ඒකෙ අනිත් පැත්ත මම කියන්නෙඅපිව දාල සූර්යා හොයන් යයි
පෘතිවියේ speed එක අඩු උනොත්.ඒකෙ අනිත් පැත්ත මම කියන්නෙ
ඉරට කඩන් වැටෙයිපෘතිවියේ speed එක අඩු උනොත්.
එතකොට ඉරේ speed එක අඩු උනොත්. (පෘථිවිය යන අතරතුර බුධ, සිකුරු උන්ගෙ පාඩුවෙ අනෙක් පැත්තෙ ඉන්නව කියල උපකල්පනය කරමු.)ඉරට කඩන් වැටෙයි![]()
ඉර ඇවිල්ල තරුවක්. ක්ෂීරපථයෙ එක තරුවක්එතකොට ඉරේ speed එක අඩු උනොත්. (පෘථිවිය යන අතරතුර බුධ, සිකුරු උන්ගෙ පාඩුවෙ අනෙක් පැත්තෙ ඉන්නව කියල උපකල්පනය කරමු.)
ආහ් වරුන ඉන්සෙස්ට්/පීඩෝ වේසිගෙ පුතා. මොකෝ වෙන්නෙ?ඔය හද කියන එක ක්රුතිමව හදපු එකක් බං.
black hole එකට යයි නේ. බලවත් බ්ලැක් හෝල් එකක් මැද තියන් milky way එක expand වෙන හැටි. ආයෙ හැකිලෙයි ඔක්කොම.ඉර ඇවිල්ල තරුවක්. ක්ෂීරපථයෙ එක තරුවක්
ක්ෂීරථයෙ සේරම තරු ටික වටේට කැරකෙනව, හරියට නිකං ක්ෂීරපථයම එකට කැරකෙනව වගේ
ක්ෂීරපථය මැද බ්ලැක් හෝල් එකක් තියෙනව කියනව නේද..
මං දන්න විදියට කිව්වෙ
මේ මම දවසක් කල්පනා කෙරුවblack hole එකට යයි නේ. බලවත් බ්ලැක් හෝල් එකක් මැද තියන් milky way එක expand වෙන හැටි. ආයෙ හැකිලෙයි ඔක්කොම.
Speed එක අඩු වුනෙත් හදේ කෑලි කැඩි කැඩි පෘථවිය වටේ කැරකෙන්න ගන්නවා. ලොකු කෑලි කඩන් වැටෙයි. වඩ දිය බාදිය නැති වෙනවා. පොයට සිල් ගන්න වෙන්නෙත් නෑ.
අර හදේ dyson sphere එකක් ගැන කියන එක නේද.moon fall ෆිල්ම් එක බලපං
මට නං පට්ට
expand වෙන්නෙ explosion එක නිසානෙ. තව තියෙනව galaxies හැබැයි ඒව මුකුත් කේන්ද්‍ර කරන් නෑ. ට්‍රැක පනීනව.මේ මම දවසක් කල්පනා කෙරුව
පෘතුවිය වටේ හද කැරකෙනව
ඉර වටේ පෘත්රවිය කැරකෙනව
බ්ලැක් හෝල් එක වටේ තරු කැරකෙනව. අපේ සූර්යයාත් ඇතුලුව
එතකොට අපේ මිල්කි වේ එක තව මොකක් හරි සෙන්ට කරගෙන කැරකෙනවද දන්නෙ නෑ නේද
ඊට පස්සෙ ලෝකල් ගෲප් එකටත් කැරකෙන සෙන්ට එකක් තියෙනවද දන්නෙ නෑ
තව එක්ස්පෑන්ඩ් වෙන මගුලකුත් කියනව
ආ මෙහෙම එක්ස්පෑන්ඩ් වෙන්නෙ අත්භූත බලේකින් කියනව නේද ඩාක් ෆෝස්