අමුතු ලෙඩ

himal2000

Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    හොඳ සිංහල වෙද මහත්තයෙක් හමු වෙලා ඔය බඩේ ලෙඩේට බේත් ගන්න, පුළුවන් තරම්, sure නැති තැන් වලින් කන්න එපා. ඔය අච්චාරු ඉලව්ව නම් මාත් කන්නෙ නෑ. වෙලාවට කන්න බලන්න. සෙම වගේ නැත්නම් දිය බත් හදලා කන්න හොඳයි, ඒත් පිරිසිදුවට.
     
    • Love
    Reactions: ST.PIERRE

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,488
    1
    51,129
    113
    ප*යාගල
    sorry.com
    ඒත් ඉතින් හැමදාම ඔහොම ඉන්න එයාලටත් වදේ. මටත් වදේ. මොකද්ද මේකට කරන්නේ.
    මටත් ඕක තියෙනව බන්. කෑවොත් සෙට් වෙනවා. පාන් එහෙම කෑවොත් 3 පාරක් වත් ටොයිලට් යන්න ඔනේ. මම කරන්නෙ කොහෙ හරි යනවනම් උදේට කන්නෙ නැ. ට්‍රිප් එකක් ගියත් එහෙමයි. දවල් කෑම වෙලාව පැනල බඩගිනි උනාම කනවා. ඊට්පස්සෙ ඉතින් ආයෙ ටොඉලට් යනව එතකොට හරි
     
    • Love
    Reactions: ST.PIERRE

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,863
    1,292
    113
    තැනක ගියාම පරෙස්සමෙන් කන්න ඕනේ බඩ අවුල් යයි කියලා බයේ . කිරි, බිත්තර , මස් , මාළු, මැල්ලුම් වගේ දේවල් නොකා ඉන්නමය් බලන්නේ. කන්න දේකුත් නෑනේ එහෙම ඇරුනම .
    චට්නි , අච්චාරු වගේ දේවල්නම් කන්නෙම නෑ කොහේ හරි ගියොත් . නොකා ඉන්න බැරි කමක් නෑ . ඒත් ළඟ ඉන්න අයට අමුතු මිනිහෙක් කියන එක feel වෙනවා.
    මුටනම් අමුතු ඒවා තියෙන්නේ . මොනවද උබට කන්න පුළුවන් වගේ ඒවා අහ ගන්න වෙනවා . අනික ඉන්නත් කැමති නෑ එහෙම අය එක්ක මන් හිතන්නේ .
    ලඟදි කෙල්ල එක්ක දියතේ ගිහින් mix අච්චාරු ගත්තා. මම කෑවේනෑ . එයාට උනත් අවුල් ඇති . මට කෑවොත් බඩ අවුල් යනවා . gastritis නිසා වෙන්න පුළුවන්. එක දන්නවාළඟ අය . ඒත් ඉතින් හැමදාම ඔහොම ඉන්න එයාලටත් වදේ. මටත් වදේ. මොකද්ද මේකට කරන්නේ.
    dura netiwa langa ten waladi owa kapan, kaala godak vela indapn.
    ita passe dura vedi karapan
    tika tika huru veyan,
    bada aul ynawa kiyala hitenawa nam, ekata behethak aran yaman.
    mata hitenne nam hugak velawata owa hithen hadagattu leda.
     
    • Love
    Reactions: ST.PIERRE

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,241
    26,693
    113
    Kandy
    හිස් බඩ දවස් තුනක් දිය බත් කන්න.බඩේ හිතකර බැක්ටීරියා හදා ගන්න bifilac aran bonna
     
    • Love
    Reactions: ST.PIERRE

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,723
    1
    15,425
    113
    තැනක ගියාම පරෙස්සමෙන් කන්න ඕනේ බඩ අවුල් යයි කියලා බයේ . කිරි, බිත්තර , මස් , මාළු, මැල්ලුම් වගේ දේවල් නොකා ඉන්නමය් බලන්නේ. කන්න දේකුත් නෑනේ එහෙම ඇරුනම .
    චට්නි , අච්චාරු වගේ දේවල්නම් කන්නෙම නෑ කොහේ හරි ගියොත් . නොකා ඉන්න බැරි කමක් නෑ . ඒත් ළඟ ඉන්න අයට අමුතු මිනිහෙක් කියන එක feel වෙනවා.
    මුටනම් අමුතු ඒවා තියෙන්නේ . මොනවද උබට කන්න පුළුවන් වගේ ඒවා අහ ගන්න වෙනවා . අනික ඉන්නත් කැමති නෑ එහෙම අය එක්ක මන් හිතන්නේ .
    ලඟදි කෙල්ල එක්ක දියතේ ගිහින් mix අච්චාරු ගත්තා. මම කෑවේනෑ . එයාට උනත් අවුල් ඇති . මට කෑවොත් බඩ අවුල් යනවා . gastritis නිසා වෙන්න පුළුවන්. එක දන්නවාළඟ අය . ඒත් ඉතින් හැමදාම ඔහොම ඉන්න එයාලටත් වදේ. මටත් වදේ. මොකද්ද මේකට කරන්නේ.

