හිගන ගායක සමන් ද සිල්වා රු 1650 බිලට පානදුරේ යකා නටයි. 😂

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113

    download.jpeg
    View attachment 209023

    මේ හෙන කැ#යා. :angry: මේ ළගදි රුවන් හෙට්ටිආරච්චිගේ පොස්ස්ට් එකකට ස්වර ප්‍රස්ථාර ගැන දන්නවද අහන්න ගිහින් හොදට අහ ගත්තා. මිනිස්සුත් මුට බැනලා තිබ්බා. මුට තියෙන්නෙ පට්ට ඉරිසියාවක්
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,090
    16,877
    113
    සමන්ද සිල්වා කියන්නේ හෙන මිට්ටෙක්නේ.අැඟ පත තියෙන ඵකෙකුත් නෙමෙයි..බට පප්පෙක් ඕකා.බට ගණන් ගිය තරහත් හිතේ තියන් ඉන්න අැති.මම හිතන්නේ අරූට ගහන්න අැත්තේ උෟව අඳුරනවද අහපුවහම නෑ කිව්ව නිසා වෙන්න අැති..😂😂
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113

    හිගන ගායක සමන් ද සිල්වා රු 1650 බිලට පානදුරේ යකා නටයි​


    lankawe gayakayo, nalu, niliyo ( kiyaganna ) ponnayo, wesiyo serama higana heththa thamai ban.
    ape adu kule parayo tika thamai FB, Insta, media walin okunwa famous karala thiyenne, poddak uda yaddi kawuru hari salli karayek allan datha galawan wenda posh wage jeewath wenawa. ithn me wage seen ekak unaham okunge sakkili gathiya eliyata enawa ( dekka neda ara K. Sujeewa, patta mudukka katak.)

    samanya minissu ohoma hasirenawa adui.