ලංකාවේ ගෑනු ආසාවෙන් ද ලංකාවේ කොල්ලෝ එක්ක ඉන්නේ?

Chemist

Well-known member
  • Nov 19, 2023
    3,693
    6,435
    113
    Narcissistic Sociopath Manipulator
    Dude is posting a thread and dude is replying back to his own thread with a different account. Finally dude is happy 😂❤️
    Then Dude reading posts from another account & masturbate.
    images
     
    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    ගෑනුන්ගෙ වයරින් අපේ වගේ නෙවේ බං. අපේ ගෙදරට පොලිසියෙන් පැන්නා 10ක් විතර ඒ කාලෙ. පොලිස් ජීප් එකේ නැගලා මාංචු දාලා බැස්ස දවසේ ඉඳන් කෙල්ලො බලෙන්ම එන්නෙ සෙට් වෙන්න. අහක බලාගෙන ගිය පිරිමිත් හිනා වෙනවා මම ලොකු වැඩක් කරා වගෙ. ඒ කියලා ඉන්ද්‍රජිත් පකයා බොරු කියනවා වගේ හුතු වලින් නෑවුනේ නැහැ. Degree එකක් තිබ්බට බලපු නැති කෙල්ලො මාංචු දාලා පොලිස් ජීප් එකට නැග්ගම මාර බැල්මක් දාන්න ගත්තෙ. ඔය මෝඩ හුත්තියෝ හිතං ඉන්නවනෙ I can fix him කියලා.

    අනික තමා ඇඟ වැඩක් නැහැ බං. දැන් පල්ලෙහා පින්තුරෙන් කෙල්ලෝ සෙට් වෙන්නෙ වැඩියෙන් කාට කියලද හිතන්නෙ? Face > Height > Status තමා හැම කෙල්ලම හොයන්නෙ.

    1557350535243.jpg

    ලංකාව තව ටිකක් හොඳයි කෙල්ලගෙ ගෙවල් වල බලපෑම් නිසා කැත සල්ලි කාරයෙක් බදිනවා. සමහරු ලස්සන කොල්ලෙක් අල්ලං ඕනේ වන්නම් ඔක්කොම නටලා සල්ලි කාරයෙක් බදිනවා. අරූ කෝච්චියට බෙල්ල තියනවා. සමහරු ලස්සන කොල්ලෝ එක්ක යනවා නොර්මල් ජොබ් තියෙන. වෙන රටකට ගියා නං වර්ජින්ව මැරෙන්න වෙන්නෙ. ලංකාවේ ඩෙටින් පූල් එක තාම පොඩි නිසා අපි වාසනාවන්තයි!
    රට ඉන්නවා නං තමා අප්පට සිරි වෙන්නෙ. BLACK PILL:cry:

    hq720.jpg

    sddefault.jpg

    hqdefault.jpg

    මේක හරි බං. Dubai ඉද්දි Sri Lanka නොවෙන Western කෙල්ලෙක් Talk කරන්න සෑහෙන ගේමක් ගහන්න උනා බං. හැබැයි මෙහෙත් පැනපු පාතාලයො දෙක තුනක් ඉදිය උන්ට හොඳට සෙට් උනා කෙල්ලෝ.

    ලංකාවේ කොල්ලොන්ව ගිහින් ඔය රටවල දැම්මොත් අන්ත පහල ලෙවල් එකක් නේ බං. මට තියන ප්‍රශ්නේ ලංකාවේ කෙල්ලොන්ට මේ සිද්ධිය අදාල නැද්ද? උන් අවුලක් නැතුව ආසාවෙන් මෙහේ උන් එක්ක ඉන්නවද නැත්තන් සල්ලි වලට ඉවසන් ඉන්නව ද කියන එක.

