අමුතු ලෙඩ

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    තැනක ගියාම පරෙස්සමෙන් කන්න ඕනේ බඩ අවුල් යයි කියලා බයේ . කිරි, බිත්තර , මස් , මාළු, මැල්ලුම් වගේ දේවල් නොකා ඉන්නමය් බලන්නේ. කන්න දේකුත් නෑනේ එහෙම ඇරුනම .
    චට්නි , අච්චාරු වගේ දේවල්නම් කන්නෙම නෑ කොහේ හරි ගියොත් . නොකා ඉන්න බැරි කමක් නෑ . ඒත් ළඟ ඉන්න අයට අමුතු මිනිහෙක් කියන එක feel වෙනවා.
    මුටනම් අමුතු ඒවා තියෙන්නේ . මොනවද උබට කන්න පුළුවන් වගේ ඒවා අහ ගන්න වෙනවා . අනික ඉන්නත් කැමති නෑ එහෙම අය එක්ක මන් හිතන්නේ .
    ලඟදි කෙල්ල එක්ක දියතේ ගිහින් mix අච්චාරු ගත්තා. මම කෑවේනෑ . එයාට උනත් අවුල් ඇති . මට කෑවොත් බඩ අවුල් යනවා . gastritis නිසා වෙන්න පුළුවන්. එක දන්නවාළඟ අය . ඒත් ඉතින් හැමදාම ඔහොම ඉන්න එයාලටත් වදේ. මටත් වදේ. මොකද්ද මේකට කරන්නේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,186
    74,480

    ගෑනිට උඹේ ලෙඩ (සාදාරන ඒවා) තේරුම් ගන්න බැරිනම් අත ඇරපන් ගෑනිව. එයා කැමති ඒවා කන්න අරන් දීපන්, උඹට හිතෙනවනම් එයා තනියෙන් කන්න නෑ කියලා, උඹට කන්න පුලුවන් හරි බොන්න පූවන් මොකක්හරි අරන් ඒකට සෙට් වෙයන්.

    උඹට කන්න බැරිනම් නොකා හිටපන්. ලොකේ අනිත් උන් හිතෙන හුත්තවල් ගැන වද වෙන්න එපා. උඹේ බඩ යනකොට උන් එන්නෙ නෑනි පුක හෝදන්න.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ගෑනිට උඹේ ලෙඩ (සාදාරන ඒවා) තේරුම් ගන්න බැරිනම් අත ඇරපන් ගෑනිව. එයා කැමති ඒවා කන්න අරන් දීපන්, උඹට හිතෙනවනම් එයා තනියෙන් කන්න නෑ කියලා, උඹට කන්න පුලුවන් හරි බොන්න පූවන් මොකක්හරි අරන් ඒකට සෙට් වෙයන්.

    උඹට කන්න බැරිනම් නොකා හිටපන්. ලොකේ අනිත් උන් හිතෙන හුත්තවල් ගැන වද වෙන්න එපා. උඹේ බඩ යනකොට උන් එන්නෙ නෑනි පුක හෝදන්න.
    ඒකට උබේ ගෑනි
    උබ කියන කියන එකා එක්ක වේසකමෙත් යනව
    කක් incest වේසිගෙ පුතා
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ගෑනිට උඹේ ලෙඩ (සාදාරන ඒවා) තේරුම් ගන්න බැරිනම් අත ඇරපන් ගෑනිව. එයා කැමති ඒවා කන්න අරන් දීපන්, උඹට හිතෙනවනම් එයා තනියෙන් කන්න නෑ කියලා, උඹට කන්න පුලුවන් හරි බොන්න පූවන් මොකක්හරි අරන් ඒකට සෙට් වෙයන්.

    උඹට කන්න බැරිනම් නොකා හිටපන්. ලොකේ අනිත් උන් හිතන් හුත්තවල් ගැන වද වෙන්න එපා. උඹේ බඩ යනකොට උන් එන්නෙ නෑනි පුක හෝදන්න.
    එයාදන්නවා . වචනයක්වත් කියලත් නෑ . මුනේන්වත් පෙනිලත් නෑ. දිගට යද්දී ප්‍රශ්න වෙයිද කියලා සැකයි. මේකෙන් ලොකු ප්‍රශ්න ඇති නොවුනත් අමුතු මිනිහෙක් කියන එක ඔලුවට වැටෙයි කියලා .
     
