දෙකේ පයියෝ

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,477
    13,054
    113
    🤍
    උබ දැකලා තියනවද හැම හුත්තම දෙයියෝන්ගෙන් ඉල්ලන , දෙයියෝ දෙනකන් බලන් ඉන්න උන්..

    හැම කරදරේකටම දේවාල ගානේ බඩගාන උන් ගැන උබ මොකද හිතන්නේ ?

    මම නම් හිතන්නේ මචන් දෙයියෝ දෙන පකක් නෑ . තමන් කරගන්න දෙයක් තමයි..

    katharagama-1024x683.jpg
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඇයි බං දෙයියො දෙන්නෙ? මොකක්ද හේතුව? දෙයියන්ට පලතුරු වට්ටියක් දීල වාහනයක් ඉල්ලනව/ ගෙවල් ඉල්ලනව

    කැරි කපටි මිනිස්සු.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    කතෝලික, මුස්ලිම් පල්ලිවල ෆොටෝ දෙක තුනකුත් දාපං...
    ඒවයෙ උගන්නන්නෙ ලෝකයේ සියල්ල මැව්වෙ දෙයියො, සියල්ල සිද්ධ වෙන්නෙ දෙයියන්නාන්සේගෙ කැමැත්තට, දෙයියන්නාන්සේට ඕනම දෙයක් කරන්න පුලුවන් කියල :lol:
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,477
    13,054
    113
    🤍
    කතෝලික, මුස්ලිම් පල්ලිවල ෆොටෝ දෙක තුනකුත් දාපං...
    ඒවයෙ උගන්නන්නෙ ලෝකයේ සියල්ල මැව්වෙ දෙයියො, සියල්ල සිද්ධ වෙන්නෙ දෙයියන්නාන්සේගෙ කැමැත්තට, දෙයියන්නාන්සේට ඕනම දෙයක් කරන්න පුලුවන් කියල :lol:
    මම ඉයේ ගූගල් පාරක් දැම්මා . අල්ලා කියන්නේ අකුරු ටිකකටනේ බන්. පිසිකල් මනුස්සයෙක් නෙමේනේ ?

    මම ඔයා ආගම් ගැන දන්නේ නෑ

    b5a07ab8f36f81e01ad9cf819441a62d.gif
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,764
    1
    60,483
    113
    Mother Earth
    Ow doubts tiyenna baha basically law of assumption aka the power of belief.
    නැත මා කෙරේ සැකයක් බියක් සමිඳෝ බලවතාණෝ..
    රැක ගන්න මා සමිඳේ..මුදවා සෑම නපුරෙන්..
    මා බලවත් කරනා සමිඳාණන් තුළ සියල්ල කල හැකිවේ..
    සියල්ල කල හැකි වේ..:love2:
     
    • Haha
    • Like
    Reactions: Pol hora and Psiko

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,331
    1,170
    113
    මම ඉයේ ගූගල් පාරක් දැම්මා . අල්ලා කියන්නේ අකුරු ටිකකටනේ බන්. පිසිකල් මනුස්සයෙක් නෙමේනේ ?

    මම ඔයා ආගම් ගැන දන්නේ නෑ

    b5a07ab8f36f81e01ad9cf819441a62d.gif
    konakapalada ube...
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මම ඉයේ ගූගල් පාරක් දැම්මා . අල්ලා කියන්නේ අකුරු ටිකකටනේ බන්. පිසිකල් මනුස්සයෙක් නෙමේනේ ?

    මම ඔයා ආගම් ගැන දන්නේ නෑ

    b5a07ab8f36f81e01ad9cf819441a62d.gif
    ෆිසිකල් නැත්තං ඒ ආගම ඇත්ත වෙනවද? :lol:
    උඹ කතෝලිකද? ඉස්ලාම්ද? (හොර) නිරාද? :lol:
    ආගම් ගැන දන්නෙ නැත්තං ආගම් ගැන ත්‍රෙඩ් දාන්නෙ ඇයි බං? :lol:
     
    Last edited:

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,093
    7,280
    113
    Narcissistic Sociopath Manipulator
    නැත මා කෙරේ සැකයක් බියක් සමිඳෝ බලවතාණෝ..
    රැක ගන්න මා සමිඳේ..මුදවා සෑම නපුරෙන්..
    මා බලවත් කරනා සමිඳාණන් තුළ සියල්ල කල හැකිවේ..
    සියල්ල කල හැකි වේ..:love2:
    ඔබ තුමා කොහේ පල්ලියටද යන්නෙ?
     
    • Haha
    Reactions: Candid-B

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    309
    632
    93
    Kandy
    මම ඉයේ ගූගල් පාරක් දැම්මා . අල්ලා කියන්නේ අකුරු ටිකකටනේ බන්. පිසිකල් මනුස්සයෙක් නෙමේනේ ?

    මම ඔයා ආගම් ගැන දන්නේ නෑ

    b5a07ab8f36f81e01ad9cf819441a62d.gif
    දවසට පස් වතාවක් යදින්නේ මොන පකකටද බන් එතකොට?
    by the way, 72 දෙන්නෙත් ඔය අකුරු හතරෙන්ද බන් ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,975
    34,408
    113
    දෙවිවරු කියලා කට්ටියක් නෑ
    කපටි මිනිස්සුම තමයි දේව රූප, දේවාල හදලා
    මෝඩ මිනිස්සු බය කරලා
    ගාන කඩාගන්නේ