    උඹ ඉස්සෙල්ලාම ගෑනියෙක් හොයගෙනම අහලා බලපං. වටෙන් පිටෙන් හොය හොය. ළිඳ ළඟ සංගමේ වගේ තැන තැන කියව කියව ඉන්නෙ නැතුව. ලපයගෙ ආණ්ඩුව වගේ 😁😂😂
    සාමාන්‍ය දැනීම නැද්ද බං. ගෑනුන්ගෙන් ඕව ඇහුවම 1. උබ නිකන් හෙන අමුතු Weird එකෙක් වගේ තම‍යි උන්ට පේන්නේ 2. උන් කවදාවත් ඇත්තක් කියන්නේ නෑ
    ------ Post added on Apr 27, 2025 at 10:31 AM

    ලංකාවේ කෙල්ලෝ නම් ලොකු නෑ..උඹට මහ ලොකු ලස්සණක් පේනවද උන්ගේ??😂මට නම් වෙන රටවල් වල කෙල්ලෝ පට්ටම ලස්සණයි ලංකාවේ මේකප් උලාගත්ත උන්ට වඩා..ලංකාවේ උන්ගේ තියෙන්නේ ක්‍රීම් ගාලා,ඉන්ජෙක්ශන් ගහල, සැලුන් ගිහින් හදාගත්ත fake beauty ඵකක්..වෙන රටවල කෙල්ලෝ natural beauty..❤️
    උබ හිතන්නේ ඔය TikTok එකේ ඉන්න චීන ජපන් ගෑනු ඔක්කොම පට්ට ලස්සන 100% Natural නිසා කියල ද? උන් අපේ උන්ට වඩා ඕවා කරනවා. ගොඩක් රටවල ඔක්කොම ලස්සනම ගෑනු එක වගේ නෙ අනික. Korean පට්ටම ලස්සන ගෑනු ඔක්කොම එක වගේ, Russian පට්ටම ලස්සන ගෑනු ඔක්කොම එක වගේ, Latina පට්ටම ලස්සන ගෑනු ඔක්කොම එක වගේ, ඒ මොකද උන් ඒ රටේ සාමාන්‍ය Cosmetic Surgery ටික කරන නිසා.

    අන්තිමට ඔක්කොම උන්ගේ නහයවල්, තොල්, Cheekbones එකම වගේ. Clones
    ------ Post added on Apr 27, 2025 at 10:36 AM
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,693
    6,435
    113
    Narcissistic Sociopath Manipulator
    මේක හරි බං. Dubai ඉද්දි Sri Lanka නොවෙන Western කෙල්ලෙක් Talk කරන්න සෑහෙන ගේමක් ගහන්න උනා බං. හැබැයි මෙහෙත් පැනපු පාතාලයො දෙක තුනක් ඉදිය උන්ට හොඳට සෙට් උනා කෙල්ලෝ.

    ලංකාවේ කොල්ලොන්ව ගිහින් ඔය රටවල දැම්මොත් අන්ත පහල ලෙවල් එකක් නේ බං. මට තියන ප්‍රශ්නේ ලංකාවේ කෙල්ලොන්ට මේ සිද්ධිය අදාල නැද්ද? උන් අවුලක් නැතුව ආසාවෙන් මෙහේ උන් එක්ක ඉන්නවද නැත්තන් සල්ලි වලට ඉවසන් ඉන්නව ද කියන එක.
    ලංකාවේ කල්චර් වෙනස් බං. ඩිවෝස් වෙන්න බයයි. බැඳලා ළමයි නැති උනොත් බයයි. වයස පනින්න කලින් බදින්න බැරි උනොත් බයයි. ගෙවල් වලින් ප්‍රෙෂර් වැඩි. සමාජෙන් ප්‍රෙෂර් වැඩි.

    ඔය සමහර කොල්ලො ඒ දවස් වලට ලස්සනට ඉඳලා කෙල්ලව දාගෙන බැන්දම ඔහේ පිටි මුට්ටේ වගේ ඉන්න ඇති.

    මෙහෙ කෙල්ලො සල්ලි වලට/ වෙන එල්ලෙන්න අතු නැති නිසා ඉවසං ඉන්නෙ බං ඇත්ත කතාව.

    ලස්සන ඕනෙ උන්ට මොකද ඔතැන තනිකර Attraction එකක්නෙ තියෙන්නෙ. එහෙම නැහැ කියනවා නං බොරුවක්.

