Redmi Note 14 vs Honor X9C

pcud

Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    note 13 pro එකට වඩා X9C එක කොහොමත් හොද වෙන්න ඕන තමයි.. උඹ මොනාද මේ කියවන්නෙ? :lol: :lol: redmi note 13 pro පරණ පෝන් එකක් X9C එකට වඩා..
    machan redmi 13 series ekai 14 series ekai compare karala balala inna. ethakota terewi e hama ekama karakawala thibunata ekama specs kiyala.

    charger ekak athe thiyagena inna ona nam redmi ganna. fast charging wagema thama ewa fast discharge. anika hama app ekak assema google add display wenawa
    ------ Post added on Apr 27, 2025 at 10:10 PM
     
    • Like
    Reactions: Elv888

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    742
    1,515
    93
    X9B එකක් පාවිච්චි කරනවා. ෆෝන් එක ස්මූත්, X9C එකත් එල ඇති. හැබැයි specs wise Redmi Note 14 Pro+ එක හොඳයි.
     
    • Like
    Reactions: Elv888

    king edward

    Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    14pro+ ඉන්දියන් එක පාවිච්චි කරනව ජනවාරි වල ඉදලා. පලවෙනි අප්ඩේට් එක එනකම් ලැග් වෙලා රීස්ටාට් වෙන අවුලක් තිබුනා. අප්ඩේට් එකෙන් පස්සේ ඒ ලෙඩේ ආවේ නෑ.

    මේ වෙද්දි මම ෆොටෝස් 20,000 ක් විතර අරන් තියනවා මේකෙන්. දැනට 34223 ක් ෆොටෝස් තියනව ගැලරියේ. ස්ලෝ නෑ තවම.

    ෆෝන් එක කුඩු වෙන ගානට බිම වැටිල තියනව දැනට දෙපාරක් විතර. බැක් ග්ලාස් එක නම් බිදුනා. ඩිස්ප්ලේ එක කිසි අවුලක් නෑ. මේ වෙනකම් මට අප්ඩේට් දෙකක් ආවා.

    ඩිස්ප්ලේ සුපිරි. කෝල් රෙකෝඩින් වැඩ. සිග්නල් අවුල් නෑ.

    වැස්සේ හොදටම ෆෝන් එක තෙමලා තියනවා. ස්පීකර් පොඩ්ඩක් අවුල් වගේ තිබුනා ඒ වෙලාවෙම. වතුර වේලෙද්දි හරි ගියා.

    ගෙවපු ගානට මට නම් පට්ට වටිනව බම් මේක.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,435
    2
    53,927
    113
    ෆෝන් එක කුඩු වෙන ගානට බිම වැටිල තියනව දැනට දෙපාරක් විතර. බැක් ග්ලාස් එක නම් බිදුනා.

    WTF 2 months ne aran

    No protective case?
     
    • Like
    Reactions: Elv888

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,765
    10,274
    113
    sira man giya sathiye ofiz wadakata phone ekak gattha redmi 14 eka . eka patta phone eka . mage kalin thibuna phone eka iphone ekak.
    man cmpire karala baluwa camera eka iphone 13 ekak ekka . redmi 14 eka hodai cam eka iphone cam ekata wada. dan sathiyak witara use karanwa offiz wada walata kisi aulak naha ......

    redmi 14 pro 6 years ubata use karanna puluwan wei . update denwa 6 years . aliexpress eken gennalla shock proof cover ekak daapan. long last phone ekak oka
    ------ Post added on Apr 27, 2025 at 8:57 PM

    14pro+ ඉන්දියන් එක පාවිච්චි කරනව ජනවාරි වල ඉදලා. පලවෙනි අප්ඩේට් එක එනකම් ලැග් වෙලා රීස්ටාට් වෙන අවුලක් තිබුනා. අප්ඩේට් එකෙන් පස්සේ ඒ ලෙඩේ ආවේ නෑ.

    මේ වෙද්දි මම ෆොටෝස් 20,000 ක් විතර අරන් තියනවා මේකෙන්. දැනට 34223 ක් ෆොටෝස් තියනව ගැලරියේ. ස්ලෝ නෑ තවම.

    ෆෝන් එක කුඩු වෙන ගානට බිම වැටිල තියනව දැනට දෙපාරක් විතර. බැක් ග්ලාස් එක නම් බිදුනා. ඩිස්ප්ලේ එක කිසි අවුලක් නෑ. මේ වෙනකම් මට අප්ඩේට් දෙකක් ආවා.

    ඩිස්ප්ලේ සුපිරි. කෝල් රෙකෝඩින් වැඩ. සිග්නල් අවුල් නෑ.

    වැස්සේ හොදටම ෆෝන් එක තෙමලා තියනවා. ස්පීකර් පොඩ්ඩක් අවුල් වගේ තිබුනා ඒ වෙලාවෙම. වතුර වේලෙද්දි හරි ගියා.

    ගෙවපු ගානට මට නම් පට්ට වටිනව බම් මේක.

    app asse google add display wenawa da machan ?
     
    • Like
    Reactions: Elv888

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405

    20000 ÷ 60 = 333

    Dawasakata photo 333 k gahanawada uba
     
    • Like
    Reactions: Elv888

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631

    price?
     
    desh22

    Junior member
  • Aug 29, 2022
    73
    81
    18
    Redmi Note 14 Pro + ek ganin Chipset & camera eka hodi honer ekt wada, updates enw 6 years, HyperOs ek mara smooth mn use krla thiynwa Redmi midrange phones (redmi note 13 4G, redmi note 14 4G)
     
    • Like
    Reactions: Tz4400 and Elv888

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    Redmi Note 14 Pro + ek ganin Chipset & camera eka hodi honer ekt wada, updates enw 6 years, HyperOs ek mara smooth mn use krla thiynwa Redmi midrange phones (redmi note 13 4G, redmi note 14 4G)
    60,000 aduwen ganna nam Honor x7c hodama neda????
     
