ජීව විද්‍යා ප්‍රථමයා මගේ - නිරන්දික ජයවර්ධන, දර්ශන උකුවෙල , දිනේෂ් මුතුගල,,,,,,,,,,,,,,,,mona gon athalda oi mewa

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    මෙවර 2024 අ.පො.ස උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ හෑගොඩ ආරච්චිගේ සඳිති නිම්හාරා සිසුවිය සමත් වූ අතර ඇය සමග
    ඡායාරූපයකට පෙනී සිටි උපකාරක පන්ති ගුරුවරයෙකු වන නිරන්දික ජයවර්ධන (Chemistry) මේ ආකාරයේ සටහනක් සිය සමාජ මාධ්‍ය ගිණුමේ තබා තිබේ.

    gossiplanka image 2

    මෙවර 2024 අ.පො.ස උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ හෑගොඩ ආරච්චිගේ සඳිති නිම්හාරා සිසුවිය සමත් වූ අතර ඇය සමග

    ඡායාරූපයකට පෙනී සිටි උපකාරක පන්ති ගුරුවරයෙකු වන දර්ශන උකුවෙල (physics) මේ ආකාරයේ සටහනක් සිය සමාජ මාධ්‍ය ගිණුමේ තබා තිබේ.

    gossiplanka image 2

    මෙවර 2024 අ.පො.ස උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ හෑගොඩ ආරච්චිගේ සඳිති නිම්හාරා සිසුවිය සමත් වූ අතර ඇය සමග

    ඡායාරූපයකට පෙනී සිටි උපකාරක පන්ති ගුරුවරයෙකු වන දිනේෂ් මුතුගල(Biology) මේ ආකාරයේ සටහනක් සිය සමාජ මාධ්‍ය ගිණුමේ තබා තිබේ.

    gossiplanka image 1
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    ඉතින් subjects 3 ට ගිය අය වෙන්න ඇති ඔය. Chemistry, Physics, Biology.
    ඉතින් උන්ගේ බිස්නස් එකේ ප්‍රතිපල නේ බන් .
    මාකටින් වලට පාවිච්චි කරාට කිසි අවුලක් නෑ

    puduma markering mewa, awulka kiuwe naha
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,996
    113
    එකමත් එක රටක
    puduma markering mewa, awulka kiuwe naha
    ඉතින් බන් හිතපන් උබ කරන බිස්නස් එකට සම්මානයක් හම්බුනා කියලා ලංකාවේ ඒ ජාතියේ හොදම product එක කියලා . ඉතින් ඒ සම්මානේ මාකට් කරන්නේ නැත්ද ??
    ඕන එකෙක් ඕක කරනවා මොනව කිව්වත්
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    "මගේ" කියන එක අතින් දාපු කෑල්ලක්නෙ. උඹද දැම්මෙ?
    අර FB post වල "මගේ" කියලා තියෙන තැන පෙන්නපංකො ටිකක් 😂
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මන්නම් කියන්නේ ඔය ළමයා ඇත්තටම විභාගේ පාස් වුනේ ඔය ක්ලාස් තුනෙන්ම නෙමේ. යාළුවෝ හතර පස් දෙනෙක් ගුරුවරයෙක්ව ගෙදරට ගෙනල්ලා කරපු පොඩි ගෲප් ක්ලාස් එකකින් හරි නැත්තන් තනියම ගුරුවරයෙක්ව ගෙදරට ගෙනල්ලා කරපු individual ක්ලාස් එකකින් හරි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    "මගේ" කියන එක අතින් දාපු කෑල්ලක්නෙ. උඹද දැම්මෙ?
    අර FB post වල "මගේ" කියලා තියෙන තැන පෙන්නපංකො ටිකක් 😂
    news wala ban thibbe, mata pissuda ehema athin danna
     
    • Like
    Reactions: Little Hulk

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,120
    662
    113
    Kurunegala
    මන්නම් කියන්නේ ඔය ළමයා ඇත්තටම විභාගේ පාස් වුනේ ඔය ක්ලාස් තුනෙන්ම නෙමේ. යාළුවෝ හතර පස් දෙනෙක් ගුරුවරයෙක්ව ගෙදරට ගෙනල්ලා කරපු පොඩි ගෲප් ක්ලාස් එකකින් හරි නැත්තන් තනියම ගුරුවරයෙක්ව ගෙදරට ගෙනල්ලා කරපු individual ක්ලාස් එකකින් හරි
    me thiyenne :lol:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,714
    9,003
    113
    kandy
    AL වලට subject 3 කරන්න ඕනේ කියලා දන්නවා නේද ?
    ඔය subject 3 ට class ගිය උන් 3 දෙනා ..
    මොකද්ද අවුල
     
    • Like
    Reactions: lilman

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    AL වලට subject 3 කරන්න ඕනේ කියලා දන්නවා නේද ?
    ඔය subject 3 ට class ගිය උන් 3 දෙනා ..
    මොකද්ද අවුල
    Anika Ekama subject ekata unath guruwaru 2kage Yana ayath oni tharam innawa
     
    • Like
    Reactions: san**

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113

    මු කැද නැති කුහක ජෙප්පෙක් නෙ... මුන්ට කවුරුහරි සතුටෙන් ඉන්නව දැක්ක්කොත් කාල ඉන්න අමාරුයි.... මොනව හරි කියල වැළපෙනවා :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: dilann

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    me thiyenne :lol:

    මේ තියෙන්නේ. මූ තමයි ඔය කෙල්ලව කර උඩ තියාගෙන යන්න ඕනේ. අර දහස් ගණන් ඉන්න ක්ලාස් වලට ගිහින් ඉගෙන ගන්න බෑ. නිකන් උන්ගේ ජෝක් ටිකයි බණ ටිකයි අහගෙන ඉඳලා එන එක තමයි තියෙන්නේ
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,216
    113
    ඉස්කෝලේ ටීචර්ලා ෆොටෝ දාල නැද්ද ? මන් තමා මේ ළමයාගේ පන්තියට ඉගැන්නුවේ කියලා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,964
    11,416
    113

    නිරන්දික ජයවර්ධන - Chemistry,​

    දර්ශන උකුවෙල - Physics ,​

    දිනේෂ් මුතුගල - Bio​

    Dinesh M and Thissaya un dhenna keloganne nadda? Thissayagen mey sare kawuruth highlight wela nadda? lankaawa andala harahata line andala youtube daapu eke saape. u video eka ayn karata wena ewunge channels wala thiyenawa