    පොඩ්ඩක් අ‍ැත්තන් බෙහෙත් බීලා, අ‍ැඟේ තියෙන ස්වභාවික immunization එකට ක්‍රියාත්මක වෙන්ඩ නොදී හදා ගත්ත ගොබ්බ ලෙඩ. Irritable bowel, ගැස්ට්‍රයිටීස් අම්මගෙ හුත්ත තමයි.

    හුත්තිගෙ පුතෝ තොට අ‍ැති පයියෙ IBS එකක්, ගැස්ට්‍රයිටිස් එකක් නෑ. මී හරකා වගේ නොකා නොබී පොන්නයා වෙන් නැතිව අ‍ැඟට ඉබේ defenses ටික හදාගන්ඩ දීපන්. තැනකට ගියාම බයයි නම් එ‍් වගේ තැනකින් කෑම එකක් ගෙනත් ගෙදරදි කාපන්. බඩ යනවා නම් යන්ඩ දීපන්. කීප සැරයක් ගිහින් හරි බඩ හැදෙයි. ලමිස්සි වගේ බිත්තරේටයි මැල්ලුමටයි බයේ ඉන්නෙ, නොදකින් විතරක්. 🙄

    කෑම කන්ඩ කලින් සබන් දාල අත හෝදන පොන්නයොන්ට තමයි ඔය ලෙඩේ වැඩිපුරම තියෙන්නෙ. තෝ දකුණු අතින් පුක හෝදල, public toilet ගිහින් bidet එක අත ගාල වගේ අ‍ාවා නම් සබන් දාල අත හේදුවාට කමක් නෑ. හැබැයි සාමාන්‍ය විදිහට ඉද්දිත් කන්ඩ කලින් සබන් තලි උලාගෙන අත හෝදන මෝඩ වේසිගෙ පුත්තු ඉන්නෙ. උන්ට තමයි බිත්තරයක් මැල්ලුමක්‍ කාපු ගමන් බඩේලිය යන්නෙ.🤣

    හේතුව උන්ගෙ අ‍ැඟෙන් කොරන්න දෙයක් ඉතිරි වෙලා නෑ. අපේ අ‍ැඟ ඉබේම හැදිලා තියෙන්නෙ පොඩි ප්‍රමාණයක් විෂබීජ නිතරම fight කරන්න. එ‍්කට ඉඩ නොදී හැම හුත්තම hygienic කරගන්ඩ ගියාම අපේ අ‍ැඟේ defenses ඉබේම shutdown වෙනවා. හරියට අතක් පයක් හොල්ලල වැඩක් නොකර හිටියාම අඩි සීයක් අ‍ැවිද්ද ගමන්, පඩි පෙළක් නැග්ග ගමන් දාඩිය දාල හති වැටෙනවා වගේම තමයි. 🤭

    මම කියනවට ගෙදර ඉන්න වෙලාවට අත සාමාන්‍ය වතුරෙන් විතරක් හෝදල කෑම කාපන්කො. සමහරවිට දවසක් දෙකක් බඩ යයි තොගෙ පොන්න අ‍ැඟට දරාගන්න බැරි නිසා. හැබැයි එ‍්ක ඉබේම හරි යනවා defenses on වෙන්න ගත්තාම.

    අන්න එ‍් නිසා තියෙන විසඳුම බිත්තරේ මැල්ලුම කෑවාම බඩ යයි කියල බයේ නොකා ඉන්න එක නෙවෙයි වේසිගෙ පුතෝ. බලෙන්ම එ‍්වා කාලා තොගෙ පොන්න අ‍ැඟ බිත්තරයක් මැල්ලුමක් දිරව ගන්ඩ, පොඩි විසබීජයක් දෙකක් බෙහෙත් නොබී බඩ නොයා manage කරගන්න පුළුවන් විදිහට හදා ගන්න එක.