    ගැනිට මිනිහා අප්පිරියාවක් නැතුව කිස් කරන්න පෙනුම ඕනෙ. හැබැයි ටික කාලයක් එකට ඉද්දි/ ළමයි හදද්දී/ උගේ ගති ගුණ අරව මේවා දකිද්දී ගෑනුන්ගෙ Emotional බොන්ඩ් එකක් හැදෙනවා. ඒ නිසා සම්පුර්ණ බොරු ආදරයක් වෙන්නෙ නැහැ. ආදරයක් තියෙනවා.

    ඒකනෙ Western Culture වලට ගොඩක් ලස්සන අය වන් නයිට් ස්ටෑන්ඩ් වෙද්දී සාමාන්‍ය ලුකින් අය මැරී කරන්නෙ.

    තව සීන් එකක් තියෙනවා කෙල්ලෙක්මයි කිවුවේ. සාමාන්‍යයෙන් කොල්ලා වැඩිය ලස්සන වුනාම ඒකිට අවුල්ලු. පරිස්සං කරන්න ඕනේ. දාලා යයිද කියලා බයයි. ඉතිං පාරේ ලැජ්ජා නැතුව එක්ක යන්න පුළුවන් සල්ලි/ ජොබ් එකක් තියෙන එකෙක් අල්ලගන්නවා.

    ඒක හරියට අර සුපිරි කෙල්ලෙක් දාගෙන ඊට පස්සෙ කොල්ලා දාල යයිද/ වෙන කොල්ලො ඉන්නවද වගේ බයේ ඉන්නවා වගේ සීන් එකක්.

    කොහොමත් අලුත් ජෙනරේෂන් එක නං කොල්ලගෙ ලුක් එක උස බලනවා.

    * හැබැයි මේ ඔක්කොම එක එක මනුස්සයාගේ හිත/ හැදුනු වැඩුණු පරිසරය නිසා වෙනස් වෙනවා. ඒ නිසා පිටිං බලලා කියන්න බැහැ. අරකි අරුව බැන්දේ සල්ලි වලට අරක මේක කියල.
     
    • Like
    Reactions: Tramadol

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,664
    11,674
    113
    Eka thama lankawe inna eke wasiya, wena rataka wage gani dala yai kiyala constant stress eke anga maintain kara kara puka denna ona na kaala beela sape innawa bandata passe..

    1 time gemak gahuwama life ekama goda..

    Anika loke koheth ganu piriminta attract wena item walin 30% wage thama looks kiyanne, habai pirima ganunta attract wenne 70% wage look ekata..
    Enisa piriminta thaman inna environment eke dominate character eka kiyala penna ganna puluwan nam ganu easy koheth..
    Lankawe unta rata gihin ehema kara ganna bari nisai ehe honda ewa set nowenne..:lol:
     
    Last edited:

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    548
    93
    Gym ගිහින් යකඩ උස්සන තරම් පොන්න වැඩක් තවත් නෑ කියල මම මේකෙ කොච්චරවත් කියල තියෙනවා. කරනවා නම් natural exercises කරපන්. යකඩ උස්සන්නෙ health එක වෙන වෙන හුත්තවල් එක්ක පටලගත්ත ගොන් හරක්. කරනකල් හොඳයි, ජීවිතේට sustainable නෑ. ජීවිතේ ප්‍රධාන දේ gym යන එක විතරයි කරගන්නම වෙනවා.

    කෙල්ලො ලොකුවට පෙනුම බලන් නෑ බං කොහොමත්. විශේෂයෙන්ම husband හෝ‍ boyfriend වගේ අනිත් උන්ට ප්‍රදර්ශනයට ගන්න පුළුවන් කෙනෙක් නැතිව casual මොකක් හරි නම් උන්ට අපි කොහොම හිටියත් එකයි. උන්ට වැදගත් වෙන්නෙ personality එකයි, එකට ඉද්දි කම්මැලි නැති එක (funny / interesting ඔය මොකක් හරි) වගේ දේවල්. Sex වුණත් ගොඩක් උන්ට එහෙම මහා වැඩ්ඩෙක් වෙන්න උවමනාවක් නෑ. කෙල්ලොන්ට උන්ට feel වෙන එක අනිත් සේරටම වඩා වැදගත්.

