Native Hindi Language දන්න කෙනෙක් ඉන්නව ද

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Native හින්දි කතා කරන යාලුවෙන් ඉන්නවා නම් පොඩි හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    ක්‍යා මුශ්කිල් හේ බායි? , නේටිව් කතාකරන උන් මේකෙ ඉන්න මේකෙ RAW එකේ තිප්පොලක් කියල හිතුවද? කැඩිච්ච හින්දි පුලුවන් මොකෝ අවුල
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ක්‍යා මුශ්කිල් හේ බායි? , නේටිව් කතාකරන උන් මේකෙ ඉන්න මේකෙ RAW එකේ තිප්පොලක් කියල හිතුවද? කැඩිච්ච හින්දි පුලුවන් මොකෝ අවුල
    මේ මොකක්ද කියන්නෙ
    SORRY, MAIN APNO SE BADON KO AASHIRWAAD NAHIN DETI 🙏🙏
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    මේ මොකක්ද කියන්නෙ
    SORRY, MAIN APNO SE BADON KO AASHIRWAAD NAHIN DETI 🙏🙏
    context?

    ලප් කොට්ස් ජෙපි හොතාහේ?
    නහී නහී අබි සාමානල් බාත්කි හූ.. රනිල් භායි කා ජුම්නා
    ------ Post added on Apr 28, 2025 at 9:06 AM
     
    • Haha
    Reactions: Sinhalese Victor

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    සාමාන්‍යයෙන් කතා බහක් ගියා එතකොට ආපු පිලිතුරක් වගේ. මං හිතන්නෙ එයාගෙ ego එක නිසා එවපු එකක්.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    සාමාන්‍යයෙන් කතා බහක් ගියා එතකොට ආපු පිලිතුරක් වගේ. මං හිතන්නෙ එයාගෙ ego එක නිසා එවපු එකක්.
    එයා වැඩිහිටියෝ එක්ක කනෙක්ෂන් එකක් නැහැ කියලා කියන්නෙ බල්ලො. කන්වර්ශේෂන් එකට ඒක ගැලපෙනවද?
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    1745812018958.png
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    Native හින්දි කතා කරන යාලුවෙන් ඉන්නවා නම් පොඩි හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද?
    තු එක පාගල් වියක්ති හෝ...තුමාරා සාත් බාත් කරන මුජේ පසන්ඩ් නහි හේ :angry: :yes:

    ක්‍යා මුශ්කිල් හේ බායි? , නේටිව් කතාකරන උන් මේකෙ ඉන්න මේකෙ RAW එකේ තිප්පොලක් කියල හිතුවද? කැඩිච්ච හින්දි පුලුවන් මොකෝ අවුල
    මට 85% හොදට කතා කරන්න පුළුවන් යකෝ
    ------ Post added on Apr 28, 2025 at 9:19 AM
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    එයා වැඩිහිටියෝ එක්ක කනෙක්ෂන් එකක් නැහැ කියලා කියන්නෙ බල්ලො. කන්වර්ශේෂන් එකට ඒක ගැලපෙනවද?
    නෑ යකෝ එහෙම එකක් නෙමෙයි මේක ඩබල් මීනින් වගේ එකක්. ඒකයි native කෙනෙක් ඉන්නවද බැලුවෙ.
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    context?

    නහී නහී අබි සාමානල් බාත්කි හූ.. රනිල් භායි කා ජුම්නා
    ------ Post added on Apr 28, 2025 at 9:06 AM
    hindi ගොඩාක් අතින් පාලි වලට සමානයි බන්...කොහොමත් ඉන්දු අර්යානු භාෂාවන් නේ :cool:

    ශාදි? නහි නහි.
    මේ තුමාරා සිස්ටර් කේ සාත් ශාදී කරුන්ගා :yes:
    ------ Post added on Apr 28, 2025 at 9:21 AM
     
    • Haha
    Reactions: Ashan052

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    චීන්න චින ආසෙයි..
    කුචුකුචු හොතාහේ..
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    නෑ යකෝ එහෙම එකක් නෙමෙයි මේක ඩබල් මීනින් වගේ එකක්. ඒකයි native කෙනෙක් ඉන්නවද බැලුවෙ.
    ඩබල් මීනින් එකක් නෙමෙයි. මේ කියන්නෙ වැඩිමල් උනත් වැඩිය කරට ගන්නෙ නෑ කියල.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඩබල් මීනින් එකක් නෙමෙයි. මේ කියන්නෙ වැඩිමල් උනත් වැඩිය කරට ගන්නෙ නෑ කියල.
    අනේ මංදා බං අවුරුදු 9ක් විතර දන්න කෙනෙක්. නිකං වල් පල් කියනවන කෙනෙක් .