    • Like
    Reactions: kevin_levin

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    IBS වලට බෙහෙත් ගනිං
    හොඳ සිංහල වෙද්දු ඉන්නවා
     
    • Love
    Reactions: ST.PIERRE

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,186
    74,480
    113
    ඒකට උබේ ගෑනි
    උබ කියන කියන එකා එක්ක වේසකමෙත් යනව
    කක් incest වේසිගෙ පුතා
    ආහ් වරුන ඉන්සෙස්ට්/පීඩො වේසිගෙ පුතා, උඹට උඹේ අම්ම නැතුව පයිය නග්ග ගන්න බෑ කියලා හැමතැනම ගිහින් රෙන්න එපා. අතේ ගහලා නිදාගනින්. 🤭 🤭
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    IBS වලට බෙහෙත් ගනිං
    හොඳ සිංහල වෙද්දු ඉන්නවා
    එක පාරක් ගත්තා . බොනකන් හොඳයි. ගොඩක් ඒවා අයේ කන්න එපා කියනවා . එයාලා කියන්න ඕනේ නෑ ඉතින් මිරිස් කන්න එපා කියලා . ලංකාවේ හැටි දන්නේ නෑ වගේ කතා කරන්නේ .
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    මට හිතෙන්නේ ඕක හැබැයි අනික් මිනිස්සුන්ට නම් ටිකක් කරදරයක් වෙන්ඩ ඉඩ තියෙනවා.

    දැන් අපේ ගෙවල් වල උනත් කෑමකට කාටහරි පවුලකට එහෙම ආරාධනා කරාම පස්සේ ඒ පවුල්වල ඕනි දෙයක් කන අය ඉන්නවා නම් අපිට වුණත් ලේසියි. ඒ කියන්නේ මස් මාළු වර්ග එහෙම තෝරන්නේ නැතුව කනවා නං.

    සමහරු බිත්තරයක්වත් දාලා කන්නෙත් නෑ. සැර හැදුවම කන්නෙත් නෑ. ඔහොම උනාම නං ඉතිං හරි කරදරයක් කියලා හිතෙනවා වෙලාවකට.

    සමහර විට ඔයාගේ පෙම්වතිය වුණත් දැන් මොකුත් නොකීවට කසාද බැඳලා කාලයක් යනකොට ඕක එයාටත් කරදරයක් වෙයි
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මට හිතෙන්නේ ඕක හැබැයි අනික් මිනිස්සුන්ට නම් ටිකක් කරදරයක් වෙන්ඩ ඉඩ තියෙනවා.

    දැන් අපේ ගෙවල් වල උනත් කෑමකට කාටහරි පවුලකට එහෙම ආරාධනා කරාම පස්සේ ඒ පවුල්වල ඕනි දෙයක් කන අය ඉන්නවා නම් අපිට වුණත් ලේසියි. ඒ කියන්නේ මස් මාළු වර්ග එහෙම තෝරන්නේ නැතුව කනවා නං.

    සමහරු බිත්තරයක්වත් දාලා කන්නෙත් නෑ. සැර හැදුවම කන්නෙත් නෑ. ඔහොම උනාම නං ඉතිං හරි කරදරයක් කියලා හිතෙනවා වෙලාවකට.

    සමහර විට ඔයාගේ පෙම්වතිය වුණත් දැන් මොකුත් නොකීවට කසාද බැඳලා කාලයක් යනකොට ඕක එයාටත් කරදරයක් වෙයි
    ඔව් මචන්. දැන් නොකිව්වට ඕක වදයක් වෙනවා . ඕකම ප්‍රශ්නයක් නොවුනට විදින්න තියෙන වෙලාවලුත් නිකන්ම නැති වෙලා යනවා . මේකට විස්දුමකුත් නෑ .

    හොඳට ගූ කාලා පුරුදු වෙන්න. 🙂
    දැන් එක try කරනවා පොඩ්ඩ පොඩ්ඩ. නැත්තම් හරි යන්නේ නෑ. වෙනදා යන්නේ හොඳ කඩ බල බල .
    ------ Post added on Apr 24, 2025 at 1:52 PM
     
    • Love
    Reactions: Candid-B

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සමහර විට ඔයාගේ පෙම්වතිය වුණත් දැන් මොකුත් නොකීවට කසාද බැඳලා කාලයක් යනකොට ඕක එයාටත් කරදරයක් වෙයි

    අනේ යන්නකෝ අන්කල් ආදර සබදතා බිද හෙලන්නැතුව 😤
     
    • Love
    Reactions: ST.PIERRE