    එ‍්ක බැරි නම් තෝත් එක විදිහකින් බෙලහීන පොරක් තමයි. කෙල්ලගෙ ගෑනු අ‍ැඟට දරා ගන්න පුළුවන් දේ තොට බෑ. නොදකින් පොන්නයා. 🤣
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,581
    5,750
    113
    තැනක ගියාම පරෙස්සමෙන් කන්න ඕනේ බඩ අවුල් යයි කියලා බයේ . කිරි, බිත්තර , මස් , මාළු, මැල්ලුම් වගේ දේවල් නොකා ඉන්නමය් බලන්නේ. කන්න දේකුත් නෑනේ එහෙම ඇරුනම .
    චට්නි , අච්චාරු වගේ දේවල්නම් කන්නෙම නෑ කොහේ හරි ගියොත් . නොකා ඉන්න බැරි කමක් නෑ . ඒත් ළඟ ඉන්න අයට අමුතු මිනිහෙක් කියන එක feel වෙනවා.
    මුටනම් අමුතු ඒවා තියෙන්නේ . මොනවද උබට කන්න පුළුවන් වගේ ඒවා අහ ගන්න වෙනවා . අනික ඉන්නත් කැමති නෑ එහෙම අය එක්ක මන් හිතන්නේ .
    ලඟදි කෙල්ල එක්ක දියතේ ගිහින් mix අච්චාරු ගත්තා. මම කෑවේනෑ . එයාට උනත් අවුල් ඇති . මට කෑවොත් බඩ අවුල් යනවා . gastritis නිසා වෙන්න පුළුවන්. එක දන්නවාළඟ අය . ඒත් ඉතින් හැමදාම ඔහොම ඉන්න එයාලටත් වදේ. මටත් වදේ. මොකද්ද මේකට කරන්නේ.

    කපුරු ගහේ පොත්තක් අරන් හපපන් හැමදාම, බෙලි තියෙනව නම් කාපන්. කරල කියපන් මොකෝ උනේ කියල. $10000 වත් ගන්න ඕනෙ මේවට හරිනම්.
     
    • Love
    Reactions: ST.PIERRE

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,373
    14,200
    113
    හොඳට ගූ කාලා පුරුදු වෙන්න. 🙂
    දැන් එක try කරනවා පොඩ්ඩ පොඩ්ඩ. නැත්තම් හරි යන්නේ නෑ. වෙනදා යන්නේ හොඳ කඩ බල බල .
    මොකක් කිව්වා?
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    හොඳ සිංහල වෙද මහත්තයෙක් හමු වෙලා ඔය බඩේ ලෙඩේට බේත් ගන්න, පුළුවන් තරම්, sure නැති තැන් වලින් කන්න එපා. ඔය අච්චාරු ඉලව්ව නම් මාත් කන්නෙ නෑ. වෙලාවට කන්න බලන්න. සෙම වගේ නැත්නම් දිය බත් හදලා කන්න හොඳයි, ඒත් පිරිසිදුවට.
    වෙලාවට කැවෙන එකේ පොඩි අවුලක් තියෙනවා . හරි වෙද මහත්තයෙක් හොයා ගන්න අමරුයිනේ.
    මටත් ඕක තියෙනව බන්. කෑවොත් සෙට් වෙනවා. පාන් එහෙම කෑවොත් 3 පාරක් වත් ටොයිලට් යන්න ඔනේ. මම කරන්නෙ කොහෙ හරි යනවනම් උදේට කන්නෙ නැ. ට්‍රිප් එකක් ගියත් එහෙමයි. දවල් කෑම වෙලාව පැනල බඩගිනි උනාම කනවා. ඊට්පස්සෙ ඉතින් ආයෙ ටොඉලට් යනව එතකොට හරි
    ඕකම තමා මටත් බන් තියෙන්නේ.
    හිස් බඩ දවස් තුනක් දිය බත් කන්න.බඩේ හිතකර බැක්ටීරියා හදා ගන්න bifilac aran bonna
    බෝඩිමේ ඉන්න හින්ද කරන්න තමා අමාරු
    පොඩ්ඩක් අ‍ැත්තන් බෙහෙත් බීලා, අ‍ැඟේ තියෙන ස්වභාවික immunization එකට ක්‍රියාත්මක නොවී හදා ගත්ත ගොබ්බ ලෙඩ. Irritable bowel, ගැස්ට්‍රයිටීස් අම්මගෙ හුත්ත තමයි.

