත් තර්ජනය කරනවා උඹටත් වෙන්නේ ඕකමයි කියලා.... පුනුරුදය රටට උදා කරන්න හදන්නෙ මීනී මරලා වගේ..🤭
     
    • Like
    Reactions: neo7x

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    අවුරුදු ගාණක්..??අැයි රටේ වෙන ප්‍රශ්ණ තිබ්බේ නැද්ද?..රටම ලොක්ඩවුන් කරල උඹලට පිනට කන්න දෙන්න වුනේ නැත්නම් ඒවා හොයන්න තිබ්බා..
    අපිනම් යකෝ පිනට කෑවේ නෑ ජීවිතේට, උබලා තමයි පිනට මැදමුලනෙන් කාපු කෑම නිසා තාම ණය ගෙවන්නේ 🤣

    අනික මෝඩ නන්දසේන රට බංකොළොත් කරේ උගේ තියෙන මෝඩකම නිසා කියලා තාම පිළිගන්න බැහැ නේද 🤷🏽‍♂️

    15% තිබුණු වැට් එක 8% කරලා මුලින්ම අනාගත්තේ උගේ මෝඩකමට නෙවේද, රුපියල් 200 තිබුණු ඩොලර් එක සතියෙන් 290 ට ගියේ උගේ සුපිරි නායකත්වය නිසාද 🤣 අන්තිමට රනිල් ආපු නිසා මෙහෙම හරි ගොඩ ගියා 🙄

    දැන් උඹ කියන විදිහට නන්දසේනට ඕවට කාලේ නැති උනාට ඒ කාලේ මහජන ආරක්ෂක ඇමැති වෙලා හිටපු පචයාටනම් වේලාව තිබිලා තියෙනවා පච කිය කියා මීඩියා වලට ටෝක් දෙන්න 🤣
    ඒ කාලේ මහජන ආරක්ෂක ඇමැතිටනම් ඕවට කාලයක් තිබිලා තියෙනවා 🤷🏽‍♂️

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    අපිනම් යකෝ පිනට කෑවේ නෑ ජීවිතේට, උබලා තමයි පිනට මැදමුලනෙන් කාපු කෑම නිසා තාම ණය ගෙවන්නේ 🤣

    අනික මෝඩ නන්දසේන රට බංකොළොත් කරේ උගේ තියෙන මෝඩකම නිසා කියලා තාම පිළිගන්න බැහැ නේද 🤷🏽‍♂️

    15% තිබුණු වැට් එක 8% කරලා මුලින්ම අනාගත්තේ උගේ මෝඩකමට නෙවේද, රුපියල් 200 තිබුණු ඩොලර් එක සතියෙන් 290 ට ගියේ උගේ සුපිරි නායකත්වය නිසාද 🤣 අන්තිමට රනිල් ආපු නිසා මෙහෙම හරි ගොඩ ගියා 🙄

    දැන් උඹ කියන විදිහට නන්දසේනට ඕවට කාලේ නැති උනාට ඒ කාලේ මහජන ආරක්ෂක ඇමැති වෙලා හිටපු පචයාටනම් වේලාව තිබිලා තියෙනවා පච කිය කියා මීඩියා වලට ටෝක් දෙන්න 🤣

    පිනට කෑවා කිව්වහම රිදුණා නේද..අැයි උඹේ පවුල වෙන රටකද හිටියේ කොරෝනා කාලේ..😂

    වැට් අඩු කරේ උඹලා වගේ හිඟන්නොන්ට තමා..උඹේ සක්කිලි පචයා වගේ වැට් නැති කරනවා කියලා පච ගහල බලේ ගත්තේ නෑනේ උෟ..😂😂

    අාවේ පාස්කු ප්‍රහාරේ ගැන කියවන් දැන් අාර්ථිකය ගැන ලොරි ටෝක්ස්..මහ ලොකු පචයට රනිල් ඒකත් කරල දුන්න නිසා හොඳයි දැන් පච හල හල රට වටේ යන්න..😂😂