China launches new crewed mission into space

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,419
    8,561
    113
    මුන් කොපි ගහලා හරි පට්ට ගේමක් දෙනවා මේ පැත්තෙන්.. සමහරවිට ඇමරිකන් උන්ට කලින් මේ පාර හදට මිනිස්සු යවයි.
     
    • Like
    Reactions: Bart_Allen

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,526
    45,732
    113
    පික්සු නේහ්....උන්ගෙ දියුණුව බලපංකෝ..ඒ කාලේ ලංකාවට වඩා දුප්පත් රටක්..හරියට කන්නවත් තිබිල නෑ.දැන් අැමරිකාව ඵක්කත් තරඟ කරනවා.හරි පාලනයක් රටට ලැබුණම පේනව නේද රටවල් දියුණු වෙන හැටි..මිනිස්සුත් රට ගැන හිතල වැඩ කරන්න ඕන හැබැයි..

    7x3wvjw.png
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,405
    16,088
    113
    පික්සු නේහ්....උන්ගෙ දියුණුව බලපංකෝ..ඒ කාලේ ලංකාවට වඩා දුප්පත් රටක්..හරියට කන්නවත් තිබිල නෑ.දැන් අැමරිකාව ඵක්කත් තරඟ කරනවා.හරි පාලනයක් රටට ලැබුණම පේනව නේද රටවල් දියුණු වෙන හැටි..මිනිස්සුත් රට ගැන හිතල වැඩ කරන්න ඕන හැබැයි..

    7x3wvjw.png

    ලංකාවේ උන් රටේ බදු සල්ලි වලින් ඉගෙනගෙන වෙන රටවලට පැන්නහම කොහොමද රට දියුණු වෙන්නේ??තව පිනට කන්නත් දෙනවා චන්ද පෙරේතකමට..😅😅
     
    • Like
    Reactions: Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    පික්සු නේහ්....උන්ගෙ දියුණුව බලපංකෝ..ඒ කාලේ ලංකාවට වඩා දුප්පත් රටක්..හරියට කන්නවත් තිබිල නෑ.දැන් අැමරිකාව ඵක්කත් තරඟ කරනවා.හරි පාලනයක් රටට ලැබුණම පේනව නේද රටවල් දියුණු වෙන හැටි..මිනිස්සුත් රට ගැන හිතල වැඩ කරන්න ඕන හැබැයි..

    7x3wvjw.png
    මුන් දුප්පත් ව හිටිය කියලා නම් කියන්න බෑ නේ. අව්රුදු 5000 විතර පරණ රටක්. ඒ කාලේ ඉඳන් ම හිටිය World power එකක්. සුද්දෝ ම තමයි මුන්ට ගේම දුන්නේ. පස්සේ මුන් ආයේ නැගිටලා අවා.

    ලංකාවට විතරයි මෙහෙම කෙල උණේ. මේ ලඟදි reddit එකේ පරණ Korean map එකක් share වෙලා තිබ්බ. China map based කරන් හදපු එකක් ලු. එකේ ලංකාව ලොකුයි India වලට වඩා. ඒ කාලේ map වල ගොඩක් වෙලාවට රටවල් වල size එක අදින්නේ අදින එකාට වැදගත් වෙන විදිය අනුව. එහෙම තිබුණ රටක් දැන් කන්නත් නැ.
     
    • Like
    Reactions: Rick Sanchezz