    හුත්තිගෙ පුතෝ තොට අ‍ැති පයියෙ IBS එකක්, ගැස්ට්‍රයිටිස් එකක් නෑ. මී හරකා වගේ නොකා නොබී පොන්නයා වෙන් නැතිව අ‍ැඟට ඉබේ defenses ටික හදාගන්ඩ දීපන්. තැනකට ගියාම බයයි නම් එ‍් වගේ තැනකින් කෑම එකක් ගෙනත් ගෙදරදි කාපන්. බඩ යනවා නම් යන්ඩ දීපන්. කීප සැරයක් ගිහින් හරි බඩ හැදෙයි. ලමිස්සි වගේ බිත්තරේටයි මැල්ලුමටයි බයේ ඉන්නෙ, නොදකින් විතරක්. 🙄

    කෑම කන්ඩ කලින් සබන් දාල අත හෝදන පොන්නයොන්ට තමයි ඔය ලෙඩේ වැඩිපුරම තියෙන්නෙ. තෝ දකුණු අතින් පුක හෝදල, public toilet ගිහින් bidet එක අත ගාල වගේ අ‍ාවා නම් සබන් දාල අත හේදුවාට කමක් නෑ. හැබැයි සාමාන්‍ය විදිහට ඉද්දිත් කන්ඩ කලින් සබන් තලි උලාගෙන අත හෝදන මෝඩ වේසිගෙ පුත්තු ඉන්නෙ. උන්ට තමයි බිත්තරයක් මැල්ලුමක්‍ කාපු ගමන් බඩේලිය යන්නෙ.🤣

    හේතුව උන්ගෙ අ‍ැඟෙන් කොරන්න දෙයක් ඉතිරි වෙලා නෑ. අපේ අ‍ැඟ ඉබේම හැදිලා තියෙන්නෙ පොඩි ප්‍රමාණයක් විෂබීජ නිතරම fight කරන්න. එ‍්කට ඉඩ නොදී හැම හුත්තම hygienic කරගන්ඩ ගියාම අපේ අ‍ැඟේ defenses ඉබේම shutdown වෙනවා. හරියට අතක් පයක් හොල්ලල වැඩක් නොකර හිටියාම අඩි සීයක් අ‍ැවිද්ද ගමන්, පඩි පෙළක් නැග්ග ගමන් දාඩිය දාල හති වැටෙනවා වගේම තමයි. 🤭

    මම කියනවට ගෙදර ඉන්න වෙලාවට අත සාමාන්‍ය වතුරෙන් විතරක් හෝදල කෑම කාපන්කො. සමහරවිට දවසක් දෙකක් බඩ යයි තොගෙ පොන්න අ‍ැඟට දරාගන්න බැරි නිසා. හැබැයි එ‍්ක ඉබේම හරි යනවා defenses on වෙන්න ගත්තාම.

    අන්න එ‍් නිසා තියෙන විසඳුම බිත්තරේ මැල්ලුම කෑවාම බඩ යයි කියල බයේ නොකා ඉන්න එක නෙවෙයි වේසිගෙ පුතෝ. බලෙන්ම එ‍්වා කාලා තොගෙ පොන්න අ‍ැඟ බිත්තරයක් මැල්ලුමක් දිරව ගන්ඩ, පොඩි විසබීජයක් දෙකක් බෙහෙත් නොබී බඩ නොයා manage කරගන්න පුළුවන් විදිහට හදා ගන්න එක.

    එ‍්ක බැරි නම් තෝත් එක විදිහකින් බෙලහීන පොරක් තමයි. කෙල්ලගෙ ගෑනු අ‍ැඟට දරා ගන්න පුළුවන් දේ තොට බෑ. නොදකින් පොන්නයා. 🤣
    අම්මෝ මොකද යකෝ මේ කුණුහරප. අද ගෑනියෙක් පයියේ දත් වැද්දුවද:lol:

    උබ කියපු ටික ගත්තා:yes:. try කරන්නම්.

