ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි..🏴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,842
    45,956
    113
    1745713989-saman-de-silva_L.jpg

    ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    කලක් රෝගාතුරව පසුවූ සමන් ද සිල්වා මහතා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (27) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් පැවසීය.

    මියයන විට ඔහු 68 වන වියෙහි පසුවිය.

    මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත් දායකත්වයක් ලබාදුන් සමන් ද සිල්වා මහතා ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති අතර ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබේ.

    1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 04කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය .

    https://sinhala.adaderana.lk/news/2...2xasE94YwNHFZ7SX9U_aem_IputcSirJiqCO4sDv4gAFA
     
    Last edited:

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,103
    6,524
    113
    East Blue (Goa Kingdom)

    පානදුර වලාන ගාලුපාරේ හෝටලයකදී ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා සම්බන්ධ වූ ආපනාශාලාවේ ගැටලුව දෙපාර්ශවයේම එකඟතාවය මත සමථයකට පත්කිරීමට පානදුර දකුණ පොලිසිය පියවර ගෙන තිබේ.

    ඒ දෙපාර්ශවයේම එකඟතාව මත සමන් ද සිල්වා මහතා විසින් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් රුපියල් 25,000 මුදලක් ලබාදීමත් සමගය.

    ආරංචි මාර්ග සඳහන් කරන්නේ පැමිණිලි පාර්ශවය සිය අලාභය සම්බන්ධයෙන් මුදල් ලබාගැනීමෙන් පසුව පැමිණිල්ලක් තවදුරටත් විභාග කිරීමට අවශ්‍ය නොවන බව දැනුම්දීමෙන් පසුව දෙපාර්ශවයට අවවාද කර පිටත්කර යවා ඇති බවය.

    පසුගිය 01 වනදා රාත්‍රියේ ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා ආපනශාලාවක බිලක් නොගෙවා පිටව යාමට උත්සාහ කිරීමේදී ගැටුමක් හටගෙන තිබුණි.

    බිල්පත නිරවුල් කිරීමේදී ඇතිවූ කතාබහකින් පසු එහි මුදල් අයකැමිවරයාට සහ වේටර්වරයෙකුට පහරදී ප්ලාස්ටික් පුටු දෙකකට හානිකර ඇති බවට පැමිණිල්ලේ සඳහන් බව පොලීසිය පැවසීය.

    https://elakiri.com/threads/සමන්-ද-සිල්වා-හෝටලයට-වන්දි-ගෙවයි.2111759/

    https://elakiri.com/threads/හිගන-ගායක-සමන්-ද-සිල්වා-රු-1650-බිලට-පානදුරේ-යකා-නටයි-😂.2111619/
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,782
    11,265
    113
    1745713989-saman-de-silva_L.jpg

    ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    කලක් රෝගාතුරව පසුවූ සමන් ද සිල්වා මහතා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (27) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් පැවසීය.

    මියයන විට ඔහු 68 වන වියෙහි පසුවිය.

    මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත් දායකත්වයක් ලබාදුන් සමන් ද සිල්වා මහතා ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති අතර ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබේ.

    1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 04කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය .

    https://sinhala.adaderana.lk/news/2...2xasE94YwNHFZ7SX9U_aem_IputcSirJiqCO4sDv4gAFA
    Mu beela thaga daana video ekak thibba muge.