මේ මොකක්ද කියන්නෙක්යා මුශ්කිල් හේ බායි? , නේටිව් කතාකරන උන් මේකෙ ඉන්න මේකෙ RAW එකේ තිප්පොලක් කියල හිතුවද? කැඩිච්ච හින්දි පුලුවන් මොකෝ අවුල
context?මේ මොකක්ද කියන්නෙ
SORRY, MAIN APNO SE BADON KO AASHIRWAAD NAHIN DETI![]()
නහී නහී අබි සාමානල් බාත්කි හූ.. රනිල් භායි කා ජුම්නාලප් කොට්ස් ජෙපි හොතාහේ?
Sorry, I don't give blessings to my elders.මේ මොකක්ද කියන්නෙ
SORRY, MAIN APNO SE BADON KO AASHIRWAAD NAHIN DETI![]()
සාමාන්‍යයෙන් කතා බහක් ගියා එතකොට ආපු පිලිතුරක් වගේ. මං හිතන්නෙ එයාගෙ ego එක නිසා එවපු එකක්.context?
එයා වැඩිහිටියෝ එක්ක කනෙක්ෂන් එකක් නැහැ කියලා කියන්නෙ බල්ලො. කන්වර්ශේෂන් එකට ඒක ගැලපෙනවද?සාමාන්‍යයෙන් කතා බහක් ගියා එතකොට ආපු පිලිතුරක් වගේ. මං හිතන්නෙ එයාගෙ ego එක නිසා එවපු එකක්.
තු එක පාගල් වියක්ති හෝ...තුමාරා සාත් බාත් කරන මුජේ පසන්ඩ් නහි හේNative හින්දි කතා කරන යාලුවෙන් ඉන්නවා නම් පොඩි හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද?

මට 85% හොදට කතා කරන්න පුළුවන් යකෝක්යා මුශ්කිල් හේ බායි? , නේටිව් කතාකරන උන් මේකෙ ඉන්න මේකෙ RAW එකේ තිප්පොලක් කියල හිතුවද? කැඩිච්ච හින්දි පුලුවන් මොකෝ අවුල
නෑ යකෝ එහෙම එකක් නෙමෙයි මේක ඩබල් මීනින් වගේ එකක්. ඒකයි native කෙනෙක් ඉන්නවද බැලුවෙ.එයා වැඩිහිටියෝ එක්ක කනෙක්ෂන් එකක් නැහැ කියලා කියන්නෙ බල්ලො. කන්වර්ශේෂන් එකට ඒක ගැලපෙනවද?
මේ අසහන කාරයා පොඩි කෙල්ලෙක්ට ලයින් දාලද කොහෙද.
hindi ගොඩාක් අතින් පාලි වලට සමානයි බන්...කොහොමත් ඉන්දු අර්යානු භාෂාවන් නේcontext?
නහී නහී අබි සාමානල් බාත්කි හූ.. රනිල් භායි කා ජුම්නා
------ Post added on Apr 28, 2025 at 9:06 AM

මේ තුමාරා සිස්ටර් කේ සාත් ශාදී කරුන්ගාශාදි? නහි නහි.

බන් උබට දෙමලයි හින්දියි පටලවෙන වද ?චීන්න චින ආසෙයි..
කුචුකුචු හොතාහේ..
ඩබල් මීනින් එකක් නෙමෙයි. මේ කියන්නෙ වැඩිමල් උනත් වැඩිය කරට ගන්නෙ නෑ කියල.නෑ යකෝ එහෙම එකක් නෙමෙයි මේක ඩබල් මීනින් වගේ එකක්. ඒකයි native කෙනෙක් ඉන්නවද බැලුවෙ.
අනේ මංදා බං අවුරුදු 9ක් විතර දන්න කෙනෙක්. නිකං වල් පල් කියනවන කෙනෙක් .ඩබල් මීනින් එකක් නෙමෙයි. මේ කියන්නෙ වැඩිමල් උනත් වැඩිය කරට ගන්නෙ නෑ කියල.