හද පොළවට කඩන් වැටෙන් නැත්තෙ ඇයි?

AnuradhaRa

Well-known member
  • expand වෙන්නෙ explosion එක නිසානෙ. තව තියෙනව galaxies හැබැයි ඒව මුකුත් කේන්ද්‍ර කරන් නෑ. ට්‍රැක පනීනව.
    මුගලන් හාමදුරුවො ට වෙච්ච දේ වෙයිද?
    ඉවරයක් නෑ බං මේකෙ
    ලෝකල් ගෲප් >> ක්ලස්ටර් >> සුපර් ක්ලස්ටර්

    අර හදේ dyson sphere එකක් ගැන කියන එක නේද.
    Moonfall (2021)
     
    Last edited:
    • Like
    Reactions: Amith0424

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    ඕවා බොරු.. මේකයි වෙන්නෙ..ලෝකය පැතලියි හරියට රොටියක් වගේ.. ඇට්ලස් අයියා අර පෙරහැරේ රබාන කරකනවා වහේ ඇගිල්ල උඩ සෙන්ටර් කරලා කරකවනවා...එතකොට අනික් අතේ හුලුඅත්තක් තියන් ඉන්නවා..අන්න ඉර දෙයියෝ...අත රිදෙන කොට ඕක මාරුකරනවයි කියන්න..එතකොට භූමි කම්පාවක් එනවයි කියන්නෙ.... ඔය හුලුඅත්ත පස්සෙ කනාමැදිරියෙක් යනවලු.. උබලා ඔය භාහිර බලයක් යොදලා ස්ටොප් කරන්නෙ ඔය කනාමැදිරියාව..තරු කියන්නෙත් කනාමැදිරියො තමා.. බ්ලැක් හෝල් එක ගැන උබ දන්නවනේ... ඒක පොඩිඑවුන් බලන හින්දා කියන්න බෑ...වෙනම ඕනනම් මැසේජ් එකක් දාන්නම්... ප්‍රශ්න තියෙනවාද වෙන

    ඔය සීන් එක උනේ මෙහෙමයි

    මෙයැයිලා හතරදෙනා තමා යෝදයෝ...

    මේ හුලුඅත්තට අදිපති දෙය්යො
     
    Last edited:
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඕවා බොරු.. මේකයි වෙන්නෙ..ලෝකය පැතලියි හරියට රොටියක් වගේ.. ඇට්ලස් අයියා අර පෙරහැරේ රබාන කරකනවා වහේ ඇගිල්ල උඩ සෙන්ටර් කරලා කරකවනවා...එතකොට අනික් අතේ හුලුඅත්තක් තියන් ඉන්නවා..අන්න ඉර දෙයියෝ...අත රිදෙන කොට ඕක මාරුකරනවයි කියන්න..එතකොට භූමි කම්පාවක් එනවයි කියන්නෙ.... ඔය හුලුඅත්ත පස්සෙ කනාමැදිරියෙක් යනවලු.. උබලා ඔය භාහිර බලයක් යොදලා ස්ටොප් කරන්නෙ ඔය කනාමැදිරියාව..තරු කියන්නෙත් කනාමැදිරියො තමා.. බ්ලැක් හෝල් එක ගැන උබ දන්නවනේ... ඒක පොඩිඑවුන් බලන හින්දා කියන්න බෑ...වෙනම ඕනනම් මැසේජ් එකක් දාන්නම්... ප්‍රශ්න තියෙනවාද වෙන
    උඹගෙ ඇපල් ප්‍රෝබයෝටික් එක වගේ තමයි...
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,984
    1
    61,060
    113
    Mother Earth
    Speed එක අඩු වුනෙත් හදේ කෑලි කැඩි කැඩි පෘථවිය වටේ කැරකෙන්න ගන්නවා. ලොකු කෑලි කඩන් වැටෙයි. වඩ දිය බාදිය නැති වෙනවා. පොයට සිල් ගන්න වෙන්නෙත් නෑ.
    හා හා පොඩි එකාව නළවපන්. මෙතන බයිල කියන්නෙ නැතුව. 👶🍼
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113

    Q: හද පොළවට කඩන් වැටෙන් නැත්තෙ ඇයි?​

    A: ඉලඇට කුඩුවකින් වටවෙලා තියෙන්නේ. ඊට පිටින් මස් නහර සම වගේ බාහිර ස්ථර කීපයකින්ම ආවරණය වෙලා තියෙනව.

     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    හඳට ගිහිල්ලා බලලා වාර්තා කරන්නම් තත්වේ 🧐🤔

    බඩු ටික ඉවරයි ගන්න වෙන්නේ බදාදා දිහාට 🥴
     
    • Haha
    Reactions: AnuradhaRa

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ප්‍රශ්නය එනවා නම් තමයි ඉතින් 🤭 ඒත් කොරන්ට දෙයක් නෑ නෙව බම් මගේ සුන්දරයෝ, උවමනාව වෙන්නේ හඳට යෑම පමණයි 🥴
     
    • Like
    Reactions: AnuradhaRa

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    හදට කියන කතා බලකො...

