Ekane..14 kiwwata varieties wenaskam14 da 14 pro da 14pro+ da ...munge models henama confusing ne
machan redmi 13 series ekai 14 series ekai compare karala balala inna. ethakota terewi e hama ekama karakawala thibunata ekama specs kiyala.note 13 pro එකට වඩා X9C එක කොහොමත් හොද වෙන්න ඕන තමයි.. උඹ මොනාද මේ කියවන්නෙ?![]()
redmi note 13 pro පරණ පෝන් එකක් X9C එකට වඩා..
ෆෝන් එක කුඩු වෙන ගානට බිම වැටිල තියනව දැනට දෙපාරක් විතර. බැක් ග්ලාස් එක නම් බිදුනා.
sira man giya sathiye ofiz wadakata phone ekak gattha redmi 14 eka . eka patta phone eka . mage kalin thibuna phone eka iphone ekak.
man cmpire karala baluwa camera eka iphone 13 ekak ekka . redmi 14 eka hodai cam eka iphone cam ekata wada. dan sathiyak witara use karanwa offiz wada walata kisi aulak naha ......
redmi 14 pro 6 years ubata use karanna puluwan wei . update denwa 6 years . aliexpress eken gennalla shock proof cover ekak daapan. long last phone ekak oka
------ Post added on Apr 27, 2025 at 8:57 PM
14pro+ ඉන්දියන් එක පාවිච්චි කරනව ජනවාරි වල ඉදලා. පලවෙනි අප්ඩේට් එක එනකම් ලැග් වෙලා රීස්ටාට් වෙන අවුලක් තිබුනා. අප්ඩේට් එකෙන් පස්සේ ඒ ලෙඩේ ආවේ නෑ.
මේ වෙද්දි මම ෆොටෝස් 20,000 ක් විතර අරන් තියනවා මේකෙන්. දැනට 34223 ක් ෆොටෝස් තියනව ගැලරියේ. ස්ලෝ නෑ තවම.
ෆෝන් එක කුඩු වෙන ගානට බිම වැටිල තියනව දැනට දෙපාරක් විතර. බැක් ග්ලාස් එක නම් බිදුනා. ඩිස්ප්ලේ එක කිසි අවුලක් නෑ. මේ වෙනකම් මට අප්ඩේට් දෙකක් ආවා.
ඩිස්ප්ලේ සුපිරි. කෝල් රෙකෝඩින් වැඩ. සිග්නල් අවුල් නෑ.
වැස්සේ හොදටම ෆෝන් එක තෙමලා තියනවා. ස්පීකර් පොඩ්ඩක් අවුල් වගේ තිබුනා ඒ වෙලාවෙම. වතුර වේලෙද්දි හරි ගියා.
ගෙවපු ගානට මට නම් පට්ට වටිනව බම් මේක.
20000 ÷ 60 = 33314pro+ ඉන්දියන් එක පාවිච්චි කරනව ජනවාරි වල ඉදලා. පලවෙනි අප්ඩේට් එක එනකම් ලැග් වෙලා රීස්ටාට් වෙන අවුලක් තිබුනා. අප්ඩේට් එකෙන් පස්සේ ඒ ලෙඩේ ආවේ නෑ.
මේ වෙද්දි මම ෆොටෝස් 20,000 ක් විතර අරන් තියනවා මේකෙන්. දැනට 34223 ක් ෆොටෝස් තියනව ගැලරියේ. ස්ලෝ නෑ තවම.
ෆෝන් එක කුඩු වෙන ගානට බිම වැටිල තියනව දැනට දෙපාරක් විතර. බැක් ග්ලාස් එක නම් බිදුනා. ඩිස්ප්ලේ එක කිසි අවුලක් නෑ. මේ වෙනකම් මට අප්ඩේට් දෙකක් ආවා.
ඩිස්ප්ලේ සුපිරි. කෝල් රෙකෝඩින් වැඩ. සිග්නල් අවුල් නෑ.
වැස්සේ හොදටම ෆෝන් එක තෙමලා තියනවා. ස්පීකර් පොඩ්ඩක් අවුල් වගේ තිබුනා ඒ වෙලාවෙම. වතුර වේලෙද්දි හරි ගියා.
ගෙවපු ගානට මට නම් පට්ට වටිනව බම් මේක.
price?14pro+ ඉන්දියන් එක පාවිච්චි කරනව ජනවාරි වල ඉදලා. පලවෙනි අප්ඩේට් එක එනකම් ලැග් වෙලා රීස්ටාට් වෙන අවුලක් තිබුනා. අප්ඩේට් එකෙන් පස්සේ ඒ ලෙඩේ ආවේ නෑ.