    කපුරු ගහේ පොත්තක් අරන් හපපන් හැමදාම, බෙලි තියෙනව නම් කාපන්. කරල කියපන් මොකෝ උනේ කියල. $10000 වත් ගන්න ඕනෙ මේවට හරිනම්.
    කපුරු ගස් තියෙනවද බන් .try කරන්නම් :love:
    ------ Post added on Apr 24, 2025 at 3:05 PM

    මොකක් කිව්වා?
    ගූ කිව්වේ ඕන මගුලක ඕනේ කෑමක්. මැස්සෝ , අත් හොදලද හදන්නේ බලන්නේ නැතුව.
    ------ Post added on Apr 24, 2025 at 3:06 PM
     
    • Like
    Reactions: kevin_levin

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,581
    5,750
    113
    කපුරු ගස් තියෙනවද බන් .try කරන්නම් :love:

    ඔව් ගස් තියෙනව. වේලිච්ච ඒවත් තියෙනව ඉතින් බෙහෙත් බඩු කඩ වල, ඒව නම් එච්චරම හරි නෑ. වේලුනාම ඒකෙ තියෙන ගුන යනව, හපන්නත් බෑනෙ.

    පොතු කෑල්ලක් හපල, උබ ඔය බඩ අවුල් යනව කියන ඕනෙ මගුලක් කාල මොකක්ද උනේ කියපන්.

    (කපුරු බෝල එහෙම කන්න එපා, ඒව කෑවොත් තෝ මැරෙයි)
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඔව් ගස් තියෙනව. වේලිච්ච ඒවත් තියෙනව ඉතින් බෙහෙත් බඩු කඩ වල, ඒව නම් එච්චරම හරි නෑ. වේලුනාම ඒකෙ තියෙන ගුන යනව, හපන්නත් බෑනෙ.
    ඉන්න තැන හින්ද තමා try කරන්න අමාරු
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,581
    5,750
    113
    ඉන්න තැන හින්ද තමා try කරන්න අමාරු

    ඇයි උබ බන්දනාගාර ගත වෙලාද ඉන්නෙ. දුර පලාතක ඉන්න එකෙක්ට කතා කරල ගෙන්න ගනින් පොතු කෑල්ලක්. උබලගෙ "බෑ" කියාගත්ත ගමන්මනෙ. බඩම පලයන් තොට 😂
     
    • Haha
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඇයි උබ බන්දනාගාර ගත වෙලාද ඉන්නෙ. දුර පලාතක ඉන්න එකෙක්ට කතා කරල ගෙන්න ගනින් පොතු කෑල්ලක්. උබලගෙ "බෑ" කියාගත්ත ගමන්මනෙ. බඩම පලයන් තොට 😂
    ගෙන්න ගහන්නම් :D. උබට කවුද කිව්වේ ඔය බෙහෙත .
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,835
    11,293
    113
    මටත් ඕක තියෙනව බන්. කෑවොත් සෙට් වෙනවා. පාන් එහෙම කෑවොත් 3 පාරක් වත් ටොයිලට් යන්න ඔනේ. මම කරන්නෙ කොහෙ හරි යනවනම් උදේට කන්නෙ නැ. ට්‍රිප් එකක් ගියත් එහෙමයි. දවල් කෑම වෙලාව පැනල බඩගිනි උනාම කනවා. ඊට්පස්සෙ ඉතින් ආයෙ ටොඉලට් යනව එතකොට හරි
    Mata flight ekak thiyenawa nam kannema na bahinakam. Habai flight eke toilet gihin thiyenawa. Puluwan tharam adu karanna oney eka flights wala

    මටත් ඕක තියෙනව බන්. කෑවොත් සෙට් වෙනවා. පාන් එහෙම කෑවොත් 3 පාරක් වත් ටොයිලට් යන්න ඔනේ. මම කරන්නෙ කොහෙ හරි යනවනම් උදේට කන්නෙ නැ. ට්‍රිප් එකක් ගියත් එහෙමයි. දවල් කෑම වෙලාව පැනල බඩගිනි උනාම කනවා. ඊට්පස්සෙ ඉතින් ආයෙ ටොඉලට් යනව එතකොට හරි
    Thawa ekak. Paan shape. Maalu pan kawoth nam ivarai
    ------ Post added on Apr 24, 2025 at 3:20 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පොඩ්ඩක් අ‍ැත්තන් බෙහෙත් බීලා, අ‍ැඟේ තියෙන ස්වභාවික immunization එකට ක්‍රියාත්මක නොවී හදා ගත්ත ගොබ්බ ලෙඩ. Irritable bowel, ගැස්ට්‍රයිටීස් අම්මගෙ හුත්ත තමයි.