    හද යාත්‍රා කලා වගෙ මතකයි
    හදෙ සිසිල මට එපා
    කැලනි ගගට සද වැටිලා
    සද පානේ ගමන් යන්න
    සද පානක් සේ ඇවිදින්
    සද ලතා පායලා
    සදක් නම් බැසයන්න තිබුනා
    බැසයන සද දෑසින්
    සද කුමාරියක් දීගෙක යනවා
    සදට ආදරෙයි කියලා
    පායන සදේ සීතල රැයේ
    සද සාවී ඔබ මගෙ තුරුලට එන්න
    සදට සැහැසිකම් කල අය
    සදේ ඔබ ඇයිද මේයාමේ අහස කරා නැගුනේ
    සද සාක්කි කියාපුදෙන්
    ආවාට තිබුනත් නිසසල සද මත
    සද හොරෙන් හොරෙන්
    සවසට පායා අරුනෙහි සැගවෙන සදවතියක්
    ගල් වැට උඩ වාඩි වෙලා සද පායන සැටි බලන්න
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    නෙමේ බම්, කියාපන් බලන්ට ගල් බනිසක් රසවිඳින්න හොඳම විදිය කොහොමද කියාල ඈ?

    ප්ලේන්ටි ද කිරි තේ ද එහෙමත් නැත්තං වෙන මොනා හරිද මොනාද බම් සෙට් වෙන්නේ? 🤔🧐
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    නෙමේ බම්, කියාපන් බලන්ට ගල් බනිසක් රසවිඳින්න හොඳම විදිය කොහොමද කියාල ඈ?

    ප්ලේන්ටි ද කිරි තේ ද එහෙමත් නැත්තං වෙන මොනා හරිද මොනාද බම් සෙට් වෙන්නේ? 🤔🧐
    ප්ලේන්ටී වලට සුපිරි... කිරිතේත් පට්ට... පැනි බීමත් එක්කත් කාලා තියේ..
    සැර බීමත් එක්ක ට්‍ර්‍යි කරලා නෑ
    සෑහෙන කාලෙකින් කෑවෙනෑ බං... හොයාගන්න නෑනෙ
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    හද වේගයෙන් කැරකෙන නිසා වැටෙන්නෙ නෑ කියනවනෙ

    හදේ ස්පීඩ් එක බාහිර බලවේගයක් මගින් අඩු කෙරුවොත් මොකක් වෙයිද?
    ඇයි ඇත්තටම.............🌛

    images
     
    • Like
    Reactions: AnuradhaRa

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ප්ලේන්ටී වලට සුපිරි... කිරිතේත් පට්ට... පැනි බීමත් එක්කත් කාලා තියේ..
    සැර බීමත් එක්ක ට්‍ර්‍යි කරලා නෑ
    සෑහෙන කාලෙකින් කෑවෙනෑ බං... හොයාගන්න නෑනෙ
    කනවා බං මේ සතියේ කොයි ලෝකෙන් හරි හොයලා ගේනවා 🤗
     
    • Like
    Reactions: AnuradhaRa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,486
    113
    New Zealand
    චන්ද්‍රයෝ ගොඩක් ඉන්නවා. අපිට පේන චන්ද්‍රයා කෘතිමව හදපු එකක් කියලත් කතාවක් යනවා. ඒ කියන්නේ මොඅක්ක් හරි සමතුලිත වෙන්න කවුරු හරි ජීවියෝ වගයක් හද ඒ කක්‍ෂයට ගෙනත් දැම්මා, එහෙම නැත්නම් හැදුවා කියලා මතයක් තියනවා. ඒක හොයාගෙන තියෙන්නේ හදේ අභ්‍යන්තර තත්ත්වයක් ගැන හොයද්දි. හැබැයි ඉතින් මේවා තාම පරීක්‍ෂණ මට්ටමේ තියන දේවල්. උන් එහෙම හරි මේ ගැන හොයනවා. පරීක්‍ෂණ කරනවා

    අපේ උන් සදුගේ අපල දුරුවෙන්න එක එක යන්තර බදිනවා.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ප්ලේන්ටී වලට සුපිරි... කිරිතේත් පට්ට... පැනි බීමත් එක්කත් කාලා තියේ..
    සැර බීමත් එක්ක ට්‍ර්‍යි කරලා නෑ
    සෑහෙන කාලෙකින් කෑවෙනෑ බං... හොයාගන්න නෑනෙ
    මං කාලම නෑ බං
    මං හිතං හිටියෙ ගල් බනිස් කියන්නෙ විහිලුවට කියල 😅
    මම ළගදි දැක්ක ඔය වගේ බනිසක් කඩේක තියෙනව

    හදට කියන කතා බලකො...

    හද යාත්‍රා කලා වගෙ මතකයි
    හදෙ සිසිල මට එපා
    කැලනි ගගට සද වැටිලා
    සද පානේ ගමන් යන්න
    සද පානක් සේ ඇවිදින්
    සද ලතා පායලා
    සදක් නම් බැසයන්න තිබුනා
    බැසයන සද දෑසින්
    සද කුමාරියක් දීගෙක යනවා
    සදට ආදරෙයි කියලා
    පායන සදේ සීතල රැයේ
    සද සාවී ඔබ මගෙ තුරුලට එන්න
    සදට සැහැසිකම් කල අය
    සදේ ඔබ ඇයිද මේයාමේ අහස කරා නැගුනේ
    සද සාක්කි කියාපුදෙන්
    ආවාට තිබුනත් නිසසල සද මත
    සද හොරෙන් හොරෙන්
    සවසට පායා අරුනෙහි සැගවෙන සදවතියක්
    ගල් වැට උඩ වාඩි වෙලා සද පායන සැටි බලන්න
    සඳ මිදුලට එනවා
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මං කාලම නෑ බං
    මං හිතං හිටියෙ ගල් බනිස් කියන්නෙ විහිලුවට කියල 😅
    මම ළගදි දැක්ක ඔය වගේ බනිසක් කඩේක තියෙනව


    සඳ මිදුලට එනවා
    ------ Post added on Apr 28, 2025 at 1:49 PM
    අනුරාධ ඉස්සර කාපු ඇන්ටිගෙ කිරිගොට්ට වගේ තමයි ඔය ගල් බනිස්😂😂