    Gold digger සීන් සෑහෙන ඉන්නවා, හැබැයි අ‍ැත්තටම තියෙන්නෙ බං සල්ලි අතේ තියෙද්දි ඉබේම confidence එක හැදෙනවනෙ. අන්න එ‍් නිසා attractive වෙනවා. සල්ලි වත්කම් පෙන්නගෙනම නොගියත් සල්ලි / බලය තියෙනවා නම් කෙල්ලෙක්ට අ‍ාසයි නම් talk කරන්න ගියාම උන්ට බඩ දඟලන් නෑනෙ. අන්න එ‍්කයි සෙට් වෙන්නෙ. සල්ලි නැතිව ඕක emulate කරන එක ලේසි වැඩක් නෙවෙයි. කරලම පුරුදු වෙන්න ඕන. Confidence එක තියෙනවා නම්, කෙළින් කතා කරනවා නම්, තමන්ට තමන්ව sure කියල උන්ට පේනවා නම් කෙල්ලො නිකන්ම සෙට්‍ වෙනවා. සල්ලි ලොකුවට තිබ්බත්‍ නැතත් එකයි.

    kunu wattakka kaka inna thota mona gym da adu kule wesige putho :rofl:
     
    • Haha
    Reactions: Tramadol and redux

    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    ඩුබායි එකේ එහෙම නැතෙයි? 🫣
    එහේ බං ඉන්දියන් හරි පිලිපින් හරි නැත්තන් ලංකාවෙන් ගිය නාකි ගෑනියෙක් හරි තමයි ලංකාවේ උන් ගොඩක් කරන්නේ. Dubai වලට බහින European, American කෑලි අපේ උන් දිහා බලන්නෙවත් නෑ

    Eka thama lankawe inna eke wasiya, wena rataka wage gani dala yai kiyala constant stress eke anga maintain kara kara puka denna ona na kaala beela sape innawa bandata passe..

    1 time gemak gahuwama life ekama goda..

    Anika loke koheth ganu piriminta attract wena item walin 30% wage thama looks kiyanne, habai pirima ganunta attract wenne 70% wage look ekata..
    Enisa piriminta thaman inna environment eke dominate character eka kiyala penna ganna puluwan nam ganu easy koheth..
    Lankawe unta rata gihin ehema kara ganna bari nisai ehe honda ewa set nowenne..:lol:
    ඇඟ maintain කරන එක ලංකාවේ උන්ට අමාරුයි ද මන්ද බං. මොකද මම ගොඩක් වැඩ කලේ White American එකෙකුයි Floor එකේ වැඩ කලේ කලු උන් ටිකකුයි එක්ක. උන් දෙගොල්ලොම ලොකුවට Body Building කරපු උන් නෙමේ. ඒත් උන්ගෙ සාමාන්‍ය Fit ඇඟවල් තියනව. අපි එක්කම බොන්නත් සෙට් වෙනව මුන්. එහෙමයි කියල විශේශයෙන් Gym එකේම ජීවත් වෙන උන් නෙමේ
    ------ Post added on Apr 27, 2025 at 11:16 AM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,491
    8,659
    113
    ulan bator
    lankawe ?
    lassana kello?

    30 pannama thadi wena kello
    40 pannama kalu wena ganu ganada uba kiyanne?

    oya loku loku event wala 35+ ganu diha baluwama appriyai, FB eke ona tharam dala thiyene!
    lankawe ganui / pirimi okkoma kathai
     
    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    226
    43
    එහේ බං ඉන්දියන් හරි පිලිපින් හරි නැත්තන් ලංකාවෙන් ගිය නාකි ගෑනියෙක් හරි තමයි ලංකාවේ උන් ගොඩක් කරන්නේ. Dubai වලට බහින European, American කෑලි අපේ උන් දිහා බලන්නෙවත් නෑ
    මෙහෙන් ගියපු "ඩුබායි එකේ" labor jobs කරන උන් පස්සෙන් එන්න Europe ගෑණුන්ට *කේ අමාරුවක් නැතුව ඇති
     
