Fiverr fake orders දාගන්න

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,896
    16,863
    113
    Colombo
    safe ma widiya kiyala dipan mage kukulane.
    acc eka goda ennema na. aye fake orders tikak hari dagena acc eka up karaganna one.
    0 orders since last year. :(
     
    • Like
    Reactions: Cenon

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    orders tikak dala complete unama tikak udata ei kyla hithnawa.
    ehema weida?
    හරියටම දන්නෙ නැහැ

    අහු වෙන්නෙ නැතිවෙන්න කරොතින් හරියාවි මම හිතන්නෙ
    හැබැයි ඔය වගේ ඒව කරලා අහු උනොත් එකවුන්ට් එකම නැතිවෙයිද දන්නෑ
     
    • Like
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,896
    16,863
    113
    Colombo
    Impressions kohomda?
    image.png


    Last 30 days.
    oya thiyenne kalin hodatama orders apu gig eka.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,291
    113
    Fake orders dala balahan.. gig eka rank wenawa. atakota. 5k wath dapan.. $5 keli danepa seka hithei. random ganan dahan.
     
    • Like
    Reactions: rukshrulz

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    හොර වැඩ කරන්නේ එපා ජයම්පති මාමා.

    ජයම්පති නැන්දටත් කියන්න ඉතින් සල්ලි නැති හින්ද තමයි මෙහෙම දුක් විඳින්නේ කියලා.

    හොරකම් කරලා හොර වැඩ කරලා ජයම්පති නැන්දට කන්න දීලා වැඩක් තියෙනවද මාමා
     
    • Haha
    Reactions: Hankook

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    [Joined in July 2015] buyer account ekakin order ekak dala dennam. cost eka ona habai additional keeyakwath epa.

    chat karala, sample ewala, revisionuth deela dawas 3n wage review eka dannam
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    Dan fake danna one nane. fiverr eke gig eka promote kalama hari. un puluwan tharam impressions vadi karalaa order aran denna balanawa