මෙවර 2024 අ.පො.ස උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ හෑගොඩ ආරච්චිගේ සඳිති නිම්හාරා සිසුවිය සමත් වූ අතර ඇය සමග
ඡායාරූපයකට පෙනී සිටි උපකාරක පන්ති ගුරුවරයෙකු වන නිරන්දික ජයවර්ධන (Chemistry) මේ ආකාරයේ සටහනක් සිය සමාජ මාධ්‍ය ගිණුමේ තබා තිබේ.

ඡායාරූපයකට පෙනී සිටි උපකාරක පන්ති ගුරුවරයෙකු වන දර්ශන උකුවෙල (physics) මේ ආකාරයේ සටහනක් සිය සමාජ මාධ්‍ය ගිණුමේ තබා තිබේ.

ඡායාරූපයකට පෙනී සිටි උපකාරක පන්ති ගුරුවරයෙකු වන දිනේෂ් මුතුගල(Biology) මේ ආකාරයේ සටහනක් සිය සමාජ මාධ්‍ය ගිණුමේ තබා තිබේ.