    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    මෙහෙන් ගියපු "ඩුබායි එකේ" labor jobs කරන උන් පස්සෙන් එන්න Europe ගෑණුන්ට *කේ අමාරුවක් නැතුව ඇති
    Software Engineer, Chemical Engineer වලට ගිය උනුත් ඉන්නව උන්වත් බල්ලෙක් ගණන් ගන්නේ නෑ

    lankawe ?
    lassana kello?

    30 pannama thadi wena kello
    40 pannama kalu wena ganu ganada uba kiyanne?

    oya loku loku event wala 35+ ganu diha baluwama appriyai, FB eke ona tharam dala thiyene!
    lankawe ganui / pirimi okkoma kathai
    මම දන්නේ නෑ උබල ඉන්නෙ වෙන රටකද කියලා. මම එදා දැක්ක Abs තියන කෙල්ලෙකුත් පට්ට ලස්සන Dress එකක් ගහල ඉන්නවා. හැබැයි ඒකිගෙ කොල්ල Rugby නම් ගහපු එකෙක් වගේ Vibe එකක් තිබ්බ.
    ------ Post added on Apr 27, 2025 at 11:21 AM

    lankawe ?
    lassana kello?

    30 pannama thadi wena kello
    40 pannama kalu wena ganu ganada uba kiyanne?

    oya loku loku event wala 35+ ganu diha baluwama appriyai, FB eke ona tharam dala thiyene!
    lankawe ganui / pirimi okkoma kathai
    උබ හිතන විදිහට ගැනුත් එතකොට උන් කැතයි කියල හිතන / දන්න නිසා කැත කොල්ලොන්ව ඉවසනව ඇති ද?
    ------ Post added on Apr 27, 2025 at 11:22 AM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,664
    11,674
    113
    ඇඟ maintain කරන එක ලංකාවේ උන්ට අමාරුයි ද මන්ද බං. මොකද මම ගොඩක් වැඩ කලේ White American එකෙකුයි Floor එකේ වැඩ කලේ කලු උන් ටිකකුයි එක්ක. උන් දෙගොල්ලොම ලොකුවට Body Building කරපු උන් නෙමේ. ඒත් උන්ගෙ සාමාන්‍ය Fit ඇඟවල් තියනව. අපි එක්කම බොන්නත් සෙට් වෙනව මුන්. එහෙමයි කියල විශේශයෙන් Gym එකේම ජීවත් වෙන උන් නෙමේ
    ------ Post added on Apr 27, 2025 at 11:16 AM
    Un api wage carb wholesale gilinne naha, anika unge genes hondai..

    Habai lookma nemei ganu attract wena seen eka, inna environment eka dominate karana dial ekak weema, personality wage dewal eeta wada wadagath...
    Anga haduwath oya anik dewal ape unta kohomath baha suddo kallo ekka compare kalama..
    Ekai ape unta rata giyama no chance..

    Ausi wala lankawe un angawal hadan, honda andum sapathu dan wahana padan inne..
    Eth ehe kello set wenne naththe oya hethuwa nisa..
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,231
    17,703
    113
    දුම දාන එක නම් මාත් සෑගෙනට නෝට් කරල තියනව 😁
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,770
    11,399
    113
    Thimothée Chalamet

    90718d_315dc6cd25b94266964f3922e924baf5~mv2.jpg

    6cd59144bdc9de22d2624d6f6f7a369456d84a03.jpg

    බලපන්කෝ මුගේ මූනේ හැටි & ඇගේ හැටි. කෙල්ලෝ මැරෙනවා මූට.