මේ වෙද්දි මම ෆොටෝස් 20,000 ක් විතර අරන් තියනවා මේකෙන්. දැනට 34223 ක් ෆොටෝස් තියනව ගැලරියේ. ස්ලෝ නෑ තවම.
ෆෝන් එක කුඩු වෙන ගානට බිම වැටිල තියනව දැනට දෙපාරක් විතර. බැක් ග්ලාස් එක නම් බිදුනා. ඩිස්ප්ලේ එක කිසි අවුලක් නෑ. මේ වෙනකම් මට අප්ඩේට් දෙකක් ආවා.
ඩිස්ප්ලේ සුපිරි. කෝල් රෙකෝඩින් වැඩ. සිග්නල් අවුල් නෑ.
වැස්සේ හොදටම ෆෝන් එක තෙමලා තියනවා. ස්පීකර් පොඩ්ඩක් අවුල් වගේ තිබුනා ඒ වෙලාවෙම. වතුර වේලෙද්දි හරි ගියා.
ගෙවපු ගානට මට නම් පට්ට වටිනව බම් මේක.
60,000 aduwen ganna nam Honor x7c hodama neda????Redmi Note 14 Pro + ek ganin Chipset & camera eka hodi honer ekt wada, updates enw 6 years, HyperOs ek mara smooth mn use krla thiynwa Redmi midrange phones (redmi note 13 4G, redmi note 14 4G)
මට මාරම අප්සට් බන් ඒ කේස් එකට නම්. බයික් එකේ යන ගමන් කරුවලේ වැටිල තියෙන්නේ. පැයබාගෙකින් විතර තමයි හොයා ගත්තේ. බැක් කවර් එක ගැලවිලා තිබුනා. ටෙම්පර්ඩ් ගලාස් එක කුඩුWTF 2 months ne aran
No protective case?
Honor x7c8GB 256GB ek ganna puluwan 58kt withara software experiance eknm kohomad danna honor device wala. redmi ewagen oya price range ekta yanne Rdmi note 14 4G 6GB 128GB ek.60,000 aduwen ganna nam Honor x7c hodama neda????
ජනවාරි මුල සතියේ ගත්තේ 120,000/-price?
සමහර දවස් වලට ඊටත් වැඩි බන්. ෆෝන් එකෙන් රස්සාව කරන්නේ. ෆොටෝස් ගහන එක රස්සාවේ කොටසක්. යට ස්ක්‍රීන් ශොට් එකක් ඇති.20000 ÷ 60 = 333
Dawasakata photo 333 k gahanawada uba
උන්ගෙ සමහර ඇප් වල ප්ලේ උනාද කොහෙද. මම එහෙම ඇප් අයින් කරනව. වෙන ඒවා දාගෙන මගේ වැඩ කර ගන්නවා. මියුසික් ප්ලේයර් එකේ ඔහොම උනා.app asse google add display wenawa da machan ?
මේ බලහන්. දැක්කම දුකයි බන්.WTF 2 months ne aran
No protective case?
kamathinam vitharak kiyapanko machan oyatharam photo gahanna ona wena job eka mokakda kiyalaෆොටෝස් ටික බලන්න
ජනවාරි මුල සතියේ ගත්තේ 120,000/-
------ Post added on Apr 28, 2025 at 7:58 AM
සමහර දවස් වලට ඊටත් වැඩි බන්. ෆෝන් එකෙන් රස්සාව කරන්නේ. ෆොටෝස් ගහන එක රස්සාවේ කොටසක්. යට ස්ක්‍රීන් ශොට් එකක් ඇති.
------ Post added on Apr 28, 2025 at 8:02 AM
උන්ගෙ සමහර ඇප් වල ප්ලේ උනාද කොහෙද. මම එහෙම ඇප් අයින් කරනව. වෙන ඒවා දාගෙන මගේ වැඩ කර ගන්නවා. මියුසික් ප්ලේයර් එකේ ඔහොම උනා.
------ Post added on Apr 28, 2025 at 8:04 AM
මේ බලහන්. දැක්කම දුකයි බන්.
------ Post added on Apr 28, 2025 at 8:08 AM
Redmi OS eke ads thiyenawada?
off karanna brida?
Any ads in you note 13?Depends on the device, I think the flagship ones don't
You can.
Any ads in you note 13?
Any ads in you note 13?
Zero ads. Removed all Xiaomi bloatware with the debloater, disabled ads where it offers to do so (some apps does not), installed adGuard (this is installed on every device I own, bought a family licence off eBay for $15. Lifetime ad blocking for 9 devices.)
![]()