    හුත්තිගෙ පුතෝ තොට අ‍ැති පයියෙ IBS එකක්, ගැස්ට්‍රයිටිස් එකක් නෑ. මී හරකා වගේ නොකා නොබී පොන්නයා වෙන් නැතිව අ‍ැඟට ඉබේ defenses ටික හදාගන්ඩ දීපන්. තැනකට ගියාම බයයි නම් එ‍් වගේ තැනකින් කෑම එකක් ගෙනත් ගෙදරදි කාපන්. බඩ යනවා නම් යන්ඩ දීපන්. කීප සැරයක් ගිහින් හරි බඩ හැදෙයි. ලමිස්සි වගේ බිත්තරේටයි මැල්ලුමටයි බයේ ඉන්නෙ, නොදකින් විතරක්. 🙄

    කෑම කන්ඩ කලින් සබන් දාල අත හෝදන පොන්නයොන්ට තමයි ඔය ලෙඩේ වැඩිපුරම තියෙන්නෙ. තෝ දකුණු අතින් පුක හෝදල, public toilet ගිහින් bidet එක අත ගාල වගේ අ‍ාවා නම් සබන් දාල අත හේදුවාට කමක් නෑ. හැබැයි සාමාන්‍ය විදිහට ඉද්දිත් කන්ඩ කලින් සබන් තලි උලාගෙන අත හෝදන මෝඩ වේසිගෙ පුත්තු ඉන්නෙ. උන්ට තමයි බිත්තරයක් මැල්ලුමක්‍ කාපු ගමන් බඩේලිය යන්නෙ.🤣

    හේතුව උන්ගෙ අ‍ැඟෙන් කොරන්න දෙයක් ඉතිරි වෙලා නෑ. අපේ අ‍ැඟ ඉබේම හැදිලා තියෙන්නෙ පොඩි ප්‍රමාණයක් විෂබීජ නිතරම fight කරන්න. එ‍්කට ඉඩ නොදී හැම හුත්තම hygienic කරගන්ඩ ගියාම අපේ අ‍ැඟේ defenses ඉබේම shutdown වෙනවා. හරියට අතක් පයක් හොල්ලල වැඩක් නොකර හිටියාම අඩි සීයක් අ‍ැවිද්ද ගමන්, පඩි පෙළක් නැග්ග ගමන් දාඩිය දාල හති වැටෙනවා වගේම තමයි. 🤭

    මම කියනවට ගෙදර ඉන්න වෙලාවට අත සාමාන්‍ය වතුරෙන් විතරක් හෝදල කෑම කාපන්කො. සමහරවිට දවසක් දෙකක් බඩ යයි තොගෙ පොන්න අ‍ැඟට දරාගන්න බැරි නිසා. හැබැයි එ‍්ක ඉබේම හරි යනවා defenses on වෙන්න ගත්තාම.

    අන්න එ‍් නිසා තියෙන විසඳුම බිත්තරේ මැල්ලුම කෑවාම බඩ යයි කියල බයේ නොකා ඉන්න එක නෙවෙයි වේසිගෙ පුතෝ. බලෙන්ම එ‍්වා කාලා තොගෙ පොන්න අ‍ැඟ බිත්තරයක් මැල්ලුමක් දිරව ගන්ඩ, පොඩි විසබීජයක් දෙකක් බෙහෙත් නොබී බඩ නොයා manage කරගන්න පුළුවන් විදිහට හදා ගන්න එක.

    එ‍්ක බැරි නම් තෝත් එක විදිහකින් බෙලහීන පොරක් තමයි. කෙල්ලගෙ ගෑනු අ‍ැඟට දරා ගන්න පුළුවන් දේ තොට බෑ. නොදකින් පොන්නයා. 🤣

    ඌරන්ට මොන සෞඛ්‍යද, නේ?
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    කපුරු ගහේ පොත්තක් අරන් හපපන් හැමදාම, බෙලි තියෙනව නම් කාපන්. කරල කියපන් මොකෝ උනේ කියල. $10000 වත් ගන්න ඕනෙ මේවට හරිනම්.
    මොනවද බන් කපුරු ගස් කියන්නේ ?? ගහේ ෆොටෝ එකක් / Botanical Name එකක් තියනව නම් දාන්න.