    • Like
    Reactions: Elv888

    king edward

    Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    WTF 2 months ne aran

    No protective case?
    මට මාරම අප්සට් බන් ඒ කේස් එකට නම්. බයික් එකේ යන ගමන් කරුවලේ වැටිල තියෙන්නේ. පැයබාගෙකින් විතර තමයි හොයා ගත්තේ. බැක් කවර් එක ගැලවිලා තිබුනා. ටෙම්පර්ඩ් ගලාස් එක කුඩු
     
    • Like
    Reactions: Elv888

    desh22

    Junior member
  • Aug 29, 2022
    73
    81
    18
    60,000 aduwen ganna nam Honor x7c hodama neda????
    Honor x7c8GB 256GB ek ganna puluwan 58kt withara software experiance eknm kohomad danna honor device wala. redmi ewagen oya price range ekta yanne Rdmi note 14 4G 6GB 128GB ek.

    Device dekema plus points

    Honor x7c
    8GB 256GB
    Battery 6000mah

    Redmi note 14 4G
    In-dispaly fingerprint
    20MP front camera
    1080P @ 60Hz video recording (only back camera)
    Amoled Display 120hz
    4 years of software updates including ( 4 major android updates)

    • Like
    Reactions: Elv888

    king edward

    Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    ෆොටෝස් ටික බලන්න

    ජනවාරි මුල සතියේ ගත්තේ 120,000/-
    ------ Post added on Apr 28, 2025 at 7:58 AM

    20000 ÷ 60 = 333

    Dawasakata photo 333 k gahanawada uba
    සමහර දවස් වලට ඊටත් වැඩි බන්. ෆෝන් එකෙන් රස්සාව කරන්නේ. ෆොටෝස් ගහන එක රස්සාවේ කොටසක්. යට ස්ක්‍රීන් ශොට් එකක් ඇති.
    ------ Post added on Apr 28, 2025 at 8:02 AM

    app asse google add display wenawa da machan ?
    උන්ගෙ සමහර ඇප් වල ප්ලේ උනාද කොහෙද. මම එහෙම ඇප් අයින් කරනව. වෙන ඒවා දාගෙන මගේ වැඩ කර ගන්නවා. මියුසික් ප්ලේයර් එකේ ඔහොම උනා.
    ------ Post added on Apr 28, 2025 at 8:04 AM

    WTF 2 months ne aran

    No protective case?
    මේ බලහන්. දැක්කම දුකයි බන්.
    ------ Post added on Apr 28, 2025 at 8:08 AM
     
    Attachments

    • 1684242618481.jpg
      1684242618481.jpg
      198.9 KB · Views: 54
    • 1684242618489.jpg
      1684242618489.jpg
      199 KB · Views: 49
    • 1684242618501.jpg
      1684242618501.jpg
      198.5 KB · Views: 48
    • 1684242618513.jpg
      1684242618513.jpg
      198.5 KB · Views: 47
    • 1684242618524.jpg
      1684242618524.jpg
      198.2 KB · Views: 46
    • 1684242618534.jpg
      1684242618534.jpg
      198.5 KB · Views: 49
    • 1684242618543.jpg
      1684242618543.jpg
      198.2 KB · Views: 48
    • 1684242618554.jpg
      1684242618554.jpg
      198.5 KB · Views: 54
    • WhatsApp Image 2025-04-28 at 08.02.07.jpeg
      WhatsApp Image 2025-04-28 at 08.02.07.jpeg
      73.7 KB · Views: 57
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,765
    10,274
    113
    ෆොටෝස් ටික බලන්න

    ජනවාරි මුල සතියේ ගත්තේ 120,000/-
    ------ Post added on Apr 28, 2025 at 7:58 AM

    සමහර දවස් වලට ඊටත් වැඩි බන්. ෆෝන් එකෙන් රස්සාව කරන්නේ. ෆොටෝස් ගහන එක රස්සාවේ කොටසක්. යට ස්ක්‍රීන් ශොට් එකක් ඇති.
    ------ Post added on Apr 28, 2025 at 8:02 AM

    උන්ගෙ සමහර ඇප් වල ප්ලේ උනාද කොහෙද. මම එහෙම ඇප් අයින් කරනව. වෙන ඒවා දාගෙන මගේ වැඩ කර ගන්නවා. මියුසික් ප්ලේයර් එකේ ඔහොම උනා.
    ------ Post added on Apr 28, 2025 at 8:04 AM

    මේ බලහන්. දැක්කම දුකයි බන්.
    ------ Post added on Apr 28, 2025 at 8:08 AM
    kamathinam vitharak kiyapanko machan oyatharam photo gahanna ona wena job eka mokakda kiyala
     
    • Like
    Reactions: Elv888

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,435
    2
    53,927
    113
    Any ads in you note 13?

    Zero ads. Removed all Xiaomi bloatware with the debloater, disabled ads where it offers to do so (some apps does not), installed adGuard (this is installed on every device I own, bought a family licence off eBay for $15. Lifetime ad blocking for 9 devices.)

    iePULmK.png
     
    සල්ලි දීලා phone අරගෙන adGuard දගෙන ඔයතරම් නටන්න ඕනද බන් ?

    අනික update එකක් ආපු ගමන් disabled කරපුවා අපහු වැඩ නේ