    ප:ලි- මොනවා උනත් මුගේ ඇක්ටින් නන් සුපිරි

    ගෑනුන්ගෙ වයරින් අපේ වගේ නෙවේ බං. අපේ ගෙදරට පොලිසියෙන් පැන්නා 10ක් විතර ඒ කාලෙ. පොලිස් ජීප් එකේ නැගලා මාංචු දාලා බැස්ස දවසේ ඉඳන් කෙල්ලො බලෙන්ම එන්නෙ සෙට් වෙන්න. අහක බලාගෙන ගිය පිරිමිත් හිනා වෙනවා මම ලොකු වැඩක් කරා වගෙ. ඒ කියලා ඉන්ද්‍රජිත් පකයා බොරු කියනවා වගේ හුතු වලින් නෑවුනේ නැහැ. Degree එකක් තිබ්බට බලපු නැති කෙල්ලො මාංචු දාලා පොලිස් ජීප් එකට නැග්ගම මාර බැල්මක් දාන්න ගත්තෙ. ඔය මෝඩ හුත්තියෝ හිතං ඉන්නවනෙ I can fix him කියලා.

    අනික තමා ඇඟ වැඩක් නැහැ බං. දැන් පල්ලෙහා පින්තුරෙන් කෙල්ලෝ සෙට් වෙන්නෙ වැඩියෙන් කාට කියලද හිතන්නෙ? Face > Height > Status තමා හැම කෙල්ලම හොයන්නෙ.

    1557350535243.jpg

    ලංකාව තව ටිකක් හොඳයි කෙල්ලගෙ ගෙවල් වල බලපෑම් නිසා කැත සල්ලි කාරයෙක් බදිනවා. සමහරු ලස්සන කොල්ලෙක් අල්ලං ඕනේ වන්නම් ඔක්කොම නටලා සල්ලි කාරයෙක් බදිනවා. අරූ කෝච්චියට බෙල්ල තියනවා. සමහරු ලස්සන කොල්ලෝ එක්ක යනවා නොර්මල් ජොබ් තියෙන. වෙන රටකට ගියා නං වර්ජින්ව මැරෙන්න වෙන්නෙ. ලංකාවේ ඩෙටින් පූල් එක තාම පොඩි නිසා අපි වාසනාවන්තයි!

    රට ඉන්නවා නං තමා අප්පට සිරි වෙන්නෙ. BLACK PILL:cry:

    hq720.jpg

    sddefault.jpg

    hqdefault.jpg

    You both are correct. Look matters

    But; look<<<<<$💵💰💳🪙🚘🏘️💎
    ------ Post added on Apr 27, 2025 at 11:40 AM
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,693
    6,435
    113
    Narcissistic Sociopath Manipulator
    Thimothée Chalamet

    90718d_315dc6cd25b94266964f3922e924baf5~mv2.jpg

    6cd59144bdc9de22d2624d6f6f7a369456d84a03.jpg

    බලපන්කෝ මුගේ මූනේ හැටි & ඇගේ හැටි. කෙල්ලෝ මැරෙනවා මූට.

    ප:ලි- මොනවා උනත් මුගේ ඇක්ටින් නන් සුපිරි

    You both are correct. Look matters

    But; look<<<<<$💵💰💳🪙🚘🏘️💎
    ------ Post added on Apr 27, 2025 at 11:40 AM
    Both නෙවේ යකෝ දෙකම දැම්මේ මම.

    fame and money
    ඒ දෙක නැති උනත් මුට කෙල්ලෝ එච්චර දෙයක් නෙවේ Pretty Boy
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,145
    15,909
    113
    Colombo
    සික්ස් පැක් තියෙම උන්ට බහුතරයක් ලන්කාවෙ ගෑනු කැමති නෑ
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,693
    6,435
    113
    Narcissistic Sociopath Manipulator
    Software Engineer, Chemical Engineer වලට ගිය උනුත් ඉන්නව උන්වත් බල්ලෙක් ගණන් ගන්නේ නෑ
    උන්ට පෙනුම තියෙනවද කියපන්කෝ ඉස්සෙල්ලා. කොණ්ඩ එහෙම ලස්සනට තියෙනවද? Look එක වැඩි පුර බර Caucasian පැත්තටද නැත්නං තමිල්නාඩු ලුක්ද?